Super market වෙච්ච සිද්දියක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,238
    12,044
    113
    ප්‍රසිද්ද නමක් තියන ෂුප් කැටයක්...ප්‍රෝමෂන් එකක්..
    (විකිණෙන්නේ නැති නිසා වෙන්නැති)

    ඒ දරුවෝ මගේ ලගට ආවා.සර්..බලන්න අලුත් දෙයක්
    කෑම රස වෙනවා කිව්වා

    මම එයාලට කාරුණිකව කිව්වා....
    නොගන්න හේතුව

    එයාලත් සද්ද නැතුව යන්න ගියා


    මෙච්චර කුලු බඩු තියන රටේ රස කල සුප් උග්‍ර පිලිකා කාරකයක් කියලා
    පාරේ හෙලුවෙන් ගිහින් කිව්වත් ....
    අපිත් කනවා බුරියානි , කොත්තු
    ස්ටීට් ෆුඩ් කියලා පොමෝට් කලාම
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,298
    15,387
    113
    Dog What GIF by MOODMAN
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මෙච්චර කුලු බඩු තියන රටේ රස කල සුප් උග්‍ර පිලිකා කාරකයක් කියලා
    සිරාවටම බන්. අපේ තියන කුළුබඩු දාල කොච්චර රසට කෑම උයන්න පුලුවන්ද. දැන් ඉන්න උන් ලේසියට ඕව දාල තමයි ඔය ලෙඩ ඔක්කොම හදා ගන්නේ.