Asia Broadcasting Corporation which has been a leader in radio entertainment and has revolutionised the Sri Lanka air waves with its radio channels which have acquired a unique identity of providing quality radio entertainment will recommence broadcasting of its pioneer English Channel and GOLD FM's sister station SUN FM from today.
SUN FM will officially recommence broadcasting at 9 am today on the frequencies 92.8 Island wide, 98.8 Colombo, 107.6 Kandy, 90.2 Nuwara Eliya, 103.2 Rajarata and 106.7 Down South
GOLD FM's sister station SUN FM which captivated listeners from the coasts of Colombo, Galle and around the country as well as the hills of Kandy and beyond in this paradise isle for many years is set to rock the air waves of Sri Lanka once again.
Accordingly, SUN FM will once again come forth as the leader in pop music in Sri Lanka with its selection of the latest Chart toppers from across the globe as well as contemporary classics.
Meanwhile the Managing Director of Asia Broadcasting Corporation Mr. Rayynor Silva stated that A.B.C. Radio Networks is set to revolutionise the air waves of Sri Lanka even further with the re-launch of our Sinhalese Sister station SHAA FM in the near future.
The Managing Director of Asia Broadcasting Corporation Mr. Rayynor Silva meanwhile also added that expansive measures are underway for the launch of Television Stations which will comprise state of the art technology before the end of this year.
We would meanwhile like to remind our listeners that they may also be a part of this joyous occasion of the recommencement of SUN FM by tuning in from 9 am onwards on 92.8 Island wide, 98.8 Colombo, 107.6 Kandy, 90.2 Nuwara Eliya, 103.2 Rajarata and 106.7 Down South.
රට පුරා ශ‍්‍රාවක හිතවතුන්ගේ ජනාදරයට පාත‍්‍ර වූ ආසියානු ගුවන් විදුලි ජාලයේ හිරු එෆ්.එම්. ගුවන් විදුලියේ සහෝදර ඉංගී‍්‍රසි නාලිකාවක් වන සන් එෆ්.එම්. ගුවන් විදුලිය යළිත් අද (01) සිට ශී‍්‍ර ලාංකීය ජනතාවට සමීප වනවා. පෙරවරු 9.00 ට යෙදෙන සුබ මොහොතින් එෆ් එම් 92 දශම 8 න් දිවයින පුරාත්, එෆ්.එම්. 98.8 න් කොළඹිනුත් ශ‍්‍රාවක ඔබට සන් එෆ්.එම් ශ‍්‍රවණය කළ හැකියි. එෆ්.එම්. 103.2 න් රජරටින්, 107.6 නුවරින්, 90.2 න් නුවරඑළියෙන් සහ එෆ්.එම්. 106.7 න් දකුණෙන් සන් සන් එෆ්.එම්. විකාශය කිරීමට ආසියානු ගුවන් විදුලි ජාලය සියලූ කටයුතු සූදානම් කර අවසන්. රටේ තරුණ පරපුර අතර, ජනපි‍්‍රයතම ඉංගී‍්‍රසි නාලිකාව වූ සන් එෆ්.එම්. දිගුකලක් පුරා මෙරට ජනතාවට සමීපව සිටිනවා. ඒ අනුව තරුණ පරපුර අතර, අතිශය ජනපි‍්‍රය වූ ඉංගී‍්‍රසි ගීත සන් එෆ්.එම් හරහා යළි ඔබ වෙත සමීප වනු ඇති. තරුණ පරපුර නිරන්තරයෙන් ආදරය කළ හිරු එෆ්.එම්. හි තවත් සහෝදර නාලිකාවක් වන ෂා. එෆ්. එම් නාලිකාවද ඉදිරි මාස කිහිපය තුළ ශ‍්‍රාවක ඔබ වෙත සමීප වන බව ආසියානු ගුවන්විදුලි ජාලය ඔබ වෙත දනුම් දෙන්නේ ඉමහත් ආඩම්බරයෙන්. බොහෝදෙනාගේ බලාපොරොත්තුවක්ව තිබූ ආසියානු මාධ්‍ය ජාලයේ රූපවාහිනී නාලිකාද නවතම සන්නිවේදන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මේ වසර තුළ අපගේ සහෘද ජනතාව වෙත සමීප වන බවද ඉමහත් සතුටින් දැනුම් දෙමු.
Colombo 98.8
Down South 106.7
Rajarata 103.2
Kandy 107.6
Nuwara Eliya 90.2
Island wide 92.8
http://sunfm.lk/
http://www.facebook.com/SunFm.lk
Wish u all the best Sun Fm
Last edited:



