Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sunny leone මුලින්ම sex කරපු කෙනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sunny leone මුලින්ම sex කරපු කෙනා

Source http://latapata.lankagossipgirl.com/2014/11/ndiafldaufndaa-lsvlfhlg-u-lkhdndjh-mqo.html

කරන්ජිත් කවුර් වෝහ් රා (Karenjit Kaur Vohra) එසේත් නැත්නම් බොහෝදෙනා දන්නා පරිදි “සනී ලියෝන්” යනු ඉන්දු-කැනේඩියානු හා ඇමරිකානු සම්භවයක් ඇති නිලියකි.

ඊට අමතරව ඇය ව්‍යාපාරික කාන්තාවක්, නිරූපිකාවක් මෙන්ම හිටපු නිල් චිත්‍රපටවල (pornographic actress) රඟපෑ නිලියක් ද වෙයි. 2003 වසරේ දී ඇය සුප්‍ර සිද්ධ පෙන්ත්හවුස් (Penthouse) සඟරාවේ “වසරේ සුරතලිය” (Penthouse Pet of the Year) ලෙසට නම් වූ අතර විවිඩ් එන්ටර්ටේන්මන්ට් (Vivid Entertainment) හි ගිවිසුම්ලත් නිලියක් ද විය.

මැක්සිම් (Maxim) සඟරාව විසින් 2010 වසරේ සුපිරිතම නිල් චිත්‍රපට තාරකාවන් 12 අතරට නම් කෙරුනු සනී ඊට අමතරව ප්‍රධාන ප්රවාහයේ ස්වාධීන රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට කිහිපයකම චරිත නිරූපණය කර තිබේ. පසුකාලීනව 2012 වසරේදී ජිසම් 2 (JISM 2) චිත්‍රපටය තුළින් සිය බොලිවුඩ් ආගමනය සනිටුහන් කළ ඇය මේ වනවිට ඉන්දියාවේ රංගන කටයුතුවල යෙදෙන්නී ය.

මෑතක දී ඈ ඇය රඟපෑ රාගිනි එම් එම් එස් 2 (Ragini MMS 2) චිත්‍රපටය ඉතා ජනප්‍රිය වූ අතර ඇගේ බොහෝ චිත්‍රපට වලදී සනී ලියෝන් කාන්තාව කේන්ද්‍රගත චරිත රඟපානු ලබයි.

සනී ලියෝන් 1981 මැයි 13 කැනඩාවේ ඔන්ටාරියෝ හි ශර්නියා නම් පෙදෙසේ සීක් පන්ජාබ් ජාතික යුවලකට දාව උපත ලද අතර ඇගේ පියා ටිබේටයේ උපන් පසුව දිල්ලි නගරයේ හැදී වැඩුනු අයකු විය. ඇගේ මව හිමාචල් ප්‍රදේශයේ ශිර්මාවුර් හි කාන්තාවක් වූ අතර ඇය 2008 වසරේ මියගියා ය. කුඩා කල සනී ක්‍රීඩාශීලී දැරියක් වූ අතර ඇය පිරිමි ලමුන් සමග වීදියේ හොකී ක්‍රීඩා ද කරන ලදී.

ඇගේ පවුල සීක් ජාතිකයින් වුවත් ඇගේ දෙමාපියන් විසින් සනී ඇතුලත් කරන ලද්දේ කතෝලික පාසලකට ය. ඒ ඇය පොදු පාසලකට යාම එතරම් ආරක්ෂාකාරී නොවනු ඇතැයි ඇගේ දෙමාපියන් සිතූ බැවිනි. කෙසේවෙතත් වයස අවුරුදු 16 දී ඇය වෙනත් පාසලක බාස්කට්බෝල් ක්රීඩකයකුට සිය කන්‍යාභාවය පුදකල අතර වයස අවුරුදු 18 දී ඇය සිය ද්වීලින්ගිකත්වය (Bisexuality) අවබෝධ කරගන්නා ලදී. වයස අවුරුදු 13 දී ඇගේ පවුල ඇමරිකාවේ මිචිගන් වෙත සංක්‍රමණය වූ අතර පසුව ඇගේ මුත්තණුවන්ගේ සිහිනය පරිදි මුලු පවුලම එකට සිටින සේ කැලිෆෝනියාවට පැමිනෙන ලදී.

[QUOTE="Dilshankgc, post: 17394424, member: 458219"] [b]Sunny leone මුලින්ම sex කරපු කෙනා[/b] Source [URL="http://latapata.lankagossipgirl.com/2014/11/ndiafldaufndaa-lsvlfhlg-u-lkhdndjh-mqo.html"]http://latapata.lankagossipgirl.com/2014/11/ndiafldaufndaa-lsvlfhlg-u-lkhdndjh-mqo.html[/URL] [SIZE="4"]කරන්ජිත් කවුර් වෝහ් රා (Karenjit Kaur Vohra) එසේත් නැත්නම් බොහෝදෙනා දන්නා පරිදි “සනී ලියෝන්” යනු ඉන්දු-කැනේඩියානු හා ඇමරිකානු සම්භවයක් ඇති නිලියකි. ඊට අමතරව ඇය ව්‍යාපාරික කාන්තාවක්, නිරූපිකාවක් මෙන්ම හිටපු නිල් චිත්‍රපටවල (pornographic actress) රඟපෑ නිලියක් ද වෙයි. 2003 වසරේ දී ඇය සුප්‍ර සිද්ධ පෙන්ත්හවුස් (Penthouse) සඟරාවේ “වසරේ සුරතලිය” (Penthouse Pet of the Year) ලෙසට නම් වූ අතර විවිඩ් එන්ටර්ටේන්මන්ට් (Vivid Entertainment) හි ගිවිසුම්ලත් නිලියක් ද විය. මැක්සිම් (Maxim) සඟරාව විසින් 2010 වසරේ සුපිරිතම නිල් චිත්‍රපට තාරකාවන් 12 අතරට නම් කෙරුනු සනී ඊට අමතරව ප්‍රධාන ප්රවාහයේ ස්වාධීන රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට කිහිපයකම චරිත නිරූපණය කර තිබේ. පසුකාලීනව 2012 වසරේදී ජිසම් 2 (JISM 2) චිත්‍රපටය තුළින් සිය බොලිවුඩ් ආගමනය සනිටුහන් කළ ඇය මේ වනවිට ඉන්දියාවේ රංගන කටයුතුවල යෙදෙන්නී ය. මෑතක දී ඈ ඇය රඟපෑ රාගිනි එම් එම් එස් 2 (Ragini MMS 2) චිත්‍රපටය ඉතා ජනප්‍රිය වූ අතර ඇගේ බොහෝ චිත්‍රපට වලදී සනී ලියෝන් කාන්තාව කේන්ද්‍රගත චරිත රඟපානු ලබයි. සනී ලියෝන් 1981 මැයි 13 කැනඩාවේ ඔන්ටාරියෝ හි ශර්නියා නම් පෙදෙසේ සීක් පන්ජාබ් ජාතික යුවලකට දාව උපත ලද අතර ඇගේ පියා ටිබේටයේ උපන් පසුව දිල්ලි නගරයේ හැදී වැඩුනු අයකු විය. ඇගේ මව හිමාචල් ප්‍රදේශයේ ශිර්මාවුර් හි කාන්තාවක් වූ අතර ඇය 2008 වසරේ මියගියා ය. කුඩා කල සනී ක්‍රීඩාශීලී දැරියක් වූ අතර ඇය පිරිමි ලමුන් සමග වීදියේ හොකී ක්‍රීඩා ද කරන ලදී. ඇගේ පවුල සීක් ජාතිකයින් වුවත් ඇගේ දෙමාපියන් විසින් සනී ඇතුලත් කරන ලද්දේ කතෝලික පාසලකට ය. ඒ ඇය පොදු පාසලකට යාම එතරම් ආරක්ෂාකාරී නොවනු ඇතැයි ඇගේ දෙමාපියන් සිතූ බැවිනි. කෙසේවෙතත් වයස අවුරුදු 16 දී ඇය වෙනත් පාසලක බාස්කට්බෝල් ක්රීඩකයකුට සිය කන්‍යාභාවය පුදකල අතර වයස අවුරුදු 18 දී ඇය සිය ද්වීලින්ගිකත්වය (Bisexuality) අවබෝධ කරගන්නා ලදී. වයස අවුරුදු 13 දී ඇගේ පවුල ඇමරිකාවේ මිචිගන් වෙත සංක්‍රමණය වූ අතර පසුව ඇගේ මුත්තණුවන්ගේ සිහිනය පරිදි මුලු පවුලම එකට සිටින සේ කැලිෆෝනියාවට පැමිනෙන ලදී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom