Suniyum deviyan wandina sthrota ?

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Suniyam deviyo vandina sthrothaya saha pin dena gathawa danna kenek post karanna sinhalen onee

    Loku pinak.
    Devi pihitai.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    උබලා දන්නවද මාමට වඳින ගාථාව ? :confused:
    ඉමිනා පුඥ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ..:rolleyes:
    අනික මචන් සූනියන් දෙවියන්ගේ Office එක කොහෙද තියෙන්නේ ?? :eek:
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඕක පරිසමින් කරන්න ඕනේ වැඩක් ,වරදුවොත් හෙන කෙස් යනවා ,එනිසා ඔය ගැන දන්නා කෙනෙක් ගෙන් හොදට විස්තර දැන ගෙන කරන්න ,සැහෙන දෙයක් කරන්න පුළුවන් සුනියම් දෙවියන්ගේ බැල්ම තින කෙනෙකුට ,සැහෙන උදව් කරනවා ,මේ දේවල් බොරු නෙමෙයි .
     
    Jul 3, 2012
    1,394
    116
    0

    :yes: Ow ban hariyatama wath piliweth karana kenekuta suniyam dewiyo pennama enawalu.