ප්‍රසිද්ද නමක් තියන ෂුප් කැටයක්...ප්‍රෝමෂන් එකක්..
(විකිණෙන්නේ නැති නිසා වෙන්නැති)
ඒ දරුවෝ මගේ ලගට ආවා.සර්..බලන්න අලුත් දෙයක්
කෑම රස වෙනවා කිව්වා
මම එයාලට කාරුණිකව කිව්වා....
නොගන්න හේතුව
එයාලත් සද්ද නැතුව යන්න ගියා
මෙච්චර කුලු බඩු තියන රටේ රස කල සුප් උග්‍ර පිලිකා කාරකයක් කියලා
පාරේ හෙලුවෙන් ගිහින් කිව්වත් ....
අපිත් කනවා බුරියානි , කොත්තු
ස්ටීට් ෆුඩ් කියලා පොමෝට් කලාම
(විකිණෙන්නේ නැති නිසා වෙන්නැති)
ඒ දරුවෝ මගේ ලගට ආවා.සර්..බලන්න අලුත් දෙයක්
කෑම රස වෙනවා කිව්වා
මම එයාලට කාරුණිකව කිව්වා....
නොගන්න හේතුව
එයාලත් සද්ද නැතුව යන්න ගියා
මෙච්චර කුලු බඩු තියන රටේ රස කල සුප් උග්‍ර පිලිකා කාරකයක් කියලා
පාරේ හෙලුවෙන් ගිහින් කිව්වත් ....
අපිත් කනවා බුරියානි , කොත්තු
ස්ටීට් ෆුඩ් කියලා පොමෝට් කලාම