Sunglass frame එකකට Spectacles Glasses එකක් හයි කරන්න පුලුවන්ද ?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මෙ වගේ අඩුවට තියෙන sunglass frame එකකට spectacles glasses එකක් හයි කරන්න පුලුවන්ද ?

    Visioncare එකේ එහෙම මේ වගේ Frame එකක් පට්ට ගනන් .. එකයි මේකක් Frame එක අරන් visioncare එකෙන් spectacles glasses ගන්න බැලුවේ..




    1.jpg
    2.jpg
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පුලුවන්, vision care එකෙන් කරලා දෙනවා. අපේ ඔෆිස් එකේ එකෙක් ජා ඇල එකෙන් කරගෙන තිබ්බා
     
    • Like
    Reactions: cshapegt