Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Suicide threat_මුහුණ_වසා_ගත්_තරුණයකු_කොළඹ_කුළුණක්_මතට_#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Suicide threat_මුහුණ_වසා_ගත්_තරුණයකු_කොළඹ_කුළුණක්_මතට_#

මුහුණ වසා ගත් තරුණයකු කොළඹ කුළුණක් මතට නැග උපවාසයක් අරඹයි.

කොළඹ හෝටන් වටරවුම ඉදිරිපිට විහාර මහාදේවි උද්‍යානය තුළ ඇති කණුවක නැගී නාඳුනන පුද්ගලයෙකු මේ වන විට විරෝධතාවක නිරතව සිටී.

මුහුණ ආවරණය වන අයුරින් හිස්වැසුමක් පැළඳ ඔහු මෙම විරෝධතාවයේ නිරත වේ.

තාමාව එම ස්ථානයෙන් බැස්සීමට කිසිවෙකු පියවර ගතහොත් සිය දිවි හානි කර ගන්නා බවට වු ලිපියක් එම පුද්ගලයා විසින් බිමට දමනු ලැබ තිබේ.

තමන්ගේ ජීවිතයට හානියක් වුව හොත් එහි වගකීම තමන් බිමට බස්වන පුද්ගලයා බාරගත යුතු බව ද උපවාසකරු විසින් බිමට දෑමු ලිපියේ සදහන්ව ඇත.

කුළුණට නැග සිටින තරුණයා තමන් ගාල්ලේ රෝහිත ලෙස හදුන්වා දී තිබේ.

තරුණයින්ට වු අසාධාරණයක් වෙනුවෙන් අදාළ විරෝධතාවයේ නිරත බව උපවාසකරු පවසා ඇත.

අදාළ විරෝධතාව හේතුවෙන් අද උදෑසන මාර්ග කිහිපයක වාහන තදබදයක් හට ගැණින.

ඒ අතර අද පෙරවරුවේ අදාළ ස්ථානයට පැමිණි විශේෂ නියෝජිතයකු උපවාසකරු සමග සාකච්ඡාවක නිරත විය.

[YOUTUBE]O_agP5S7Rf0[/YOUTUBE]

http://www.youtube.com/watch?v=O_agP5S7Rf0

[YOUTUBE]YpPE7_cqgBI[/YOUTUBE]

http://www.youtube.com/watch?v=YpPE7_cqgBI

Suicide threat

The man who is staging a protest on top of a tall post near the Horton Place round-about is threatening to commit suicide unless President Mahinda Rajapaksa himself comes and meets him to address his grievances.

Negotiators from the Fire Brigade are currently speaking with the protestor and are making attempts to lure him down. The protestor is refusing to come down and says he will jump or take poison if any attempt is made to take him down by force. (Daily Mirror online)

[QUOTE="::neXGen::, post: 8271396, member: 291320"] [b]Suicide threat_මුහුණ_වසා_ගත්_තරුණයකු_කොළඹ_කුළුණක්_මතට_#[/b] [SIZE=5][B]මුහුණ වසා ගත් තරුණයකු කොළඹ කුළුණක් මතට නැග උපවාසයක් අරඹයි.[/B][/SIZE] කොළඹ හෝටන් වටරවුම ඉදිරිපිට විහාර මහාදේවි උද්‍යානය තුළ ඇති කණුවක නැගී නාඳුනන පුද්ගලයෙකු මේ වන විට විරෝධතාවක නිරතව සිටී. මුහුණ ආවරණය වන අයුරින් හිස්වැසුමක් පැළඳ ඔහු මෙම විරෝධතාවයේ නිරත වේ. තාමාව එම ස්ථානයෙන් බැස්සීමට කිසිවෙකු පියවර ගතහොත් සිය දිවි හානි කර ගන්නා බවට වු ලිපියක් එම පුද්ගලයා විසින් බිමට දමනු ලැබ තිබේ. තමන්ගේ ජීවිතයට හානියක් වුව හොත් එහි වගකීම තමන් බිමට බස්වන පුද්ගලයා බාරගත යුතු බව ද උපවාසකරු විසින් බිමට දෑමු ලිපියේ සදහන්ව ඇත. කුළුණට නැග සිටින තරුණයා තමන් ගාල්ලේ රෝහිත ලෙස හදුන්වා දී තිබේ. තරුණයින්ට වු අසාධාරණයක් වෙනුවෙන් අදාළ විරෝධතාවයේ නිරත බව උපවාසකරු පවසා ඇත. අදාළ විරෝධතාව හේතුවෙන් අද උදෑසන මාර්ග කිහිපයක වාහන තදබදයක් හට ගැණින. ඒ අතර අද පෙරවරුවේ අදාළ ස්ථානයට පැමිණි විශේෂ නියෝජිතයකු උපවාසකරු සමග සාකච්ඡාවක නිරත විය. [YOUTUBE]O_agP5S7Rf0[/YOUTUBE] [url]http://www.youtube.com/watch?v=O_agP5S7Rf0[/url] [YOUTUBE]YpPE7_cqgBI[/YOUTUBE] [URL]http://www.youtube.com/watch?v=YpPE7_cqgBI[/URL] [SIZE=5][B] Suicide threat [/B][/SIZE] The man who is staging a protest on top of a tall post near the Horton Place round-about is threatening to commit suicide unless President Mahinda Rajapaksa himself comes and meets him to address his grievances. Negotiators from the Fire Brigade are currently speaking with the protestor and are making attempts to lure him down. The protestor is refusing to come down and says he will jump or take poison if any attempt is made to take him down by force. (Daily Mirror online) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom