super sim lankawe wada akrnwada phone wala?

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    eka para okkoma use karanna ba.....1kai use karanna puluwan.........maru karanna ona nam off karala on karaddi , ona eka thoranna ona....

    Meka ithin sim maru karana kenekta watinawa...nathuwa network okkoma 1ka para wada na

    ethakota machan original sim ekai super sim ekata copy karaganipu ekai eka parata use karanna puluwanda.
     
    SSZOOM

    Banned
    Mar 1, 2013
    14
    1
    0
    ethakota machan original sim ekai super sim ekata copy karaganipu ekai eka parata use karanna puluwanda.

    use karanna puluwan....ehema aulak na...

    habai mama danne na call ekak eddi 2katama enawada kiyala..........(mata eka try karanna e dawas wala bari una )
     
    පරණ සිම් විතරයි copy කරන්න පුලුවන් මචං.:yes: 64k/128k වගේ copy කරන්න පොඩ්ඩක් try කරල බලපන්කො. ලස්සන blue screen error එකක් බලාගන්න පුලුවන්.:baffled::baffled:
    ඔන්න උඔට ඕන දේ කිවුව, මෙන්න මම super SIM ගැන දකින විදිහ.

    මචං ඕක සම්පූර්
    illegal කේස් එකක්.:shocked: බැරිවෙලාවත් මාට්‍ටු උනොත් උඔට මාමල අහන ඒවට උත්තර බදින්න ලැහැත්ති වෙලා ඉන්න වෙනව.:baffled: අනික මචං phone එකකින් normal sim එකකට එන නියමිත voltage එකක් තියනව. super sim එකකට ඒ නියමිත voltage එකට වඩා voltage එකක් ගන්නව.:oo: අන්න ඒ නිසා phone එකට super sim එකක් දාන එක මම කොහෙත්ම අනුමත කරන්නෙම නෑ:no::no:
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    චිරි චිරි වැස්ස;14598071 said:

    machan eka welawedi 4n dekaka super sim ekai original (dialog wage) sim ekai use karanna puluwanda.
     
    machan eka welawedi 4n dekaka super sim ekai original (dialog wage) sim ekai use karanna puluwanda.

    සමහර වෙලාවට පුලුවන්..:rolleyes: හැබැයි ඒ වෙලාවට network providersලට ඒක detect වෙනව.:shocked::shocked: අන්න එතකොට වෙනදේ කියන්න ඕනෙ නැහැනෙ:baffled:
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    චිරි චිරි වැස්ස;14598586 said:
    සමහර වෙලාවට පුලුවන්..:rolleyes: හැබැයි ඒ වෙලාවට network providersලට ඒක detect වෙනව.:shocked::shocked: අන්න එතකොට වෙනදේ කියන්න ඕනෙ නැහැනෙ:baffled:

    umba dannawada machan a wage super sim ekak ganna place ekak.
     
    umba dannawada machan a wage super sim ekak ganna place ekak.

    කොළඔ කො‍ටුවෙ පේමන්ට් එකේ ඕන තරම් තියනව.
    Super SIM/ Magic SIM කියන්නෙ ඕකට තමා.. SIM Reader එකයි Blank SIM එකයි 800ක් 1000ක් වෙයි
    2 in 1 / 4 in 1 / 6 in 1 / 12 in 1 / 16 in 1 / 18 in 1
    ඕව තියනව
    අන්තීමෙට කියන්න තියෙන්නෙ මචං
    අයියෝ සල්ලි
    කියල තමා

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Anything අප්පු;14597452 said:
    machan super sim kiyanne monawadha ban :(

    super sim eken mokakda ban wenne

    සුපර් සිම් කියලා කියන්නෙ මචෝ සිම් කාර්ඩ් කීපයක දුරකථන සම්බන්ධතා එක සිම් කාර්ඩ් එකක යූස් කරන්න පුළුවන් සිම් එකකට.. තේරුනාද මන්දා..:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    චිරි චිරි වැස්ස;14598781 said:
    කොළඔ කො‍ටුවෙ පේමන්ට් එකේ ඕන තරම් තියනව.
    Super SIM/ Magic SIM කියන්නෙ ඕකට තමා.. SIM Reader එකයි Blank SIM එකයි 800ක් 1000ක් වෙයි
    2 in 1 / 4 in 1 / 6 in 1 / 12 in 1 / 16 in 1 / 18 in 1
    ඕව තියනව
    අන්තීමෙට කියන්න තියෙන්නෙ මචං
    අයියෝ සල්ලි
    කියල තමා

    අලුත් සිම් කොපි කරන්න බැහැනේ..? :oo: පරණ සිම් ඕන වෙයි..
     
    අලුත් සිම් කොපි කරන්න බැහැනේ..? :oo: පරණ සිම් ඕන වෙයි..

    ඔව් මචං. 64k/128k sim copy කරන්න බැහැ. ඒකනෙ මම ගන්න තියන තැන්, ගනන් හිලවු දාල,,,, අන්තීමෙට යටින් පෙනෙන නොපෙනෙන ගානට තව දෙයක් දැම්මෙ ;)