sujeewa namalta ඇඬෙන්න_දුන්නා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    sujeewa namalta ඇඬෙන්න_දුන්නා

    නාමල්-සුජීව ගැටුමෙන් මැතිසබය රත්වෙයි - ..‘‘කුරක්කන් සාටකේ නෙමෙයි ඕකෙන් දාගන්නවා බෙල්ලේ වැල..කන්නාඩියෙන් වඳුරු මූණක් පෙනෙයි ඒ ඔයාගේ කියලා තේරෙයි..‘‘

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අයියෝ නාමල්..:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: akilar25

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔය වීඩියෝ එකේ ෆුල් එකම දාපන්....නාමල්ට විතරක් නෙමෙයි බනානාටත් ඇඩෙන්න වගේම රෙවෙන්නත් කට්ටිය කියනවා... දෙගොල්ලොම එකට ගූ නානවා...:lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දුන්න දුන්න.. මහා බැංකුව හොරා කාල කියල මාට්ටු උනාම ඒකේ තරහට කුණු හරුපත් කියනවා.. කෝල් 40 ගානක් දීලා තියෙනවලු.. සුජීව බබා.. :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය වීඩියෝ එකේ ෆුල් එකම දාපන්....නාමල්ට විතරක් නෙමෙයි බනානාටත් ඇඩෙන්න වගේම රෙවෙන්නත් කට්ටිය කියනවා... දෙගොල්ලොම එකට ගූ නානවා...:lol::lol::lol:

    ෆුල් එක දාලා නැහැ නෙත් fm එකෙන්..මේක විතරක් දැම්මේ නාමලයට ඇදෙන හැටි පෙන්නන්න වෙන්න ඇති.:lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දුන්න දුන්න.. මහා බැංකුව හොරා කාල කියල මාට්ටු උනාම ඒකේ තරහට කුණු හරුපත් කියනවා.. කෝල් 40 ගානක් දීලා තියෙනවලු.. සුජීව බබා.. :lol:

    නාමල් බබා..:lol::lol::lol:ඇද්ද ඇද්ද හූ හූ.:P:P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නාමල් බබා..:lol::lol::lol:ඇද්ද ඇද්ද හූ හූ.:P:P

    යන්නේ කොහෙද මල්ලේ පොල් කෝල් 47ක් දීපු එක ගැන ඇහුවම නාමල්ට බැන බැන ලිස්සල යනවා.. වහ කන්න වෙනවා කියල දන්නවා සුජීවය :lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව්ව බලල ආතල් අරන් තමයි යකෝ
    තවමත් මේ සිනහලු හිගා කන්නේ. මොලයක්
    නැති හරක්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    23561768_1141713355959515_7243941609473593123_n.jpg
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    නාමල් විතරක් නෙමෙයි සුජීවත් හොද​ට නානවා. ෆුල් වීඩියෝ එක දන්න​
     
    • Like
    Reactions: nuraj

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,592
    11,335
    113
    හඳට කිට්ටුව
    නාමල්-සුජීව ගැටුමෙන් මැතිසබය රත්වෙයි - ..‘‘කුරක්කන් සාටකේ නෙමෙයි ඕකෙන් දාගන්නවා බෙල්ලේ වැල..කන්නාඩියෙන් වඳුරු මූණක් පෙනෙයි ඒ ඔයාගේ කියලා තේරෙයි..‘‘

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අයියෝ නාමල්..:lol::lol::lol::lol:

    එක්සත් විජාතික පක්ශයට ජයවේවා...!

    :rofl::rofl::rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යන්නේ කොහෙද මල්ලේ පොල් කෝල් 47ක් දීපු එක ගැන ඇහුවම නාමල්ට බැන බැන ලිස්සල යනවා.. වහ කන්න වෙනවා කියල දන්නවා සුජීවය :lol:

    ඉතින් මහින්දත් හොරා කෑවනේ..ඒකනේ ඕවා අහන්නේ.:lol::lol:නාමලයා මහින්දගේ පුතා.ඌත් හොරා.:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇලෝසියස්ට දුන්න කෝල් ගැන ඇහුවම වෙන මොනවද කියල ලිස්සල යනව නේද :baffled:

    වෙන මොනවත් කියන්නේ නැහැ යකෝ.මහින්දයා ,නාමල් කරපු හොර වැඩ,මිනීමැරුම් ගැන කියන්නේ.:P:P:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,661
    113
    මට නාමල් ගැන පුදුමයක් නෑ. අනික නාමල්ලා දූෂන විරෝධයක් ගැන කතා කරලත් නෑ. ඌට ඒ ගැන රෙද්දක් ඇඳන් කතා කරන්න පුළුවන් මට්ටමකත් නෙවෙයි ඉන්නෙ.

    ඒත් සුජීවලා කතා කරේ වංචාවෙන් දූෂනයෙන් තොර රටක් ගැන. ඒත් ඇත්තටම මූ දූෂන විරෝදියෙක් නෙවෙයි. සුජීවලා අනුන්ගේ දූෂනයට විරෝදියෝය. තමන්ගේ වංචාවට දූෂණයට පක්ෂය. මේ වගේ උන්ටයි බූවල්ලෙන් ගහන්න ඕනේ. උබේ හොර වැඩ, ජනාධිපති කොමිසමට මාට්ටු උනාම පිස්සු බල්ලෙක් වගේ නාමල්ගෙ වැරදි ගැන කතා කරපු විදිහෙන් උබ වැටිලා ඉන්න තත්වය තේරුම් ගන්න පුළුවන්. ලැජ්ජයි සුජීව.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න කියපන් පොන්නයෝ වැල් බය්ල නැතිව , තෙල් ප්‍රශ්නෙත් ඉවරනේ කොහොමද මේ දවස් වල පොනිල්ගේ තෙල් පොම්පෙන් පුක පිරෙන්න තෙල් වදිනවා ඇති නේද තොගේ .
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මට නාමල් ගැන පුදුමයක් නෑ. අනික නාමල්ලා දූෂන විරෝධයක් ගැන කතා කරලත් නෑ. ඌට ඒ ගැන රෙද්දක් ඇඳන් කතා කරන්න පුළුවන් මට්ටමකත් නෙවෙයි ඉන්නෙ.

    :yes::yes::yes::love:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න කියපන් පොන්නයෝ වැල් බය්ල නැතිව , තෙල් ප්‍රශ්නෙත් ඉවරනේ කොහොමද මේ දවස් වල පොනිල්ගේ තෙල් පොම්පෙන් පුක පිරෙන්න තෙල් වදිනවා ඇති නේද තොගේ .

    avatar557900_2.gif