Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Super Diesel vs Normal Diesel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

common rail engine කියන්නේ පට්ට efficent engine system එකක් එය උනාට හරියට මේන්ටේන් කලේ නැත්තං හෙනම ලෙඩක්. common rail engine තියෙන වාහනයක් තියෙනවා නම් ලොකු ලොකු දේවල් කරන්න ඕන්නෑ මේ පහල තියෙන දෙක හරියට කරනවා නම් කිසි අවුලක් නැතුව කාලයක් ද දුවතැ හැකියි.

1. කිසිම දවසක බාල ඩීසල් ගහන්න එපා සුපර් ඩීසල් විතරක්ම ගහන්න.

(වෙන කරන්නම දෙයක් නැති උනොත් ෂෙඩ් එකක් හොයාගන්න බැරි උනොත් normal diesel 500ක විතර ගහලා පස්සේ super disel ful tank ගහපන්).

2. හොඳ laugfs shed එකකින් විතරක් තෙල් ගහපන් මොකද අනිත් ඒවායේ බාල ඩීසල් කලං කරනවා.

3. කිසිම දවසක තෙල් නැතුව වාහන නවතින්න මිස් කරන්න දෙන්න එපා. එක පාරක් හරි වුනොත් fuel pump එකට බඩු බනිස්.

4. වාහනෙන් ගෙනෙන agent ළඟටම දීලා maintanance වැඩ කරගන්න. මොකද agen service record වලට ලොකු value එකක් තියෙනවා විකුණද්දී. අනික උන් දාන්නෙ manufacturer recommended oil, manufacturer recommended routing check ups උන් කැරෙනවා.

එච්චරයි සරලව කිව්වොත් හොඳ පැට්රල් ෂෙඩ් එකකින් super diesel විතරක් full tank ගහලා fill up කර කර තියාගෙන agent ගෙන් මේන්ටේන් කරගන්නවා නම් කිසි අවුලක් නැහැ

[QUOTE="Hapuwa, post: 25576531, member: 165466"] common rail engine කියන්නේ පට්ට efficent engine system එකක් එය උනාට හරියට මේන්ටේන් කලේ නැත්තං හෙනම ලෙඩක්. common rail engine තියෙන වාහනයක් තියෙනවා නම් ලොකු ලොකු දේවල් කරන්න ඕන්නෑ මේ පහල තියෙන දෙක හරියට කරනවා නම් කිසි අවුලක් නැතුව කාලයක් ද දුවතැ හැකියි. 1. කිසිම දවසක බාල ඩීසල් ගහන්න එපා සුපර් ඩීසල් විතරක්ම ගහන්න. (වෙන කරන්නම දෙයක් නැති උනොත් ෂෙඩ් එකක් හොයාගන්න බැරි උනොත් normal diesel 500ක විතර ගහලා පස්සේ super disel ful tank ගහපන්). 2. හොඳ laugfs shed එකකින් විතරක් තෙල් ගහපන් මොකද අනිත් ඒවායේ බාල ඩීසල් කලං කරනවා. 3. කිසිම දවසක තෙල් නැතුව වාහන නවතින්න මිස් කරන්න දෙන්න එපා. එක පාරක් හරි වුනොත් fuel pump එකට බඩු බනිස්. 4. වාහනෙන් ගෙනෙන agent ළඟටම දීලා maintanance වැඩ කරගන්න. මොකද agen service record වලට ලොකු value එකක් තියෙනවා විකුණද්දී. අනික උන් දාන්නෙ manufacturer recommended oil, manufacturer recommended routing check ups උන් කැරෙනවා. එච්චරයි සරලව කිව්වොත් හොඳ පැට්රල් ෂෙඩ් එකකින් super diesel විතරක් full tank ගහලා fill up කර කර තියාගෙන agent ගෙන් මේන්ටේන් කරගන්නවා නම් කිසි අවුලක් නැහැ [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom