Sunny leone මුලින්ම sex කරපු කෙනා
Source http://latapata.lankagossipgirl.com/2014/11/ndiafldaufndaa-lsvlfhlg-u-lkhdndjh-mqo.html
කරන්ජිත් කවුර් වෝහ් රා (Karenjit Kaur Vohra) එසේත් නැත්නම් බොහෝදෙනා දන්නා පරිදි “සනී ලියෝන්” යනු ඉන්දු-කැනේඩියානු හා ඇමරිකානු සම්භවයක් ඇති නිලියකි.
ඊට අමතරව ඇය ව්‍යාපාරික කාන්තාවක්, නිරූපිකාවක් මෙන්ම හිටපු නිල් චිත්‍රපටවල (pornographic actress) රඟපෑ නිලියක් ද වෙයි. 2003 වසරේ දී ඇය සුප්‍ර සිද්ධ පෙන්ත්හවුස් (Penthouse) සඟරාවේ “වසරේ සුරතලිය” (Penthouse Pet of the Year) ලෙසට නම් වූ අතර විවිඩ් එන්ටර්ටේන්මන්ට් (Vivid Entertainment) හි ගිවිසුම්ලත් නිලියක් ද විය.
මැක්සිම් (Maxim) සඟරාව විසින් 2010 වසරේ සුපිරිතම නිල් චිත්‍රපට තාරකාවන් 12 අතරට නම් කෙරුනු සනී ඊට අමතරව ප්‍රධාන ප්‍රවාහයේ ස්වාධීන රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට කිහිපයකම චරිත නිරූපණය කර තිබේ. පසුකාලීනව 2012 වසරේදී ජිසම් 2 (JISM 2) චිත්‍රපටය තුළින් සිය බොලිවුඩ් ආගමනය සනිටුහන් කළ ඇය මේ වනවිට ඉන්දියාවේ රංගන කටයුතුවල යෙදෙන්නී ය.
මෑතක දී ඈ ඇය රඟපෑ රාගිනි එම් එම් එස් 2 (Ragini MMS 2) චිත්‍රපටය ඉතා ජනප්‍රිය වූ අතර ඇගේ බොහෝ චිත්‍රපට වලදී සනී ලියෝන් කාන්තාව කේන්ද්‍රගත චරිත රඟපානු ලබයි.
සනී ලියෝන් 1981 මැයි 13 කැනඩාවේ ඔන්ටාරියෝ හි ශර්නියා නම් පෙදෙසේ සීක් පන්ජාබ් ජාතික යුවලකට දාව උපත ලද අතර ඇගේ පියා ටිබේටයේ උපන් පසුව දිල්ලි නගරයේ හැදී වැඩුනු අයකු විය. ඇගේ මව හිමාචල් ප්‍රදේශයේ ශිර්මාවුර් හි කාන්තාවක් වූ අතර ඇය 2008 වසරේ මියගියා ය. කුඩා කල සනී ක්‍රීඩාශීලී දැරියක් වූ අතර ඇය පිරිමි ලමුන් සමග වීදියේ හොකී ක්‍රීඩා ද කරන ලදී.
ඇගේ පවුල සීක් ජාතිකයින් වුවත් ඇගේ දෙමාපියන් විසින් සනී ඇතුලත් කරන ලද්දේ කතෝලික පාසලකට ය. ඒ ඇය පොදු පාසලකට යාම එතරම් ආරක්ෂාකාරී නොවනු ඇතැයි ඇගේ දෙමාපියන් සිතූ බැවිනි. කෙසේවෙතත් වයස අවුරුදු 16 දී ඇය වෙනත් පාසලක බාස්කට්බෝල් ක්‍රීඩකයකුට සිය කන්‍යාභාවය පුදකල අතර වයස අවුරුදු 18 දී ඇය සිය ද්වීලින්ගිකත්වය (Bisexuality) අවබෝධ කරගන්නා ලදී. වයස අවුරුදු 13 දී ඇගේ පවුල ඇමරිකාවේ මිචිගන් වෙත සංක්‍රමණය වූ අතර පසුව ඇගේ මුත්තණුවන්ගේ සිහිනය පරිදි මුලු පවුලම එකට සිටින සේ කැලිෆෝනියාවට පැමිනෙන ලදී.