Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
suicide thoughts තිබිල තියනවද උබලට.?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිස්සු නැතුව හිටපං... උබට suicidal Ideas එන්න හේතුව හොයාගනින් ඉක්මනට, ඊට පස්සෙ අපි හේතුවට බෙහෙත් කරමු. එතකන් Amitriptylline 25mg nocte ගනින්,,

මටත් suicidal thoughts තිබිල තියනව, මට කාලයක් ඕක දරුනුවටම තිබ්බ. මට රෑට නින්ද ගියෙත් නෑ, ඔහොම උනේ මගෙ campus කාලෙ, ඒ කාලෙනම් මතක් කරනකොටත් බයයි බං. මම සමාජෙන් කොන් වෙලා වගේ හිටියෙ. මිනිස්සු මට හැම වෙලේම විහිලු කරා, මාව ගනන් ගත්තෙ නෑ. මට යාලුවො හිටියෙ නෑ. ඔක්කොම යාලුවො මාව මග ඇරිය. මගෙ personality එක පවා නැත්තටම නැතිවෙලා තිබ්බෙ. මට අන්තිමට පිස්සු වගේ හැදුන. ජීවත් වෙන එක තේරුමක් නැති උනා.

ඊට පස්සෙ මට ජීවිතේ නැති කරගන්න හිතුන, ඒත් අන්තිමට මම එක දෙයක් කරා. ඒ ජීවිතේ තිබ්බ බලාපොරොත්තු ගොඩක් අත ඇරල දැම්ම.

ඒ කියන්නෙ කෙල්ලෙක් යාලු කරගන්න එක,

හොද රස්සාවක් කරන එක,

හොද යාලුවො සෙට් එකක් හදාගන්න එක,

සමාජයේ පිලි ගැනීමක් ඇතුව ඉන්න එක,

ඔය වගේ මගෙ කලින් තිබ්බ බලාපොරොත්තු ගොඩක් අත ඇරලම දැම්ම, ඊට පස්සෙ මගේ ජීවිතෙ ටික ටික වෙනස් උනා, බලාපොරොත්තු රහිතව සැනසීමෙන් ඉන්න පුලුවන් උනා,

උබටත් කියන්නෙ ජීවිතේ තියන ගොඩක් බලාපොරොත්තු අයින් කරගනින්, බදින එක, වාහනයක් ගන්න එක වගේ, එතකොට ඔය depression එක අඩු වෙයි....

[QUOTE="PUKARIS, post: 21705196, member: 560784"] [COLOR="Blue"][SIZE="4"][B]පිස්සු නැතුව හිටපං... උබට suicidal Ideas එන්න හේතුව හොයාගනින් ඉක්මනට, ඊට පස්සෙ අපි හේතුවට බෙහෙත් කරමු. එතකන් Amitriptylline 25mg nocte ගනින්,, මටත් suicidal thoughts තිබිල තියනව, මට කාලයක් ඕක දරුනුවටම තිබ්බ. මට රෑට නින්ද ගියෙත් නෑ, ඔහොම උනේ මගෙ campus කාලෙ, ඒ කාලෙනම් මතක් කරනකොටත් බයයි බං. මම සමාජෙන් කොන් වෙලා වගේ හිටියෙ. මිනිස්සු මට හැම වෙලේම විහිලු කරා, මාව ගනන් ගත්තෙ නෑ. මට යාලුවො හිටියෙ නෑ. ඔක්කොම යාලුවො මාව මග ඇරිය. මගෙ personality එක පවා නැත්තටම නැතිවෙලා තිබ්බෙ. මට අන්තිමට පිස්සු වගේ හැදුන. ජීවත් වෙන එක තේරුමක් නැති උනා. ඊට පස්සෙ මට ජීවිතේ නැති කරගන්න හිතුන, ඒත් අන්තිමට මම එක දෙයක් කරා. ඒ ජීවිතේ තිබ්බ බලාපොරොත්තු ගොඩක් අත ඇරල දැම්ම. ඒ කියන්නෙ කෙල්ලෙක් යාලු කරගන්න එක, හොද රස්සාවක් කරන එක, හොද යාලුවො සෙට් එකක් හදාගන්න එක, සමාජයේ පිලි ගැනීමක් ඇතුව ඉන්න එක, ඔය වගේ මගෙ කලින් තිබ්බ බලාපොරොත්තු ගොඩක් අත ඇරලම දැම්ම, ඊට පස්සෙ මගේ ජීවිතෙ ටික ටික වෙනස් උනා, බලාපොරොත්තු රහිතව සැනසීමෙන් ඉන්න පුලුවන් උනා, උබටත් කියන්නෙ ජීවිතේ තියන ගොඩක් බලාපොරොත්තු අයින් කරගනින්, බදින එක, වාහනයක් ගන්න එක වගේ, එතකොට ඔය depression එක අඩු වෙයි....[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom