Super Basil

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    බලාගෙන යද්දි බං බැසිල් කියන්නෙ Captain Marvel ටත් වඩා සුපිරි චරිතයක්නෙ.
    • කොවිඩ් වසංගතයට විසඳුමත් මෙයා ළඟලු තියෙන්නෙ
    • තෙල් ප්‍රශ්නෙට විසදුමත් මෙයා ළඟලු තියෙන්නෙ
    • ආර්තිකය ගොඩ ගන්න එකට ප්ලෑන් එකත් මෙයා ළඟලු තියෙන්නෙ
    • ඩොලරයේ අගයත් ස්ථාවරව පවත්වාගෙන යන්නත් මෙයාට විතරලු පුළුවන්
    • Genius, Master mind එකක්ලු එහෙම් පිටින්ම
    හොර ගෙඩියා... ඇමරිකාවට වෙලා ඉන්න නේද හැදුවෙ. :D
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මොල 7ක් තියන නිසා බැරි වෙන්න විදිහක් නෑනෙ.
    යුද්දෙ දිනෙව්වෙත් පොරලු කියලා කියනවානෙ.
    වැඩි විස්තර @nicjosh83 අහගන්න පුලුවන්..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,700
    12,737
    113
    බලාගෙන යද්දි බං බැසිල් කියන්නෙ Captain Marvel ටත් වඩා සුපිරි චරිතයක්නෙ.
    • කොවිඩ් වසංගතයට විසඳුමත් මෙයා ළඟලු තියෙන්නෙ
    • තෙල් ප්‍රශ්නෙට විසදුමත් මෙයා ළඟලු තියෙන්නෙ
    • ආර්තිකය ගොඩ ගන්න එකට ප්ලෑන් එකත් මෙයා ළඟලු තියෙන්නෙ
    • ඩොලරයේ අගයත් ස්ථාවරව පවත්වාගෙන යන්නත් මෙයාට විතරලු පුළුවන්
    • Genius, Master mind එකක්ලු එහෙම් පිටින්ම
    හොර ගෙඩියා... ඇමරිකාවට වෙලා ඉන්න නේද හැදුවෙ. :D
    ඇමරිකාවෙන් ඉස්සුවා වෙන්න බැරිද

    රටේ ප්‍රශ්න ටික විසදගන්න

    ඊට පස්සේ අයිත එව්වා අපිව ගොඩ දාන්න
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    Reminds me of Noah...who floated his stock while everyone else had to go into liquidation. :P
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මට මතකයි කාලයක් ක්‍රිකට් ගොඩ ගන්න කියලා චන්දික හතුරුසිංහ ආවා. වැඩක් වුණාද.බොරුවට උස්සලා තිබ්බ විතරයි. හැමදම වුණේ පොඩි මිනිහට කෙල වුණා විතරයි. ලොකු වුන් සැප ගත්තා. බැසිල් කියන්නෙ o/l වත් පාස් නැති අමු හොරෙක්. මීඩියා වලින් බොරුවට පුම්බනවා මිනිස්සුන්ට fun දෙන්න
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    ඇමරිකාවෙන් ඉස්සුවා වෙන්න බැරිද

    රටේ ප්‍රශ්න ටික විසදගන්න

    ඊට පස්සේ අයිත එව්වා අපිව ගොඩ දාන්න
    ammo , ubatath hithena deval.................... :LOL: :LOL: :LOL: :LOL: :LOL:
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    බලාගෙන යද්දි බං බැසිල් කියන්නෙ Captain Marvel ටත් වඩා සුපිරි චරිතයක්නෙ.
    • කොවිඩ් වසංගතයට විසඳුමත් මෙයා ළඟලු තියෙන්නෙ
    • තෙල් ප්‍රශ්නෙට විසදුමත් මෙයා ළඟලු තියෙන්නෙ
    • ආර්තිකය ගොඩ ගන්න එකට ප්ලෑන් එකත් මෙයා ළඟලු තියෙන්නෙ
    • ඩොලරයේ අගයත් ස්ථාවරව පවත්වාගෙන යන්නත් මෙයාට විතරලු පුළුවන්
    • Genius, Master mind එකක්ලු එහෙම් පිටින්ම
    හොර ගෙඩියා... ඇමරිකාවට වෙලා ඉන්න නේද හැදුවෙ. :D
    Yes. He is going to sell 40% of Yuga danaw power station Shares to UNITED STATE OF AMERICA. He is like a MUDALali. Please check his commision.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,377
    113
    0.0.jpg
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,613
    33,793
    113
    මට දුක එතුමා මෙහෙ ආපු හින්දා ඇමෙරිකාව බංකොලොත් වෙන එකට.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,228
    7,034
    113
    හොර ගෙඩියා... ඇමරිකාවට වෙලා ඉන්න නේද හැදුවෙ