Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sujeewa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝල් ගත්තේ ලිව්ව ඒවා හරිද කියලා තහවුරු කොර ගන්ටෑ මයෙ හිතේ

සුජීවගේ බැදුම්කර කෙප්පය අතේ මාට්ටුයි.. පොත ලිවුවේ 2015දී.. ඇලෝසියස්ට කෝල් ගත්තේ 2016දී.. මෙන්න සගවනු බැරි වාර්තා..

ශ්රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිය සමයේ, 2015 පෙබරවාරි මස 27 වැනිදා සිදුක තිස් අවුරුදු බැඳුම්කර නිකුතුවේදී සිදුවූ වංචාව සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව මගින් පරීක්ෂණය සිදු කළ 2016.05.06 සිට 2016.10.28 දක්වා කාලය තුළ බැඳුම්කර වංචාවේ ප්රධාන චූදිතයෙකු වන අර්ජුන් ඇලෝසියස් සමග අවස්ථා 62කදී දුරකථන ඇමතුම් හුවමාරු කරගත් ජාත්යන්තර රාජ්ය අමාත්ය සුජීව සේනසිංහ මහතා එම චෝදනාවෙන් ගැලවීම සඳහා ඊයේ (21) මාධ්ය හමුවක් කැඳවමින් සිදු කළ ප්රකාශය ජාත්යන්තර ගණයේ බොරුවක් බව මේ වනවිට හෙළි දරව් වී තිබේ.

තමන් දුරකථන ඇමතුම් ලබා ගත්තේ මෙම බැඳුම්කර වෙන්දේසියේදී වංචාවක් සිදුව නැතිබවට සනාත කිරීම සඳහා තමන් විසින් රචිත “මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත” පොතට අවශ්ය කරුණු ලබාගැනීමට බවත් ඒ සඳහා ඇලෝසියස්ට කතා නොකර තොරතුරු ගන්නේ “ඇලෝසියස්ගේ අම්මාගෙන්”දැයි කියමින් ඔහු පෙරලා ප්රශ්නයක්ද නගයි.

කෙසේ නමුත් සුජීව සේනසිංහ මහතා විසින් උක්ත පොත ලියා එළි දක්වනු ලබන්නේ 2015 වසරේ ජූලි 27 හෝ ඒ ආසන්න දිනයකදී වන අතර මෙම එම කාලය යනු පැවති පාර්ලිමේන්තු මැතිවරණයටද පෙර කාලවකවානුවයි.

2016.10.28 දක්වා කාලයේය.

සුජීව සේනසිංහ මහතාට පෙර මෙම කෝප් කමිටුව නියෝජන කළ එජාප මන්ත්රී වේලු කුමාර් මහතා 2016.07.07 දින ඉන් ඉවත් කර එදිනම සුජීව සේනසිංහ මහතාව මෙම කෝප් කමිටුවට පත් කර ඇත. එනම් සුජීව සේන සිංහ මහතා සිය පොත එළිදක්වා හරියමට වසරක් ඉක්ම ගිය පසුවය.

එමෙන්ම උක්ත බැඳුම්කර වංචාව සිදුවූ සමයේ සිට එනම් 2015.07.04 සිට 2017.03.03 දක්වා කාලය තුළ සුජීව සේනසිංහ මහතා සහ අර්ජුන් ඇලෝසියස් අතර අවස්තා 227කදී දුරකථන ඇමතුම් හුවමාරු වී තිබේ.

සුජීව සේනසිංහ මහතා පවසන් පරිදි ඔහු එක්සත් ජාතික පක්ෂය බෙරාගැනීමට කටයුතු කර ඇත. පක්ෂය බේරාගැනීමට ඇත්තේ පක්ෂ නායකයන් සාමාජිකයන් වැරැද්දක් සිදුකර ඇත්නම්ය. රනිල් වික්රමසිංහ මහතාද පසුගියදා බැඳුම්කර කොමිසම හමුවට ගොස් ආපසෙු පැමිණ මාධ්ය වෙත ප්රකාශ කර තිබුනේ වැරැද්දක් සිදුව ඇතිබවය.

එසේ තිබියදී තව දුරටත් බැඳුම්කර වංචනිකයන් සහ එම වංචාවට හවුල් වූ එජාප නායකයන් බේරාගැනීමටත් ඒ සඳහා එම වංචනිකයන් සමග ගනුදෙනු කළ තමන්ව හෙළිදරව් වූ පසු එය වසා ගැනීමටත් මෙලෙස බොරු ප්රකාශ කිරීමෙන් සිදුවන්නේ තව තවත් තමන්ව සමාජය ඉදිරිය නිරුවත් වීමය.

[QUOTE="ruchira55, post: 22521814, member: 396673"] [COLOR="Red"][SIZE="4"]කෝල් ගත්තේ ලිව්ව ඒවා හරිද කියලා තහවුරු කොර ගන්ටෑ මයෙ හිතේ[/SIZE][/COLOR]:lol::lol::lol::lol::lol: [SIZE="4"]සුජීවගේ බැදුම්කර කෙප්පය අතේ මාට්ටුයි.. පොත ලිවුවේ 2015දී.. ඇලෝසියස්ට කෝල් ගත්තේ 2016දී.. මෙන්න සගවනු බැරි වාර්තා.. [IMG]https://i.imgur.com/bwC9Oj9.jpg[/IMG] ශ්රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිය සමයේ, 2015 පෙබරවාරි මස 27 වැනිදා සිදුක තිස් අවුරුදු බැඳුම්කර නිකුතුවේදී සිදුවූ වංචාව සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව මගින් පරීක්ෂණය සිදු කළ 2016.05.06 සිට 2016.10.28 දක්වා කාලය තුළ බැඳුම්කර වංචාවේ ප්රධාන චූදිතයෙකු වන අර්ජුන් ඇලෝසියස් සමග අවස්ථා 62කදී දුරකථන ඇමතුම් හුවමාරු කරගත් ජාත්යන්තර රාජ්ය අමාත්ය සුජීව සේනසිංහ මහතා එම චෝදනාවෙන් ගැලවීම සඳහා ඊයේ (21) මාධ්ය හමුවක් කැඳවමින් සිදු කළ ප්රකාශය ජාත්යන්තර ගණයේ බොරුවක් බව මේ වනවිට හෙළි දරව් වී තිබේ. තමන් දුරකථන ඇමතුම් ලබා ගත්තේ මෙම බැඳුම්කර වෙන්දේසියේදී වංචාවක් සිදුව නැතිබවට සනාත කිරීම සඳහා තමන් විසින් රචිත “මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත” පොතට අවශ්ය කරුණු ලබාගැනීමට බවත් ඒ සඳහා ඇලෝසියස්ට කතා නොකර තොරතුරු ගන්නේ “ඇලෝසියස්ගේ අම්මාගෙන්”දැයි කියමින් ඔහු පෙරලා ප්රශ්නයක්ද නගයි. කෙසේ නමුත් සුජීව සේනසිංහ මහතා විසින් උක්ත පොත ලියා එළි දක්වනු ලබන්නේ 2015 වසරේ ජූලි 27 හෝ ඒ ආසන්න දිනයකදී වන අතර මෙම එම කාලය යනු පැවති පාර්ලිමේන්තු මැතිවරණයටද පෙර කාලවකවානුවයි. 2016.10.28 දක්වා කාලයේය. සුජීව සේනසිංහ මහතාට පෙර මෙම කෝප් කමිටුව නියෝජන කළ එජාප මන්ත්රී වේලු කුමාර් මහතා 2016.07.07 දින ඉන් ඉවත් කර එදිනම සුජීව සේනසිංහ මහතාව මෙම කෝප් කමිටුවට පත් කර ඇත. එනම් සුජීව සේන සිංහ මහතා සිය පොත එළිදක්වා හරියමට වසරක් ඉක්ම ගිය පසුවය. එමෙන්ම උක්ත බැඳුම්කර වංචාව සිදුවූ සමයේ සිට එනම් 2015.07.04 සිට 2017.03.03 දක්වා කාලය තුළ සුජීව සේනසිංහ මහතා සහ අර්ජුන් ඇලෝසියස් අතර අවස්තා 227කදී දුරකථන ඇමතුම් හුවමාරු වී තිබේ. සුජීව සේනසිංහ මහතා පවසන් පරිදි ඔහු එක්සත් ජාතික පක්ෂය බෙරාගැනීමට කටයුතු කර ඇත. පක්ෂය බේරාගැනීමට ඇත්තේ පක්ෂ නායකයන් සාමාජිකයන් වැරැද්දක් සිදුකර ඇත්නම්ය. රනිල් වික්රමසිංහ මහතාද පසුගියදා බැඳුම්කර කොමිසම හමුවට ගොස් ආපසෙු පැමිණ මාධ්ය වෙත ප්රකාශ කර තිබුනේ වැරැද්දක් සිදුව ඇතිබවය. එසේ තිබියදී තව දුරටත් බැඳුම්කර වංචනිකයන් සහ එම වංචාවට හවුල් වූ එජාප නායකයන් බේරාගැනීමටත් ඒ සඳහා එම වංචනිකයන් සමග ගනුදෙනු කළ තමන්ව හෙළිදරව් වූ පසු එය වසා ගැනීමටත් මෙලෙස බොරු ප්රකාශ කිරීමෙන් සිදුවන්නේ තව තවත් තමන්ව සමාජය ඉදිරිය නිරුවත් වීමය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom