නිතරම අව්වෙ ඉන්නවනං පාවිච්චි කරාට කමක් නෑ... ගෑනු සුදු වෙන්ඩ ජහ ජරාව ගානව වගේ රැල්ලක් වෙයි ඕකත්
නිතරම අව්වෙ ඉන්නවනං පාවිච්චි කරාට කමක් නෑ... ගෑනු සුදු වෙන්ඩ ජහ ජරාව ගානව වගේ රැල්ලක් වෙයි ඕකත්
ade dan out of stock. aye passe try karapalla
sunscreen use කරන එක ලංකාව වගේ රටකට අනිවා රැල්ලක් වෙන්න ඕනි. ඒ මොකද කියලා ඩොක්ටව හම්බෙන්න ගිය දවසක අහපන් (sunscreen ගාන්නේ සුදු වෙන්න නෙමෙයි බන්) උබ දැකලා ඇති කොල්ලෝ කෙල්ලෝ ඕනි තරම් වයසට වඩා නාකි වෙලා වගෙ පෙනුමක් තියෙන උන්. මූණ නිකන් තැරි ගැහිලා වගේ. ඒ මචන් ස්කින් එක ඉර එළියට ඩැමේජ් වෙලා. තියෙන හමවත් රැක ගන්න sunscreen use කරපන් නැත්තන් 30 පැන්න ගමන් 60ක විතර පෙනුමක් පේනවා ලංකාවෙ ගොඩක් උන්ට
------ Post added on Aug 8, 2024 at 10:43 AM
still out of stock.phone eke app eken try karapan. Phone eken mata pennanawa
https://www.health.harvard.edu/staying-healthy/the-science-of-sunscreensunscreen bohomayaka cancer or wens side effects enna puluwan kiyala debate thiyana ingredients thiyenne..
wisheshaynma oya invincible, hamata uraganna type ewala..
sunscreen wala tikak hari safe ewa thama hama udin laawata sudu paata layer ekak wage pitata penna thiyana ewa..
ewa ganunta ok mokada eeta udin makeup ganna puluwan nisa, kollanta gawoth penawa..
namuth western ratawala gaanna kiyanne suddanta side effects walata wadaa sun damage eken skin cancer risk eka godak wadi nisa..
lankawe, indiawe 0.1% wath sun screen ganne nathi brown skin unata skin cancer ithama adui, sun screen bahulawa gaana white skin ratawalata wada..
kohoma namuth umba paya gaanak eka digata awwe inna ekek nam gapan,
normal indoor wada karanne podi kalayak awwata yana wage nam sunscreen awashya naha..
internet eke thiyana godak research, recommendations suddo dala karapuwa..
anik de lankawe unge skin eka dark nisa suddanta wage lesiyen Vitamin D hadanna baha apita, hiru eliyata wadi welawak expose wenna ona. umba podda welawa nam dawasata hiru eliye inne ekath thawa high SPF ekak thiyana sun screen ekakuth gawama umba vitamin d deficient wenawa..
Face lotion ekak natm oily skin ekakata hoda. Face wash eken passe ganna. Sun cream oni na eliyata yawe. Na
Order එකක් දැම්මා ගාලා බලලා update එකක් දෙන්නම්afford karanna puluwannam oka patta ban. eth henama expensive 50ml hambenne
oily skin ekata galapena moisturizer ekak thoraganna
------ Post added on Aug 8, 2024 at 11:55 AM
oya article kenma..
sunscreen ganna issella nogaa 15mins awwe innalu..Some experts recommend spending 10 to 15 minutes in the sun each day before applying sunscreen
minissu recommended tharam sunscreen ganne nathi nisa awlak nahalu..However, because most people apply far less than the recommended amount of sunscreen, users typically aren't deficient in vitamin D. If you're concerned that sunscreen will put you at risk for vitamin D deficiency, there's an easy solution. Your doctor can recommend a vitamin D supplement, such as 800 IU of vitamin D3 daily.
awlak wage nam Vitamin D tablet gannalu. 
Kohomath wasa kana eke thawa poddak kaawata kamak naha lu...Even if you avoid sunscreens with oxybenzone, you may encounter it in other products, including plastic, hairspray, and nail polish. At this point, we are not recommending our patients avoid sunscreens with oxybenzone, and if people choose to do so, they should be aware that the chemical exists in many other common products of daily use.

Dark skin very low risk of skin cancer lu, habai anti aging walata sun protective clothing wage thawa godak sun protective habits ekka sun screen gawatath kamak nalu..Given that darker-skinned patients have a very low risk of skin cancer, using sunscreen for skin cancer prevention is not necessary. However, people looking to ward off the aging effects from sun would still benefit from sun-protective habits, which include sunscreen, sun-protective clothing, and sun avoidance.

Ado restock krldOrder එකක් දැම්මා ගාලා බලලා update එකක් දෙන්නම්
Ehnm gala iwarai...
Discount ekk awot danum denwd
ලංකාව වගේ ටවුකන අවුවක් තියෙන රටක් sunscreen රැල්ලක් නෙමෙයි කනව බොනව ටොයිලට් යනව වගේ සාමාන්‍ය දෙයක් වෙන්න ඕනෙ. අවාසනාවකට ලංකාවෙ ගොබිලයො දන්න මගුලක් නැති උනාට ක්‍ර්‍රීම් මොක ගෑවත් ගෑනු වැඩ කියල හිතන්නෙ. පොෂ් සෙට් එක ලස්සනට ඕවා ඉපදිච්ච දවසෙ ඉඳන් ගාලා පට්ට ලස්සනට ඉන්නව. ස්පෝට් කරත් උන්ගෙ ස්කින් නියමයි. ගොඩේ උන් අනේ මේ ඇත්තන්ගෙ පිනට පහල උනු පැහැපත් හම කියල දොහොත් මුදුන් දීලා වඳිනව.නිතරම අව්වෙ ඉන්නවනං පාවිච්චි කරාට කමක් නෑ... ගෑනු සුදු වෙන්ඩ ජහ ජරාව ගානව වගේ රැල්ලක් වෙයි ඕකත්