Suicide video

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    Depression ද? කෝ හේතුව කියල නෑ නේ.
    මේ ලමයින්ට රටේ බඩු මිල වැඩි නිසා ජීවිතය ඉතාම දුකෙන් ගෙනියන්න වෙලා තියෙන්නේ.හරියට කන්න බොන්න බෑ.ඒක නිසා ජීවිතය නැති කරගෙන ඇත්තේ.තව ටික කාලයක් යනකොට මේ සිද්දීන් වැඩි වෙන්න පුලුවන්.දැන් ලංකාවේ මොනා කරත් කිසිම අනාගතයක් නෑ.ආර්ථිකය තව මාස දෙකකින් කඩාගෙන බිමට වැටෙනවා.එතකොට විශාල ආහේනියක් එනවා.ඔක්කොටම පොලිඩෝල් ගහන්න වේවී
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඈත්තටම දුක් වෙනව... තරුන ජීවිතයක් මේවගේ නිරපරදෙ විනාශ වුන එක ගෑන දෑන් ඔහුට දොස් නගා වෑඩක් නෑත... ජීවිතයේ සමහර ප්‍රශ්න වලදි ඈති එකම විසදුම මරනයෑයි සමහර විට හිතෙනව.. එ

    දෑන් අපි කරන්න ඕනෙ මේ තරුනයාට සත්තු වත්තෙම තියන නම් කියකියා බනින එක නෙමේ ... ඔහුට පින් දීමයි... ඉදිරියට මේ වගේ දේවල් සිද්ද නෙවෙන්න සමාජය දෑනුවත් කිරීමයි...


    පිං දෙන්න? අනේ යකො :growl:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ජීවිතෙයි වටින්නෙ....that's it!!!
    ඒ සුළු දේ තේරුම් ගන්න බැරි එකා මාස 9ක් අම්මගෙ බඩේ ඉඳලා....
    ඉපදුනාට පස්සෙ අම්මගේ ලේ ටික කිරි කරගෙන බීලා...ජරාව අද්දවගෙන දුන්න දුකට වන්දි ගෙවන්න....සසර වසන තුරු බැරි වෙයි.
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    UBALA OHOMA AE KOLLATA BANINNA EPA YAKO.BANINNA ESSELLA HITHAPAN MINIHAGE THATHWE.EYAGEMA AYYAI AKKAI MERUNA NEDA OYA WAGE? MATA HITHENNE EKA HINDAI MINIHATA DUKA DARA GANNA BERIWUNE.MN KIYANNE NE MINIHA MERUNA EKA WERADI NE KIYALA.ANIT EKA THAMAN WISINMA MERUNA EKA GODAK PAW WEDAK.AEKATA MATH KEMATHI NE.EYATA BANINNA ESSELLA CHUTTAK HITHANNA EYAGE THATHWE GENATH.AEKAI MN KIYANNE.
     

    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    ජීවිතෙයි වටින්නෙ....that's it!!!
    ඒ සුළු දේ තේරුම් ගන්න බැරි එකා මාස 9ක් අම්මගෙ බඩේ ඉඳලා....
    ඉපදුනාට පස්සෙ අම්මගේ ලේ ටික කිරි කරගෙන බීලා...ජරාව අද්දවගෙන දුන්න දුකට වන්දි ගෙවන්න....සසර වසන තුරු බැරි වෙයි.

    :sorry: :yes: