ow machan film eke kathwanam melo rahak na patter chater, songs tikanam patter, hemal enna action wagayak tiyenwa e shot tikanam patter, film ekata wiyadam kara keuwata sindutikata witharai wiyadam kara keyala penne
![]()


අපරාදේ සල්ලි......
ෆිල්ම් එකක් ගහන්නේ නැතුව සෝන්ස් ටික විතරක් කරලා රිලිස් කරානම් හරි.........

aruni paboda gena mokadda adahasa![]()


බලන්නේ නෑ කිවට බලන්න වෙයිද මන්දා






