Super Movies

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ea monowad abnz

:baffled::oo:
avatar267406_272.gif
 

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    IMDB රේටින්ග්ස් 7 - 7.5ට වැඩි ඒවා බලපන්.
    site එකට ගියාම ඕනෑතරම් ලිස්ට් තියෙනවා.
    ඒ ලිස්ට් දෙක තුනක් බලලා ඒවගේ රේටින්ග් 7 වැඩි ගොඩක් ඒවා හොඳයි,
    එහෙම බලනකොට නළු නිලියෝ, කතා සාරාංශය, වර්ගය එහෙම බලලා තමන් කැමති ඒවා තෝරගන්න පුළුවන්නේ.
    Ex. IMDB Top 250
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    IMDB රේටින්ග්ස් 7 - 7.5ට වැඩි ඒවා බලපන්.
    site එකට ගියාම ඕනෑතරම් ලිස්ට් තියෙනවා.
    ඒ ලිස්ට් දෙක තුනක් බලලා රේටින්ග් 7 වැඩි ගොඩක් ඒවා හොඳයි,
    එහෙම බලනකොට නළු නිලියෝ, කතා සාරාංශය, වර්ගය එහෙම බලලා තමන් කැමති ඒවා තිරගන්න පුළුවන්නේ.
    Ex. IMDB Top 250

    Thanks Buddy
    :)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ඉසෙල්ලා කියහන් උඹ මොන වගේ ෆිල්ම් බලන්නද කැමති..Danzil ෆිල්ම් නම් ඔක්කොම පට්ට..
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    • Pacific Rim (2013)
    • White House Down (2013)
    • The Hobbit: An Unexpected Journey (2012)
    • The Hobbit: An Unexpected Journey (2013)
    • The Hobbit: The Battle of the Five Armies (2014)