Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
suicide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියදිවි නසාගැනීම් හා සබැදි දුර්මත

ඔබගේ කාලයෙන් මිනිත්තු 2ක් වැයකර මෙය කියවන්න.

ඔබ දක්වන කුඩා සැලකිල්ලකින් මිල කළ නොහැකි මිනිස් ජීවිතයක් බේරා ගැනීමට ඔබට පුලුවන්.

සියදිවි නසාගැනීම් හා සබැදි දුර්මත රාශියක් දක්නට ලැබේ. මෙම දුර්මත හේතුවෙන් බේරාගැනීමට හැකි මිනිස් ජීවිත රාශියක් දිනපතා ලෝකයට අහිමි වේ. එම නිසා පීඩාවකට පත්ව සිටින යම් පුද්ගලයකුගේ ජීවිතයක් බේරාගැනීමට ඔබට අවශ්‍ය නම් මේ දුර්මත පිළිබදව නිවරැදි අවබෝධයක් ලබා සිටීම ඉතා වැදගත් වේ.

අපි මේ සමබන්ධයෙන් සමාජයේ පවතින ප්‍රධාන දුර්මත පිළිබදව විමසා බලමු.

1. සියදිවි නසාගැනීමක් සම්බන්ධයෙන් කතාකරන පුද්ගලයකු කිසිවිටෙක සියදිවි නසාගැනීමක් සිදුනොකරයි.

මෙය සම්පූර්ණ වැරැදි මතයක්. සියදිවි නසාගැනීමකට උත්සහ කරන පුද්ගලයෙකු කිසියම් හෝ අවස්තාවක තමා කිරීමට යන දේ පිළිබදව ඉගියක් හෝ අනතුරු ඇගවීමක් සිදුකරයි. මරණය හෝ සියදිවි නසාගැනීම පිළිබද ප්‍රකාශ කරන වක්‍ර ප්‍රකාශයක් වුවද නොසලකා නොහැරිය යුතුයි.

උදාහරණ ලෙස "මම ගිය දවසට ඔයාට තේරෙයි", මට මෙයින් ගොඩ එන විදියක් පෙන්නේ නැහැ" වැනි ප්‍රකාශවලට පවා විශේෂ අවධානයක් දිය යුතු වේ. යම් පුද්ගලයකු එවැනි ප්‍රකාශ විහිලුවක් ස්වරයෙන් පවා ප්‍රකාශ කලත් එවැනි ප්‍රකාශවලින් එම පුද්ගලයා තමා කිරීමට අදහස් කරගෙන සිටින දේවල් පිළිබදව අනතුරු ඇගවීමක් කරනවා වීමට බෙහෙවින් ඉඩ ඇත.

2. තමාගේ ජීවිතය නැතිකරගන්න උත්සහ කරන පුද්ගලයන් උන්මත්තකයන් (පිස්සු) වේ.

සියදිවි නසාගන්නා පුද්ගලයන් බොහොමයකට උන්මත්තක තත්වයක් හෝ සිහි විකල් තත්ත්වයක් නොමැත. ඔවුන් දැඩ් ශෝකයකින්, සාංකාවකින්, මානසික පීඩනයකින් හෝ විශාදයකින් පසුවන බලාපොරොත්තු රහිත පුද්ගලයන්ය.

3. යම් පුද්ගලයකු තම ජීවිතය නැතිකරගැනීමට අදහස් කරගෙන සිටීනම් කිසිම දෙයකින් එය නැවැත්විය නොහැක.

ඉතා දැඩ් මානසික පීඩනයකින් පසුවන පුද්ගලයකුට පවා මරණය ගැන තිබෙන්නේ මිශ්‍ර සිතුවිලිය. අවසාන මොහොත තෙක් තමන් ජීවත්විය යුතුද නැද්ද යන්න පිළිබදව දෙගිඩියාවකින් පසුවෙයි. බොහොමයක් පුද්ගලයන්ට අවශ්‍ය වන්නේ තම වේදනාවෙන් නිදහස් වීමටයි මරණයට පත්වීමට නොවේ.

නමුත් දරාගැනීමේ උපරිම සීමාවක් හැමෝටම ඇත.

4. සියදිවි නසාගන්නා පුද්ගලයන් උදව් උපකාර ලබාගැනීමට කැමති පුද්ගලයන් නොවේ.

බොහෝ පර්යේෂණ මගින් ලබාගෙන වී ඇති දත්ත මගින් සියදිවි නසාගත් පුද්ගලයන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් තම ජීවිතයේ අවසාන මාස 6 තුළ වෙද්‍ය ප්‍රතිකාර ගැනීමට යොමු වී ඇත. එම නිසා පීඩාවකට පත්ව ඇති පුද්ගලයන් උදව් උපකාර ලබාගැනීමට කැමති නැත යන්නද මිථ්‍යා මතයකි.

5. සියදිවි නසාගැනීම පිළිබදව කතාබහ කිරීමෙන් මානසික පීඩනයකින් පෙළෙන පුද්ගලයකුට සියදිවි නසාගැනීම පිළිබද සිතුවිලි වැඩිවිය හැක.

මෙයද සියදිවි නසාගැනීම පිළිබදව සමාජයේ බහුලව පවතින තවත් දුර්මතයකි. සියදිවි නසාගැනීම පිළිබදව විවෘතව කතාබහ කිරීම මානසික පීඩනයකින් පෙළෙන පුද්ගලයකු වෙනුවෙන් කළ හැකි ලොකුම උපකාරයකි. එම පීඩාවට පත්ව ඇති පුද්ගලයාගේ අදහස් බෙදාගැනීමෙන්, තේරුම්ගැනීමෙන් එම පුද්ගලයාට විශාල සහනයක් ගෙන දිය හැකිය.

මැවැනි දුර්මතවලින් මිදීමෙන් සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගැනීම පහසු වේ.

Utopia.lk මගින් ගෙන එන "සියදිවි නසාගැනීම් වළකමු" වාර්තාමය ලිපි මාලාවේ පළමු පෝස්ටුවට පහළ ලින්කුවෙන් පිවිසෙන්න.

https://www.facebook.com/826700277731743/posts/865815587153545/

මෙම වාර්තාමය ලිපි මාලාවේ මීලඟ කොටස්වලින් සියදිවි නසාගැනීම් පිළිබදව හැකි සෑම පැතිකඩක්ම (එය ඇතිවීමට හේතු, ප්‍රභේද , පීඩාවකට පත් කෙනෙකුට උදව් කරන්නේ කෙලෙසද/කතාබහ කරන්නේ කෙලෙසද) ආවරණය කීරීමට අප බලාපොරොත්තු වේ. එම නිසා Utopia.lk හරහා මෙම ලිපි මාලාව සමග ඉදිරියටත් රැදීසිටින්න.

එලෙසම මෙම ලිපිය කියවන දැඩි මානසික පීඩාවකට පත්වූ යම් අයෙක් සිටීනම් හැකි ඉක්මනින් මානසික වෙද්‍යවරයෙකු හෝ මනෝ විද්‍යා උපදේශකයකු හමුවන්න. ඔබට සිතෙන්න පුලුවන් ඔවුන්ටත් ඔබව තෙරුම් ගැනීමට නොහැකි බව. නමුත් ඔවුන් මේ සදහා විශේෂ පුහුණුව ලැබු අය. එම නිසා ඔවුන් පිළිබදව විශ්වාසය තබන්න. ඔබට අනිවාර්යයෙන්ම සහනයක් ලැබේවි.

එසේම ශ්‍රී ලංකා සුමිත්‍රයෝ වැනි සංවිධාන සමග සම්බන්ධ වීමෙන් ඔබට අවශ්‍ය සහය හා මාර්ගෝපදේශනය කිසිදු මුදල් ගෙවීමකින් තොරව ලබාගන්න පුලුවන්.

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ

දු. අංකය - 0112 696 666

ෆේස්බුක් පිටුව - https://www.facebook.com/slsumithrayo/

වෙබ් ලිපිනය - srilankasumithrayo.lk

[QUOTE="Kevin_Fdo, post: 24834418, member: 570000"] [COLOR="Blue"][SIZE="4"]සියදිවි නසාගැනීම් හා සබැදි දුර්මත ඔබගේ කාලයෙන් මිනිත්තු 2ක් වැයකර මෙය කියවන්න. ඔබ දක්වන කුඩා සැලකිල්ලකින් මිල කළ නොහැකි මිනිස් ජීවිතයක් බේරා ගැනීමට ඔබට පුලුවන්. සියදිවි නසාගැනීම් හා සබැදි දුර්මත රාශියක් දක්නට ලැබේ. මෙම දුර්මත හේතුවෙන් බේරාගැනීමට හැකි මිනිස් ජීවිත රාශියක් දිනපතා ලෝකයට අහිමි වේ. එම නිසා පීඩාවකට පත්ව සිටින යම් පුද්ගලයකුගේ ජීවිතයක් බේරාගැනීමට ඔබට අවශ්‍ය නම් මේ දුර්මත පිළිබදව නිවරැදි අවබෝධයක් ලබා සිටීම ඉතා වැදගත් වේ. අපි මේ සමබන්ධයෙන් සමාජයේ පවතින ප්‍රධාන දුර්මත පිළිබදව විමසා බලමු. 1. සියදිවි නසාගැනීමක් සම්බන්ධයෙන් කතාකරන පුද්ගලයකු කිසිවිටෙක සියදිවි නසාගැනීමක් සිදුනොකරයි. මෙය සම්පූර්ණ වැරැදි මතයක්. සියදිවි නසාගැනීමකට උත්සහ කරන පුද්ගලයෙකු කිසියම් හෝ අවස්තාවක තමා කිරීමට යන දේ පිළිබදව ඉගියක් හෝ අනතුරු ඇගවීමක් සිදුකරයි. මරණය හෝ සියදිවි නසාගැනීම පිළිබද ප්‍රකාශ කරන වක්‍ර ප්‍රකාශයක් වුවද නොසලකා නොහැරිය යුතුයි. උදාහරණ ලෙස "මම ගිය දවසට ඔයාට තේරෙයි", මට මෙයින් ගොඩ එන විදියක් පෙන්නේ නැහැ" වැනි ප්‍රකාශවලට පවා විශේෂ අවධානයක් දිය යුතු වේ. යම් පුද්ගලයකු එවැනි ප්‍රකාශ විහිලුවක් ස්වරයෙන් පවා ප්‍රකාශ කලත් එවැනි ප්‍රකාශවලින් එම පුද්ගලයා තමා කිරීමට අදහස් කරගෙන සිටින දේවල් පිළිබදව අනතුරු ඇගවීමක් කරනවා වීමට බෙහෙවින් ඉඩ ඇත. 2. තමාගේ ජීවිතය නැතිකරගන්න උත්සහ කරන පුද්ගලයන් උන්මත්තකයන් (පිස්සු) වේ. සියදිවි නසාගන්නා පුද්ගලයන් බොහොමයකට උන්මත්තක තත්වයක් හෝ සිහි විකල් තත්ත්වයක් නොමැත. ඔවුන් දැඩ් ශෝකයකින්, සාංකාවකින්, මානසික පීඩනයකින් හෝ විශාදයකින් පසුවන බලාපොරොත්තු රහිත පුද්ගලයන්ය. 3. යම් පුද්ගලයකු තම ජීවිතය නැතිකරගැනීමට අදහස් කරගෙන සිටීනම් කිසිම දෙයකින් එය නැවැත්විය නොහැක. ඉතා දැඩ් මානසික පීඩනයකින් පසුවන පුද්ගලයකුට පවා මරණය ගැන තිබෙන්නේ මිශ්‍ර සිතුවිලිය. අවසාන මොහොත තෙක් තමන් ජීවත්විය යුතුද නැද්ද යන්න පිළිබදව දෙගිඩියාවකින් පසුවෙයි. බොහොමයක් පුද්ගලයන්ට අවශ්‍ය වන්නේ තම වේදනාවෙන් නිදහස් වීමටයි මරණයට පත්වීමට නොවේ. නමුත් දරාගැනීමේ උපරිම සීමාවක් හැමෝටම ඇත. 4. සියදිවි නසාගන්නා පුද්ගලයන් උදව් උපකාර ලබාගැනීමට කැමති පුද්ගලයන් නොවේ. බොහෝ පර්යේෂණ මගින් ලබාගෙන වී ඇති දත්ත මගින් සියදිවි නසාගත් පුද්ගලයන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් තම ජීවිතයේ අවසාන මාස 6 තුළ වෙද්‍ය ප්‍රතිකාර ගැනීමට යොමු වී ඇත. එම නිසා පීඩාවකට පත්ව ඇති පුද්ගලයන් උදව් උපකාර ලබාගැනීමට කැමති නැත යන්නද මිථ්‍යා මතයකි. 5. සියදිවි නසාගැනීම පිළිබදව කතාබහ කිරීමෙන් මානසික පීඩනයකින් පෙළෙන පුද්ගලයකුට සියදිවි නසාගැනීම පිළිබද සිතුවිලි වැඩිවිය හැක. මෙයද සියදිවි නසාගැනීම පිළිබදව සමාජයේ බහුලව පවතින තවත් දුර්මතයකි. සියදිවි නසාගැනීම පිළිබදව විවෘතව කතාබහ කිරීම මානසික පීඩනයකින් පෙළෙන පුද්ගලයකු වෙනුවෙන් කළ හැකි ලොකුම උපකාරයකි. එම පීඩාවට පත්ව ඇති පුද්ගලයාගේ අදහස් බෙදාගැනීමෙන්, තේරුම්ගැනීමෙන් එම පුද්ගලයාට විශාල සහනයක් ගෙන දිය හැකිය. මැවැනි දුර්මතවලින් මිදීමෙන් සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගැනීම පහසු වේ. Utopia.lk මගින් ගෙන එන "සියදිවි නසාගැනීම් වළකමු" වාර්තාමය ලිපි මාලාවේ පළමු පෝස්ටුවට පහළ ලින්කුවෙන් පිවිසෙන්න. [url]https://www.facebook.com/826700277731743/posts/865815587153545/[/url] මෙම වාර්තාමය ලිපි මාලාවේ මීලඟ කොටස්වලින් සියදිවි නසාගැනීම් පිළිබදව හැකි සෑම පැතිකඩක්ම (එය ඇතිවීමට හේතු, ප්‍රභේද , පීඩාවකට පත් කෙනෙකුට උදව් කරන්නේ කෙලෙසද/කතාබහ කරන්නේ කෙලෙසද) ආවරණය කීරීමට අප බලාපොරොත්තු වේ. එම නිසා Utopia.lk හරහා මෙම ලිපි මාලාව සමග ඉදිරියටත් රැදීසිටින්න. එලෙසම මෙම ලිපිය කියවන දැඩි මානසික පීඩාවකට පත්වූ යම් අයෙක් සිටීනම් හැකි ඉක්මනින් මානසික වෙද්‍යවරයෙකු හෝ මනෝ විද්‍යා උපදේශකයකු හමුවන්න. ඔබට සිතෙන්න පුලුවන් ඔවුන්ටත් ඔබව තෙරුම් ගැනීමට නොහැකි බව. නමුත් ඔවුන් මේ සදහා විශේෂ පුහුණුව ලැබු අය. එම නිසා ඔවුන් පිළිබදව විශ්වාසය තබන්න. ඔබට අනිවාර්යයෙන්ම සහනයක් ලැබේවි. එසේම ශ්‍රී ලංකා සුමිත්‍රයෝ වැනි සංවිධාන සමග සම්බන්ධ වීමෙන් ඔබට අවශ්‍ය සහය හා මාර්ගෝපදේශනය කිසිදු මුදල් ගෙවීමකින් තොරව ලබාගන්න පුලුවන්. ශ්‍රී ලංකා සුමිත්‍රයෝ දු. අංකය - 0112 696 666 ෆේස්බුක් පිටුව - [url]https://www.facebook.com/slsumithrayo/[/url] වෙබ් ලිපිනය - srilankasumithrayo.lk [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom