Superb acting

dilann

Well-known member
  • Jul 6, 2018
    68,338
    168,420
    113
    එකමත් එක රටක
    ඔය වගේ චරිත, සයිකෝ චරිත කරද්දී ගොඩක් උන් extreme level එකෙන් අල්ලගන්නේ.. සාමන්‍ය ලෝකේ ඉන්න මිනිස්සු විදියට නෙවෙයි රගපාන්නේ. මූ ඒක ගානට කරනවා.
    ඒ වගේ සයිකෝ, ටිකක් ට්‍රැක් චරිත හරියට කරපු එකෙක් දෙන්නෙක් දැකල තියනව .
     
    • Like
    Reactions: lodbrok