Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SUNRISE SRI LANKA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුඟක් අය කතා කරන්නෙ ඉර බැසගෙන යන සැන්දෑයාම වල තියන චමත්කාරජනක සුන්දරත්වය ගැනයි. කවියො වැඩිපුර කවි ලියල තියෙන්නෙත්, ගී සින්දු වලට වැඩිපුර පාදක කොටගෙන තියෙන්නේත් හිරුගේ සමුගැනීමේ දර්ශනය තමයි. මොකක්ද මේකට හේතුව? හිරු නැගගෙන එන දර්ශනේ හිත් ඇදගන්නේ නැතිද?

මේ ප්‍රශ්නයට උත්තර දෙනවා වෙනුවට අපි හිතුවා ලංකාවේ සුවිශේෂී තැන් 6කදී අපේ හිතවතුන්ගේ කැමරා කාචයට හසුවී තිබුණ හිරු උදාවේ සුන්දරත්වය ඔබට දක්වන්නට. බලන්න කොයිතරම් මනස්කාන්ත දර්ශනයක්ද කියලා…

1. 98 acres

මීට ටික කාලෙකට කලිනුත් අපි හොඳම honeymoon destinations වලින් එකක් විදියට කියපු 98acres resort එකේ ඉඳන් ලස්සනට ඉර සේවය යන හැටි දකින්න ඔබට තිබෙන්නේ හොඳම අවස්ථාවක්. කඳු අතරින් හිරු දෙවියන් එබී බලනකොට නිල්ල නිලට පෙනෙන කඳු පන්තිය තුරුල්ලේ ගලන සීතලට එක්කාසු වෙලා අපිටත් ලේසියෙන්ම ජීවිතේ විඳින්න මෙතන ඉඳන් පුළුවන්.

බොහොම ලෙහෙසියෙන් අන්තර්ජාලේ පුංචි සෙවුමක් දැම්මොත් අපිට කැමති විදියට කැමති කාලෙක යන්න 98acres resort වලින් කාමරයක් වෙන් කරගන්න පුළුවන්. පොඩ්ඩක් මිලයි තමයි. ඒත් මිල ගැන හිතන්නේ නැතිව මේ අත්දැකීම විඳගන්න උත්සහ කරන්න. ජීවිතේට අමතක නොවෙන මතකයක් ඔබට ලබාදේවි.

2. ශ්‍රී පාදය

බුදුන් පය තියපු තැන

සහසක් මිනිස් කැල හිස තබන තැන

පැතුම් පොදි කරගෙන විත් පද්මේ නගින කල

ඉර සේවය නොදැක බසින මොකට ඇස?

මීට අවුරුදු ගාණකට කලින් පද්මේ කරුණාකරපු මම ඉරසේවය අත්දකින්න පින් කල වෙලේ මගේ සටහන් පොතේ ලියාගත්තු පද පේලියක් තමයි ඒ. ආපහු වෙනස් තැන් වල ඉර සේවය දකින එක ගැන ලියන මේ ලිපියට කරුණු හොයන කොට මට මතක් වුනා.

මේක වෙනස් තැනක් නෙවෙයි. අපි හැමෝම දන්නා තැනක්. නමුත් මේ සුන්දර පද්මේ හිඳ ඉර සේවය නොබලා වෙන කොහේ බැලුවත් වැඩක් වෙන්නේ නැති බව අපිට කියන්න උවමනා වුනු නිසයි මේ පින්තුරේ එක්ක පද්මේ සිට ඉර සේවය දැකීම ගැන කියන්න උත්සහ කලේ.

3. පිදුරුතලාගල

බොහෝ අයට යන්න වාසනාව නොලැබෙන, එහෙත් ලෝකේ ලස්සනම දර්ශන වලින් එකක් දකින්න ඉඩ ලැබෙන තැනක් තමයි මේක. පිදුරුතලාගල. ලංකාවේ උසම කඳුමුදුන වගේම ලාංකිකයෙකුට මුහුදු මට්ටමින් යන්නට පුළුවන් ඉහලම තැන.

ඉර ඇහැරෙන්න මොහොතකට කලින් ඉඳන් මේ ඉසවුවක දැහැන්ගතව විමසිල්ලේ ඉඳින්නට හැකිනම්? අන්ධකාරය බිඳ හෙලමින්, මීදුම් වළා සිදුරු කරගෙන මොහොතින් මොහොත ලෝකයේ සිය අණසක පතුරවන හිරුගේ චමත්කාරය දැකගන්න ඔබට හැකියාව ලැබෙයි.

4. ත්‍රිකුණාමලේ

අතීත මතකයන් සිරගත කරපු නගරයක අසල තිබෙන වෙරල තුල ඔබ උදෑසන රන් පැහැති හිරු කිරණක් විඳින්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් දෙපාරක් හිතන්නේ නැතුව ත්‍රිකුණාමල වෙරල තිරය තෝරාගන්න. ඉහතින් තියෙන්නේ එසේ තෝරා ගත යුත්තේ ඇයි කියන ප්‍රශ්නේට උත්තරේ තමයි.

5. Amaya Hills – නුවර

පුංචි විශේෂත්වයකටත් එක්ක ඔබ නිවාඩුවකට විවෙකයකට අමායා හිල්ස් හෝටලය තෝරාගත යුත්තේ ඇයි කියලා කෙනෙක් ඇසුවොත් මෙන්න මේ පින්තුරය පෙන්වන්න. ලස්සනම ලස්සන ඉර සේවයක් සහ සුන්දරතම ස්ථානයක පහසුකම් විඳින්න වෙන නිකේතනයක් මතකයට එන්නෙත් නැති තරම්.

ඒ වගේම වලාකුලු නෙක පැහැයෙන් වර්ණ ගන්වමින් ලස්සනම ලස්සන හිරු කිරණ වැටිලා දවසම වාසනාවන්ත විදියට ආරම්භ කරනකොට, තමන් ආදරේ කරන කෙනෙකුත් තමන් අසල මේ දර්ශනය විඳිමින් හිටියනම් ජීවිතේ කොයි තරම් සුන්දරද කියල හිතේවි.

6. දියත උයන

මේ කියන්නේ යන්නේ ලෙහෙසියෙන්ම තමන්ට කොළඹ ඇතුලතදී ම ඉර සේවයක් බලාගන්න පුළුවන් විදිහක් කියන්නයි.

උදේ පාන්දරට දියත උයනට ගිහිල්ලා තියෙනවද? ගොඩක් අයගේ උත්තරේ නැහැ කියන එක වෙන්නත් පුළුවන්. නමුත් ඉඩ තියෙන වෙලාවක වැසි නැති දවසක ඉර උදාවක් දකින්න දියත උයනේ, දියවන්නා ජලාශය අසලට යන එකේ කිසිම වරදක් නැහැ. එහෙම උදෑසන අවදි වෙලා තමන්ගේ කැමරාවත් අරගෙන ගිය දිනුෂට ඉහතින් තියෙනවා වගේ ලස්සන පින්තුරයක් ගන්නට පුළුවන් වුනේ අන්න ඒ නිසයි.

http://www.aniwa.lk/2017/02/21/1702212-sunrise-n-sunset-in-srilanka/

[QUOTE="jodubaba, post: 21270669, member: 138254"] [SIZE=5][COLOR=DarkGreen]හුඟක් අය කතා කරන්නෙ [URL="http://www.aniwa.lk/2016/07/14/stunning-insta-sunsets-from-sri-lanka/"]ඉර බැසගෙන යන සැන්දෑයාම වල තියන චමත්කාරජනක සුන්දරත්වය ගැනයි[/URL]. කවියො වැඩිපුර කවි ලියල තියෙන්නෙත්, ගී සින්දු වලට වැඩිපුර පාදක කොටගෙන තියෙන්නේත් හිරුගේ සමුගැනීමේ දර්ශනය තමයි. මොකක්ද මේකට හේතුව? හිරු නැගගෙන එන දර්ශනේ හිත් ඇදගන්නේ නැතිද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ ප්‍රශ්නයට උත්තර දෙනවා වෙනුවට අපි හිතුවා ලංකාවේ සුවිශේෂී තැන් 6කදී අපේ හිතවතුන්ගේ කැමරා කාචයට හසුවී තිබුණ හිරු උදාවේ සුන්දරත්වය ඔබට දක්වන්නට. බලන්න කොයිතරම් මනස්කාන්ත දර්ශනයක්ද කියලා…[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]1. 98 acres[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/sunrise-n-sunset-in-Sri-Lanka-aniwa-01.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මීට ටික කාලෙකට කලිනුත් අපි හොඳම [URL="http://www.aniwa.lk/2016/08/31/1608315-the-destination-too-can-be-something-new-on-your-honeymoon-night/"]honeymoon destinations[/URL] වලින් එකක් විදියට කියපු 98acres resort එකේ ඉඳන් ලස්සනට ඉර සේවය යන හැටි දකින්න ඔබට තිබෙන්නේ හොඳම අවස්ථාවක්. කඳු අතරින් හිරු දෙවියන් එබී බලනකොට නිල්ල නිලට පෙනෙන කඳු පන්තිය තුරුල්ලේ ගලන සීතලට එක්කාසු වෙලා අපිටත් ලේසියෙන්ම ජීවිතේ විඳින්න මෙතන ඉඳන් පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]බොහොම ලෙහෙසියෙන් අන්තර්ජාලේ පුංචි සෙවුමක් දැම්මොත් අපිට කැමති විදියට කැමති කාලෙක යන්න [URL="http://www.resort98acres.com/"]98acres resort[/URL] වලින් කාමරයක් වෙන් කරගන්න පුළුවන්. පොඩ්ඩක් මිලයි තමයි. ඒත් මිල ගැන හිතන්නේ නැතිව මේ අත්දැකීම විඳගන්න උත්සහ කරන්න. ජීවිතේට අමතක නොවෙන මතකයක් ඔබට ලබාදේවි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]2. ශ්‍රී පාදය[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/sunrise-n-sunset-in-Sri-Lanka-aniwa-02.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]බුදුන් පය තියපු තැන සහසක් මිනිස් කැල හිස තබන තැන පැතුම් පොදි කරගෙන විත් පද්මේ නගින කල ඉර සේවය නොදැක බසින මොකට ඇස?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මීට අවුරුදු ගාණකට කලින් පද්මේ කරුණාකරපු මම ඉරසේවය අත්දකින්න පින් කල වෙලේ මගේ සටහන් පොතේ ලියාගත්තු පද පේලියක් තමයි ඒ. ආපහු වෙනස් තැන් වල ඉර සේවය දකින එක ගැන ලියන මේ ලිපියට කරුණු හොයන කොට මට මතක් වුනා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේක වෙනස් තැනක් නෙවෙයි. අපි හැමෝම දන්නා තැනක්. නමුත් මේ සුන්දර පද්මේ හිඳ ඉර සේවය නොබලා වෙන කොහේ බැලුවත් වැඩක් වෙන්නේ නැති බව අපිට කියන්න උවමනා වුනු නිසයි මේ පින්තුරේ එක්ක පද්මේ සිට ඉර සේවය දැකීම ගැන කියන්න උත්සහ කලේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]3. පිදුරුතලාගල[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/sunrise-n-sunset-in-Sri-Lanka-aniwa-03.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]බොහෝ අයට යන්න වාසනාව නොලැබෙන, එහෙත් ලෝකේ ලස්සනම දර්ශන වලින් එකක් දකින්න ඉඩ ලැබෙන තැනක් තමයි මේක. පිදුරුතලාගල. ලංකාවේ උසම කඳුමුදුන වගේම ලාංකිකයෙකුට මුහුදු මට්ටමින් යන්නට පුළුවන් ඉහලම තැන.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ඉර ඇහැරෙන්න මොහොතකට කලින් ඉඳන් මේ ඉසවුවක දැහැන්ගතව විමසිල්ලේ ඉඳින්නට හැකිනම්? අන්ධකාරය බිඳ හෙලමින්, මීදුම් වළා සිදුරු කරගෙන මොහොතින් මොහොත ලෝකයේ සිය අණසක පතුරවන හිරුගේ චමත්කාරය දැකගන්න ඔබට හැකියාව ලැබෙයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]4. ත්‍රිකුණාමලේ[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/sunrise-n-sunset-in-Sri-Lanka-aniwa-04.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] අතීත මතකයන් සිරගත කරපු නගරයක අසල තිබෙන වෙරල තුල ඔබ උදෑසන රන් පැහැති හිරු කිරණක් විඳින්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් දෙපාරක් හිතන්නේ නැතුව ත්‍රිකුණාමල වෙරල තිරය තෝරාගන්න. ඉහතින් තියෙන්නේ එසේ තෝරා ගත යුත්තේ ඇයි කියන ප්‍රශ්නේට උත්තරේ තමයි. [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]5. Amaya Hills – නුවර[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/sunrise-n-sunset-in-Sri-Lanka-aniwa-05.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]පුංචි විශේෂත්වයකටත් එක්ක ඔබ නිවාඩුවකට විවෙකයකට අමායා හිල්ස් හෝටලය තෝරාගත යුත්තේ ඇයි කියලා කෙනෙක් ඇසුවොත් මෙන්න මේ පින්තුරය පෙන්වන්න. ලස්සනම ලස්සන ඉර සේවයක් සහ සුන්දරතම ස්ථානයක පහසුකම් විඳින්න වෙන නිකේතනයක් මතකයට එන්නෙත් නැති තරම්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]ඒ වගේම වලාකුලු නෙක පැහැයෙන් වර්ණ ගන්වමින් ලස්සනම ලස්සන හිරු කිරණ වැටිලා දවසම වාසනාවන්ත විදියට ආරම්භ කරනකොට, තමන් ආදරේ කරන කෙනෙකුත් තමන් අසල මේ දර්ශනය විඳිමින් හිටියනම් ජීවිතේ කොයි තරම් සුන්දරද කියල හිතේවි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]6. දියත උයන[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/sunrise-n-sunset-in-Sri-Lanka-aniwa-06.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]මේ කියන්නේ යන්නේ ලෙහෙසියෙන්ම තමන්ට කොළඹ ඇතුලතදී ම ඉර සේවයක් බලාගන්න පුළුවන් විදිහක් කියන්නයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]උදේ පාන්දරට දියත උයනට ගිහිල්ලා තියෙනවද? ගොඩක් අයගේ උත්තරේ නැහැ කියන එක වෙන්නත් පුළුවන්. නමුත් ඉඩ තියෙන වෙලාවක වැසි නැති දවසක ඉර උදාවක් දකින්න දියත උයනේ, දියවන්නා ජලාශය අසලට යන එකේ කිසිම වරදක් නැහැ. එහෙම උදෑසන අවදි වෙලා තමන්ගේ කැමරාවත් අරගෙන ගිය දිනුෂට ඉහතින් තියෙනවා වගේ ලස්සන පින්තුරයක් ගන්නට පුළුවන් වුනේ අන්න ඒ නිසයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][URL]http://www.aniwa.lk/2017/02/21/1702212-sunrise-n-sunset-in-srilanka/[/URL][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom