Sunlight new sri lankan Ad

DigiDigital

Member
Apr 6, 2014
34
2
0


මෙකට ගහන්න ඔය එකකටවත් බැරි උනා,මට මතකයි අපි පොඩි කාලේ මෙක යනවා.
 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,089
    22,513
    113
    කවුද බන් සන්ලයිට් ගාලා බල්ලො නාවන්නෙ.සන්ලයිට්,ලයිෆ්බෝය් වගේ ඒවා බල්ලොන්ට හොද නෑ කියලවත් දන්නෙ නැද්ද කොහෙද.

    මොනා උනත් සුපිරි වීඩියෝ එක