මගේ FZ එකක් තියෙන්නේ. මන් ඒක ටිකක් අස්සක වෙන්න ගහලා තියෙන්නේ. නැහැ එහෙනම මොකුත් වෙන්නේ නැහැ. මේකේ වැඩ කලී ගොඩක් තියෙනවා. මන් දාලා තියෙන්නේ bike එකේ එහේ මේකේ යද්දී වෙන්නන විතරයි. Bike එක නවත්තලා තියෙන්නේ GPS එකේ Map එකෙක් බලන්න පුළුවන්. ඕනෙනම් Massage එකක් හරි Call එකක් හරි GPS sim එකට ගත්තම Auto location එනවා. ඒක Google Map එකෙන් බලන්න පුළුවන්. Battery ගොඩක් අඩු උනාම Auto Phone එකට Location share කරනවා. එහෙම indicate මොකුත් වෙන්නේ නැහැ. Signle හරියට අහුවෙනවන්ම් වැඩ. ( මන් Hutch එක පාවිච්චි කරන්නේ).thank you.. GPS eka ca
Thank you,, GPS eka under seat space ekeda oya thiyanne? battery adu wenakota indicate karanawada?
cam eke quality eka kohomada macha? raata ehema clear da?
ඔව්. එහෙම ලොකු අවුලක් නැහැ. 1080P වගේ වෙනකම් තියෙනවා. මම 720P පාවිච්චි කරන්නේ. Night Vision නම් නැහැ.
මන් 720P පාවිච්චි කරන්නේ එක 10hours වගේ පුළුවන්. 1080P එක 6-7hours වගේ පුළුවන්.
Camera එකෙන් කරපු සාම්පල් Video එකක් දාන්න පුලුවන්නම් වටිනවා. කොච්චර වෙලා බැටරි තියෙද?
------ Post added on Jun 9, 2026 at 8:47 PM
මන් Video එකක් දාන්නම්. MAC එක ගැහුවා ගමන් Auto Format වෙනවා Data ටික. ඒක Fix කර ගත්ත ගමන් එවන්නම්.
