Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Super Amoled vs IPS Display Compare
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාගේ පලවෙනි පොස්ටුව මේක බව මුලින්ම කියන්න ඕනි.. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා IPS and Amoled Display වලින් හොද මොකක්ද කියන එක?

IPS Display -In-plane switching Display

Amoled Display - Active-matrix organic light-emitting diode Display

මේවයේ වාසි හා ආවාසි

1. Colors

IPS Display එකකට සාපේක්ෂව Amoled Display එකකින් ෆොටෝ එකක් හරි Video එකක් හරි බලනකොට Amoled Display එකෙන් ඉතාමත් වර්ණවත් ව එක බලාගන්න පුළුවන්. ඇස් වලට ඉතාමත් ආකර්ශනීය වන ලෙස රූප පෙන්විමිමට Amoled Display සමත් වෙනවා..

(ඕනි දේ විතරක් බලපං )

2. Battery Usage එක

IPS Display එකකට වඩා අඩුවෙන් තමා Amoled Display එකක Battery එක use වෙන්නේ. ඒ කියන්නේ Amoled Display තියෙන Phone එකක් IPS Display තියෙන Phone එකකට සාපේක්ෂව වැඩි වෙලාවක් තියාගන්න පුළුවන්.මේකට හේතු වෙන්නේ Amoled Display එකේ තියෙන විශේෂ ගුණාංගයක්. සාමාන්‍යයෙන් IPS Diplay එකක කළු වර්ණයෙන් යුතු චායරුපයක් බලනවා යයි සිතන්න. එවිට ඒ Display එක ආදාල pixel වල කළු වර්ණය පෙන්වයි. ඒ සදහා ද Battery එකෙන් යම් ප්‍රමාණයක් බාවිතා වේ.නමුත් Amoled Display එකකින් අදාළ රූපය නරබන විට කලුන් වර්ණය පෙන්වීමට අවශ්‍ය තැන් වල Pixel එක Off කර දමයි. මේ නිසා Battery එක Save කරගත හැකි වේ.

3. Brightness And Contrast

මෙයින්ද Amoled පෙරමුණේ සිටියි.. හොදම උදාහරණය වන්නේ ඉර අව්ව ඇති විටදී IPS Display එකකට වඩා හොදින් Amoled Display එකෙන් රූප දැකගත හැකි වේ.

4. Viewing angles

Viewing angles මගින් සසදා බලන්නේ අපි Display එක කෙලින් බලන් නැතිව එක එක පැති වලින් බැලීමේදී Display එක පෙනෙන ආකාරයයි.

මෙහිදීද Amoled Display වල ඉතා හොදින් රුප බලාගත හැකි වේ. IPS වලදී සමහර අවසථා වලිදී Display එක ඇල කර බලන විට Colors හොදින් නොපෙනීම වැනි අවාසි සිදු වෙනවා.

5. True colors(Natural colors)

True Colors කියන්නේ නිවැරදි වර්ණ එනම් යම් රුඋපයක හෝ Video දසුනක නිවැරදි වර්න්යනන් පෙන්වීමයි. Amoled Display වලට වඩා IPS Display වලදී වඩා නිවැරදි වර්ණයන් බලාගන්න හැකියාව තියෙනවා. ඇත්තෙන්ම කිවොත් Amoled Display එකක් කරන්නේ බොරු මවා පෑමක්. ඒ කියන්නේ වර්ණවත් බවෙන් අඩු චායරුපයක් උනත් ඇසට ආකර්ශනීය ලෙස වර්ණවත්ව Amoled Display එකක් මගින් පෙන්වයි.

නමුත් IPS එකක් මගින් එසේ නොවී නිවැරදි වර්නයන්ගෙන්ම බලාගන්න පුළුවන්.

6. මිල

Amoled Display එකක මිල අධිකය. IPS Display එකක මිල තරමක් අඩු වේ.

මේකෙන් පේනවනේ ගොඩක් වාසි Amoled Display එකක තියෙන බව. ඉතින් දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් කාට හරි Apple වගේ ඉතාමත් හොද Company එකක් ඇයි මේ Amoled Display නැතුව IPS Display එකක් බාවිතා කරන්නේ කියල?

එකට හේතුව මෙන්න මේකයි. මන් කලින් කීවානේ Natural Colors ගැන. අපි IPS Display එකක් තියෙන Phone එකකින් චායාරුපයක් ගත්තා යැයි සිතන්න. එම චායාරුපයම Amoled Display එකක් සහිත Phone එකකින් අරගෙන බලන විට IPS Display එකකට වඩා ඉතාමත් අලංකාරවත් බවක් පෙනෙයි. වැඩිපුර වර්ණවත් බවක් පෙනී යයි. ඔන්න ඉතින් ඊට පස්සේ ගෙදර ඇවිත් ඔය ෆෝන් 2න ම ගත්තු චායරුප පරිගණකය දාල බැලුව විට එක සාමනව වගේ වැඩි වෙනසක් දක්නට නොලැබේ. අර Amoled Display එකේ ඉතාමත් වර්ණවත්ව පෙන්නපු රුඋපය පරිගණකයට දාපු විට එම වර්ණවත් බව නැති වී ගොස් ය.

ඒ කියන්නේ Amoled Display එක colors වැඩි කර අපිට photo එක පෙන්වීමක් කර තිබේ. මෙය Photographers ලට ඉතාමත් අවාසිය. මන්ද නිවැරදි වර්ණයන් නොපෙන්වීම නිසා නිවැරදිව තියුණු චායරුප ගැනීමට අපහසු වේ.

මේ නිසා Apple Iphone වලට IPS යොදා ඇත්තේ Photographers ලට නිවැරදිව චායරුප ගැනීමට හැකි වන ලෙසය.

ඒ වගේම ගොඩක් Phone වල Amoled Display නැති වීමට හේතු වන්නේ ඒවායේ මිල අදික බවයි.

Note:- ගොඩක් අය Amoled Display සහිත ෆෝන් වලින් ඉතාමත් වර්ණවත් බැවින් පෙනෙන Photos Instagram, Facebook වැනි Social sites වලට Upload කරයි. එහෙත් කණගාටුවෙන් උනත් කියන්න වෙනවා එම වර්ණවත් බව පෙන්වන්නේ තවත් Amoled Display එකක් සහිත Phone එකක් use කරන කෙනෙක්ට විතරයි. අනිත් හැමෝටම එම වර්ණවත් බව පෙනෙන්නේ නැත.

පොඩි පොඩි වැරදි ඇති. හදිස්සියට Type කලෙත් දෙයක් ඉගෙනගත්තන්ම් සලකල ගියාට කමක් නැ...

[QUOTE="KNK dep 1, post: 21772938, member: 554933"] [B][SIZE="5"]මාගේ පලවෙනි පොස්ටුව මේක බව මුලින්ම කියන්න ඕනි.. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා IPS and Amoled Display වලින් හොද මොකක්ද කියන එක? [/SIZE][/B] [COLOR="Red"][B][SIZE="4"]IPS Display -In-plane switching Display Amoled Display - Active-matrix organic light-emitting diode Display [/SIZE][/B][/COLOR] [SIZE="6"][B]මේවයේ වාසි හා ආවාසි[/B][/SIZE] [B][SIZE="5"] [COLOR="Blue"]1. Colors[/COLOR] [/SIZE][/B] [SIZE="4"][B] IPS Display එකකට සාපේක්ෂව Amoled Display එකකින් ෆොටෝ එකක් හරි Video එකක් හරි බලනකොට Amoled Display එකෙන් ඉතාමත් වර්ණවත් ව එක බලාගන්න පුළුවන්. ඇස් වලට ඉතාමත් ආකර්ශනීය වන ලෙස රූප පෙන්විමිමට Amoled Display සමත් වෙනවා.. [/B][/SIZE] [IMG]http://imgh.us/maxresdefault_400.jpg[/IMG] [SIZE="3"][COLOR="Red"](ඕනි දේ විතරක් බලපං :lol:)[/COLOR][/SIZE] [COLOR="Blue"][B][SIZE="5"]2. Battery Usage එක [/SIZE][/B][/COLOR] [B][SIZE="4"] IPS Display එකකට වඩා අඩුවෙන් තමා Amoled Display එකක Battery එක use වෙන්නේ. ඒ කියන්නේ Amoled Display තියෙන Phone එකක් IPS Display තියෙන Phone එකකට සාපේක්ෂව වැඩි වෙලාවක් තියාගන්න පුළුවන්.මේකට හේතු වෙන්නේ Amoled Display එකේ තියෙන විශේෂ ගුණාංගයක්. සාමාන්‍යයෙන් IPS Diplay එකක කළු වර්ණයෙන් යුතු චායරුපයක් බලනවා යයි සිතන්න. එවිට ඒ Display එක ආදාල pixel වල කළු වර්ණය පෙන්වයි. ඒ සදහා ද Battery එකෙන් යම් ප්‍රමාණයක් බාවිතා වේ.නමුත් Amoled Display එකකින් අදාළ රූපය නරබන විට කලුන් වර්ණය පෙන්වීමට අවශ්‍ය තැන් වල Pixel එක Off කර දමයි. මේ නිසා Battery එක Save කරගත හැකි වේ.[/SIZE][/B] [B][SIZE="5"][COLOR="blue"]3. Brightness And Contrast [/COLOR][/SIZE][/B] [B][SIZE="4"] මෙයින්ද Amoled පෙරමුණේ සිටියි.. හොදම උදාහරණය වන්නේ ඉර අව්ව ඇති විටදී IPS Display එකකට වඩා හොදින් Amoled Display එකෙන් රූප දැකගත හැකි වේ. [/SIZE][/B] [B][SIZE="5"][COLOR="blue"]4. Viewing angles [/COLOR][/SIZE][/B] [B][SIZE="4"] Viewing angles මගින් සසදා බලන්නේ අපි Display එක කෙලින් බලන් නැතිව එක එක පැති වලින් බැලීමේදී Display එක පෙනෙන ආකාරයයි. [/SIZE][/B] [IMG]http://imgh.us/Samsung-Galaxy-Note-3-vs-Galaxy-S4-viewing-angles-AA.jpg[/IMG] [B][SIZE="4"]මෙහිදීද Amoled Display වල ඉතා හොදින් රුප බලාගත හැකි වේ. IPS වලදී සමහර අවසථා වලිදී Display එක ඇල කර බලන විට Colors හොදින් නොපෙනීම වැනි අවාසි සිදු වෙනවා.[/SIZE][/B] [B][SIZE="5"][COLOR="blue"] 5. True colors(Natural colors) [/COLOR][/SIZE][/B] [SIZE="4"][B]True Colors කියන්නේ නිවැරදි වර්ණ එනම් යම් රුඋපයක හෝ Video දසුනක නිවැරදි වර්න්යනන් පෙන්වීමයි. Amoled Display වලට වඩා IPS Display වලදී වඩා නිවැරදි වර්ණයන් බලාගන්න හැකියාව තියෙනවා. ඇත්තෙන්ම කිවොත් Amoled Display එකක් කරන්නේ බොරු මවා පෑමක්. ඒ කියන්නේ වර්ණවත් බවෙන් අඩු චායරුපයක් උනත් ඇසට ආකර්ශනීය ලෙස වර්ණවත්ව Amoled Display එකක් මගින් පෙන්වයි. නමුත් IPS එකක් මගින් එසේ නොවී නිවැරදි වර්නයන්ගෙන්ම බලාගන්න පුළුවන්.[/B][/SIZE] [B][SIZE="5"][COLOR="blue"]6. මිල [/COLOR][/SIZE][/B] [B][SIZE="4"] Amoled Display එකක මිල අධිකය. IPS Display එකක මිල තරමක් අඩු වේ. [/SIZE][/B] [B][SIZE="4"]මේකෙන් පේනවනේ ගොඩක් වාසි Amoled Display එකක තියෙන බව. ඉතින් දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් කාට හරි Apple වගේ ඉතාමත් හොද Company එකක් ඇයි මේ Amoled Display නැතුව IPS Display එකක් බාවිතා කරන්නේ කියල? එකට හේතුව මෙන්න මේකයි. මන් කලින් කීවානේ Natural Colors ගැන. අපි IPS Display එකක් තියෙන Phone එකකින් චායාරුපයක් ගත්තා යැයි සිතන්න. එම චායාරුපයම Amoled Display එකක් සහිත Phone එකකින් අරගෙන බලන විට IPS Display එකකට වඩා ඉතාමත් අලංකාරවත් බවක් පෙනෙයි. වැඩිපුර වර්ණවත් බවක් පෙනී යයි. ඔන්න ඉතින් ඊට පස්සේ ගෙදර ඇවිත් ඔය ෆෝන් 2න ම ගත්තු චායරුප පරිගණකය දාල බැලුව විට එක සාමනව වගේ වැඩි වෙනසක් දක්නට නොලැබේ. අර Amoled Display එකේ ඉතාමත් වර්ණවත්ව පෙන්නපු රුඋපය පරිගණකයට දාපු විට එම වර්ණවත් බව නැති වී ගොස් ය. ඒ කියන්නේ Amoled Display එක colors වැඩි කර අපිට photo එක පෙන්වීමක් කර තිබේ. මෙය Photographers ලට ඉතාමත් අවාසිය. මන්ද නිවැරදි වර්ණයන් නොපෙන්වීම නිසා නිවැරදිව තියුණු චායරුප ගැනීමට අපහසු වේ. මේ නිසා Apple Iphone වලට IPS යොදා ඇත්තේ Photographers ලට නිවැරදිව චායරුප ගැනීමට හැකි වන ලෙසය. ඒ වගේම ගොඩක් Phone වල Amoled Display නැති වීමට හේතු වන්නේ ඒවායේ මිල අදික බවයි. [/SIZE][/B] [B][SIZE="5"][COLOR="Red"]Note:-[/COLOR] ගොඩක් අය Amoled Display සහිත ෆෝන් වලින් ඉතාමත් වර්ණවත් බැවින් පෙනෙන Photos Instagram, Facebook වැනි Social sites වලට Upload කරයි. එහෙත් කණගාටුවෙන් උනත් කියන්න වෙනවා එම වර්ණවත් බව පෙන්වන්නේ තවත් Amoled Display එකක් සහිත Phone එකක් use කරන කෙනෙක්ට විතරයි. අනිත් හැමෝටම එම වර්ණවත් බව පෙනෙන්නේ නැත. [/SIZE][/B] [B][COLOR="Red"][SIZE="5"]පොඩි පොඩි වැරදි ඇති. හදිස්සියට Type කලෙත් දෙයක් ඉගෙනගත්තන්ම් සලකල ගියාට කමක් නැ... :baffled::baffled::lol::lol:[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom