Sumithrayo එකට ගියපු අය ඉන්නව ද

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Freedom 1ka bn
    Mta 28i Dan inna ekata 21i



    10000i single room 10×10 room 1k
    Kollo 5k innawa

    වේයන්ගොඩ මීගමුව train 2ke අන්තිම 1ke යන්නේ අවුලක් නෑ
    රැට office 1n pick me දාගෙන එනවා
    Free නේ

    Anith unuth job krana unada
    Set eka hndayida
    Mata bordim wala inna gyama epa wenwa bn
    Hariyana un set une nathi nisada manda

    Call 0112 685 920 (Norris Clinic)
    Doctor dan retired
    Issaran National Institute of Mental Health, Angoda hitapu director kenek mama danna widiyata

    General eke wage hoda kenek danne nadda mcn
    Channel karanna amaruyi bn
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Ow bn කිසිම කරදරයක් නෑනේ
    කාලා බීලා සින්දුවක් කියන් ඉන්නවා
    ගෙදර වගේ

    පොඩි කාමරවල ඉන්න එපා වෙනවා නේ බන්
    ගෙදර වගේ නෙවේ නේ
    උබලට depression එන්නේ නැත්තේ මොකද බන්
    මට එහෙම ඉන්න බෑනේ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    පොඩි කාමරවල ඉන්න එපා වෙනවා නේ බන්
    ගෙදර වගේ නෙවේ නේ
    උබලට depression එන්නේ නැත්තේ මොකද බන්
    මට එහෙම ඉන්න බෑනේ

    බොනවා කනවා
    Tv series 1k බලලා Fantasy ලෝකේ ගිහින් ඉන්නවා 🤗
    දන්නෙ නැති දේවල් try කරනවා
     
    • Like
    Reactions: Depression

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    Gym ekakata set weyan. Eke inna un ekka set weyan. Fit eke innakota kokatath hondai. E atare dokekut hambaweyan.
     

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    උන් ලගට ගියොත් උබට උබ ගැන අනාත ෆීලින් එකක් එයි මචන්. වයසක පොරවල් ඉන්නෙ. උබේ වයසෙ හොද යාලුවෙක්ට හිතේ තියෙන ඔක්කොම දේවල් කියලා හිත සැහැල්ලු කරගන්න එක ඊට වඩා ගොඩක් හොදයි. :rolleyes:
    මගේ ලගම හිතවත් කෙනෙකුට depression වලට treatments ගත්ත නිසයි මම මේ comment එක දෙන්නේ, උබට ගැටලුවක් තියෙනවනම් help කරන්න ලෑස්තිවෙලා ඉන්න ලොකු starf එකක් ඕනම hospital එකක ඉන්නවා. හැම වයසකම අය ඉන්නවා මචන්, වයසක අය විතරක් නෙවෙයි. ගැටලුවක් තියෙනවනම් help එකක් ගනින්. ඕකත් සාමාන්‍ය ලෙඩක්. ලංකාවෙ උන්ගේ ආකල්ප හරි පටුයි. ඕකයි ඔය ප්‍රශ්න විසදගන්න ලේසි ක්‍රම තිබුනත් වැඩේය ගොඩ බෙහෙත් අරන් වවාගෙන කන්නේ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ ලගම හිතවත් කෙනෙකුට depression වලට treatments ගත්ත නිසයි මම මේ comment එක දෙන්නේ, උබට ගැටලුවක් තියෙනවනම් help කරන්න ලෑස්තිවෙලා ඉන්න ලොකු starf එකක් ඕනම hospital එකක ඉන්නවා. හැම වයසකම අය ඉන්නවා මචන්, වයසක අය විතරක් නෙවෙයි. ගැටලුවක් තියෙනවනම් help එකක් ගනින්. ඕකත් සාමාන්‍ය ලෙඩක්. ලංකාවෙ උන්ගේ ආකල්ප හරි පටුයි. ඕකයි ඔය ප්‍රශ්න විසදගන්න ලේසි ක්‍රම තිබුනත් වැඩේය ගොඩ බෙහෙත් අරන් වවාගෙන කන්නේ.

    මට නම් දැනට එහෙම කිසි අවුලක් නැහැ මචන්. ත්‍රෙඩ් එක දාපු බුවා තමයි පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ. :rolleyes:
     

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    මට නම් දැනට එහෙම කිසි අවුලක් නැහැ මචන්. ත්‍රෙඩ් එක දාපු බුවා තමයි පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ. :rolleyes:
    I know brother. My point is that you keep your opinions sensible. Because so many people following these threads in their hard times, it’s our responsibility to make sure this information reliable. Let professionals handle the job.
     
    • Love
    Reactions: Kolama