නිව්යෝර්ක් නගරය විනාශ වන බවට මංජුල ගෙන් අනාවැකි
3Share
භූමිකම්පාවෙන් පසු ජපානයට සිදු වූ ව්‍යවසනය මෙන් බලවත් ව්‍යවසනයක් අනාගතයේදී ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයටත් සිදු වන බවට ප්‍රවීන ජ්‍යෝතිර්වේදි මංජුල පීරිස් මහතා අනාවැකි පලකොට තිබෙනවා.
මෙම ව්‍යවසනය කුමන ආකාරයෙන් සිදුවේ ද යන්න තවමත් වාර්තා වී නොමැති අතර මේ පිළිබඳව ලිඛිතව ජනාධිපතිතුමා දැනුවත් කිරිමටද ඔහු සුදානම් බව වාර්තා වේ.
SOURCE
ඔබාමා බයවෙලා නිව්යෝක් වල සාමාන්‍ය ජනතාව ඉවත් කර ගන්ඩ කටයුතු කරනවලු...
තව ගන්ඩ පුලුවන් සියලුම ආරක්ෂක විදි විදාන ගන්නවලු...

වැඩි දුරටත් විස්තර දැන ගන්ඩ ඔසාමා ලංකාවට එනවලු...

ලංකාවෙ දෛවඥයන්ගෙ අනාවැකි කොහොමද....
නිකන් ඉන්ඩ බැරුව මෙයත් නා ගන්ඩ වගෙ යන්නේ...

Last edited: