Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sunglasses
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාන නෙවෙයි මේ ගැන හිතන්න. අපි සන්ග්ලාස් දාන්නේ මොකටද? ඇස් ආරක්ෂා කරන්න. අපිට ඒක ස්වභාවයෙන්ම යම් දුරකට හම්බ වෙලා තියනවා. ඒ තමයි අපිට ලොකු අව්වකදී ඇස් අඩවන් වෙන එක. එකෙන් අපේ ඇස් යම් දුරකට ආරක්ෂා කරනවා.

සන්ග්ලාස් එකක් දැම්මහම අපේ ඇස් ඇරෙනවා. හොඳට බලනවා. නමුත් ඒ ග්ලාස් වලින් නරක කිරණ පෙරන්නේ නැත්නම් අපි කරලා තියෙන්නේ නරක කිරණ ඇහැට එන්න අපේ ඇස් රවට්ටන එක. මොකද ඇස් හොඳට ඇරෙනවා නරක කිරණ එනවා අර ස්වභාවික ආරක්ෂාවත් නැතුව.

ඊළඟ එක තමයි වාහන එලවනවා නම් පෝලරයිස්ඩ් එක ගන්න එකේ හොඳ නරක දෙකම තියනවා. ඉස්සරහින් එන වාහන වල අව්ව වැදිලා ඇස් නිලංකාර වෙන එක නවතිනවා. හැබැයි සමහර ඩිජිටල් අකුරු නාම පුවරු නොපෙනෙන්න ඉඩ තියනවා.

හොඳ සන්ග්ලාස් එකකට සල්ලි වියදම් කරන එක පාඩුවක් නෙවෙයි. ඒත් පොෂ් වෙන්න ලොකුම ඒවා නෙවෙයි නරක කිරණ වර්ග හොඳට බ්ලොක් කරන ඒවා. ගාන නෙවෙයි වැදගත්.

[QUOTE="Mawathagama, post: 22617087, member: 557604"] [B][SIZE=3]ගාන නෙවෙයි මේ ගැන හිතන්න. අපි සන්ග්ලාස් දාන්නේ මොකටද? ඇස් ආරක්ෂා කරන්න. අපිට ඒක ස්වභාවයෙන්ම යම් දුරකට හම්බ වෙලා තියනවා. ඒ තමයි අපිට ලොකු අව්වකදී ඇස් අඩවන් වෙන එක. එකෙන් අපේ ඇස් යම් දුරකට ආරක්ෂා කරනවා. සන්ග්ලාස් එකක් දැම්මහම අපේ ඇස් ඇරෙනවා. හොඳට බලනවා. නමුත් ඒ ග්ලාස් වලින් නරක කිරණ පෙරන්නේ නැත්නම් අපි කරලා තියෙන්නේ නරක කිරණ ඇහැට එන්න අපේ ඇස් රවට්ටන එක. මොකද ඇස් හොඳට ඇරෙනවා නරක කිරණ එනවා අර ස්වභාවික ආරක්ෂාවත් නැතුව. ඊළඟ එක තමයි වාහන එලවනවා නම් පෝලරයිස්ඩ් එක ගන්න එකේ හොඳ නරක දෙකම තියනවා. ඉස්සරහින් එන වාහන වල අව්ව වැදිලා ඇස් නිලංකාර වෙන එක නවතිනවා. හැබැයි සමහර ඩිජිටල් අකුරු නාම පුවරු නොපෙනෙන්න ඉඩ තියනවා. හොඳ සන්ග්ලාස් එකකට සල්ලි වියදම් කරන එක පාඩුවක් නෙවෙයි. ඒත් පොෂ් වෙන්න ලොකුම ඒවා නෙවෙයි නරක කිරණ වර්ග හොඳට බ්ලොක් කරන ඒවා. ගාන නෙවෙයි වැදගත්. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom