ado ada Sunday diviaina eke headlines ban
බන්ධනාගාර ගතව සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් 220 ක් මුදාගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය ඇතුළු විවිධ සංවිධාන දැඩි උත්සාහයක යෙදී ඇත්තේ ජිනීවා යෝජනාවෙන් නිර්දේශ වූ දේශීය යාන්ත්‍රණය මගින් ඔවුන්ට එල්ලවන යුද අපරාධ චෝදනාවලින් බේරා ගැනීමට යයි අනාවරණය වී ඇත.
දේශීය යාන්ත්‍රණය පිහිටු වීමට පෙර මෙම කොටි ක්‍රියාකාරීන් මුදවා ගැනීම ද්‍රවිඩ සන්ධානය ප්‍රමුඛ සෙසු සංවිධානවල අරමුණ වී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ දිවයින ඉරිදා සංග්‍රහයට වාර්තාවිය.
බන්ධනාගාර ගතව සිටින මෙම හිටපු කොටි ක්‍රියාකාරීන් බිහිසුණු යුද අපරාධ සිදු කළ බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.
යුද අපරාධ සිදුකළ කොටි ක්‍රියාකාරීන්ටද චෝදනා ඉදිරිපත් කර දඬුවම් කළ යුතු යෑයි ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌වරයා සිය වාර්තාවේ සඳහන් කර තිබිණි.
ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම, නාවික යාත්‍රා පිපිරවීම්, ළදරුවන් ඇතුළු සිවිල් වැසියන් සමූහ ලෙස මරා දැමීම, බස්‌රථවලට බෝම්බ තබා සිවිල් ජනතාව ඝාතනය කිරීම ඇතුළු බරපතල යුද අපරාධ චෝදනා එකී හිටපු කොටි ක්‍රියාකාරීන්ට එල්ල වී ඇත.
දේශීය යාන්ත්‍රණය ආරම්භ කිරීමට පෙර රැඳවුම්භාරයේ සිටින පිරිස මුදාගත යුතු යෑයි රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානයේ ප්‍රධානී විශ්වනාදන් රුද්රකුමාරන්ද ප්‍රකාශ කර ඇත.
මෙම කොටි ක්‍රියාකාරීන් නිදහස් කළ යුතුයි යන ඉල්ලීම තමිල්නාඩුවේද ක්‍රියාත්මක වනවා. මෙය කොටින්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලින් මුදාගැනීමේ මෙහෙයුමක් යෑයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
– දිවයින
ado mun nidashas karanwada ban ?