Suicide threat_මුහුණ_වසා_ගත්_තරුණයකු_කොළඹ_කුළුණක්_මතට_#
මුහුණ වසා ගත් තරුණයකු කොළඹ කුළුණක් මතට නැග උපවාසයක් අරඹයි.
කොළඹ හෝටන් වටරවුම ඉදිරිපිට විහාර මහාදේවි උද්‍යානය තුළ ඇති කණුවක නැගී නාඳුනන පුද්ගලයෙකු මේ වන විට විරෝධතාවක නිරතව සිටී.
මුහුණ ආවරණය වන අයුරින් හිස්වැසුමක් පැළඳ ඔහු මෙම විරෝධතාවයේ නිරත වේ.
තාමාව එම ස්ථානයෙන් බැස්සීමට කිසිවෙකු පියවර ගතහොත් සිය දිවි හානි කර ගන්නා බවට වු ලිපියක් එම පුද්ගලයා විසින් බිමට දමනු ලැබ තිබේ.
තමන්ගේ ජීවිතයට හානියක් වුව හොත් එහි වගකීම තමන් බිමට බස්වන පුද්ගලයා බාරගත යුතු බව ද උපවාසකරු විසින් බිමට දෑමු ලිපියේ සදහන්ව ඇත.
කුළුණට නැග සිටින තරුණයා තමන් ගාල්ලේ රෝහිත ලෙස හදුන්වා දී තිබේ.
තරුණයින්ට වු අසාධාරණයක් වෙනුවෙන් අදාළ විරෝධතාවයේ නිරත බව උපවාසකරු පවසා ඇත.
අදාළ විරෝධතාව හේතුවෙන් අද උදෑසන මාර්ග කිහිපයක වාහන තදබදයක් හට ගැණින.
ඒ අතර අද පෙරවරුවේ අදාළ ස්ථානයට පැමිණි විශේෂ නියෝජිතයකු උපවාසකරු සමග සාකච්ඡාවක නිරත විය.
http://www.youtube.com/watch?v=O_agP5S7Rf0
http://www.youtube.com/watch?v=YpPE7_cqgBI
Suicide threat
The man who is staging a protest on top of a tall post near the Horton Place round-about is threatening to commit suicide unless President Mahinda Rajapaksa himself comes and meets him to address his grievances.
Negotiators from the Fire Brigade are currently speaking with the protestor and are making attempts to lure him down. The protestor is refusing to come down and says he will jump or take poison if any attempt is made to take him down by force. (Daily Mirror online)

Last edited:

Psycho ekek wage 