Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Supercomputer History
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල වැඩක් මචන්.

මමත් පුළුවන් විදියට එකතු කරන්න බලන්නම්

according to wikipedia, theres a super computer in china (called Tianhe-IA) which is running at 2.507 Peta FLOPS peak throughput

Cray jaguar - 1.759 PFLOPS

IBM Roadrunner - 1.105 PFLOPS

මේවගේ NFS නම් නිකන් install කරලා ගහන්න බෑ. ගහන්න පුළුවන් කරන්න බැරි කමකුත් නෑ. හැබැයි තේරුමක් නෑ. Heshi32 කිව්වා වගේ සංකීර්ණ ගණනය කිරීම් වලට තමයි යොදා ගන්නේ. උ.දා. න්‍යෂ්ටික පිපිරීමක් පරමාණු මට්ටමෙන් කොහොමද වෙන්නේ, එක පරමාණුවක් කලි කැඩිලා ගිහින් තව එකක වදින එක. මේ විදියට අම්බානක් පරමාණු තිබ්බම මොකද වෙන්නේ කියල ගණනය කරන්න පුළුවන්. මේවා measure කරන්න අමාරුයි, විශේෂයෙන් පිපිරිම මැද්දට ගිහින් මනින්න බෑ නේ. sensors වලට බඩු බනිස් වෙන නිසා.

කට්ටිය කල්පනා කරනවා ඇති මේවගේ performance කියන්න FLOPS කියන ඒකකය පාවිච්චි කරන්නේ ඇයි කියල. ඔයගොල්ල දන්නවනේ computer එකේ මොන ඉලක්කම උනත් 0 1 වලින් දක්වන්න ඕනේ කියල. සාමාන්‍ය ඉලල්ක්කම් දක්වන්න පුළුවන් integer විදියට. මේ විදියට දක්වන්න පුළුවන් පුර්ණ සංඛ්‍යා විතරයි. මේවා වැඩි කරන්න, බෙදන්න ඕන පරිපත හදන්න ටිකක් ලේසි. නමුත් scientific ගණනය කිරීම් වලට දශම සංඛ්‍යා ඕන. float එකක් කියන්නේ බින්දුවයි එකයි පාවිච්චි කරලා දශම ඉලක්කම් ලියන්න පුළුවන් විදියක් (මේව අපේ programming කරන සහෝදර සහෝදරියෝ දන්නවා ඇති). මේවා එක්ක වැඩ කරන පරිපත කලින් ඒවාට වඩා ටිකක් සංකීරණයි. මේවයේ performance කියන්නේ තන්පරයට කරන්න පුළුවන් float ගණනය කිරීම් ගණන.

මේවයේ OS එක අපි දන්නා UNIX වලට වඩා ටිකක් වෙනස්. අපේ computer වල multi cores/ multi processors තිබ්බට දුවන්නේ එක OS එක. මේකට කියන්නේ symmetric multi processing කියල. Cores අම්බානක් වැඩි උනාම මේක කරන්න අමාරුයි. මේවා වැඩ කරන්නේ පොඩි computer ගොඩක් වගේ. OS එක වෙන වෙනම දුවනවා (massively multi processing). කට්ටිය ඉඳගෙන ලොකු ගණනය පොඩි කලි වලට බෙදා ගන්නවා. මේවාගේ task allocation, etc කියන්නේ ලොකු research areas.

Also මේ වගේ computer එකක් server එකකට පාවිච්චි කරන්නේ නෑ. මේව තියෙන්නේ හති දාගෙන ගණන් හදන්න. servers සාමාන්යෙන් design කරන්නේ ගොඩක් hard disk, network interfaces (Input/Output) එක්ක වැඩ කරන්න පුළුවන් වෙන විදියට. super computer තරම් processing power එකක් ඒවාට ඕනේ නෑ.

ඔන්න මගේ සොච්චම එකතු කරා. MLSK වගේ interesting නම් නැතිව ඇති. එපාම වෙන්න boring නම් දෙකක් කියල බනින්න්න මට.

[QUOTE="subspace, post: 8655972, member: 314679"] එල වැඩක් මචන්. මමත් පුළුවන් විදියට එකතු කරන්න බලන්නම් according to wikipedia, theres a super computer in china (called Tianhe-IA) which is running at 2.507 Peta FLOPS peak throughput Cray jaguar - 1.759 PFLOPS IBM Roadrunner - 1.105 PFLOPS මේවගේ NFS නම් නිකන් install කරලා ගහන්න බෑ. ගහන්න පුළුවන් කරන්න බැරි කමකුත් නෑ. හැබැයි තේරුමක් නෑ. Heshi32 කිව්වා වගේ සංකීර්ණ ගණනය කිරීම් වලට තමයි යොදා ගන්නේ. උ.දා. න්‍යෂ්ටික පිපිරීමක් පරමාණු මට්ටමෙන් කොහොමද වෙන්නේ, එක පරමාණුවක් කලි කැඩිලා ගිහින් තව එකක වදින එක. මේ විදියට අම්බානක් පරමාණු තිබ්බම මොකද වෙන්නේ කියල ගණනය කරන්න පුළුවන්. මේවා measure කරන්න අමාරුයි, විශේෂයෙන් පිපිරිම මැද්දට ගිහින් මනින්න බෑ නේ. sensors වලට බඩු බනිස් වෙන නිසා. කට්ටිය කල්පනා කරනවා ඇති මේවගේ performance කියන්න FLOPS කියන ඒකකය පාවිච්චි කරන්නේ ඇයි කියල. ඔයගොල්ල දන්නවනේ computer එකේ මොන ඉලක්කම උනත් 0 1 වලින් දක්වන්න ඕනේ කියල. සාමාන්‍ය ඉලල්ක්කම් දක්වන්න පුළුවන් integer විදියට. මේ විදියට දක්වන්න පුළුවන් පුර්ණ සංඛ්‍යා විතරයි. මේවා වැඩි කරන්න, බෙදන්න ඕන පරිපත හදන්න ටිකක් ලේසි. නමුත් scientific ගණනය කිරීම් වලට දශම සංඛ්‍යා ඕන. float එකක් කියන්නේ බින්දුවයි එකයි පාවිච්චි කරලා දශම ඉලක්කම් ලියන්න පුළුවන් විදියක් (මේව අපේ programming කරන සහෝදර සහෝදරියෝ දන්නවා ඇති). මේවා එක්ක වැඩ කරන පරිපත කලින් ඒවාට වඩා ටිකක් සංකීරණයි. මේවයේ performance කියන්නේ තන්පරයට කරන්න පුළුවන් float ගණනය කිරීම් ගණන. මේවයේ OS එක අපි දන්නා UNIX වලට වඩා ටිකක් වෙනස්. අපේ computer වල multi cores/ multi processors තිබ්බට දුවන්නේ එක OS එක. මේකට කියන්නේ symmetric multi processing කියල. Cores අම්බානක් වැඩි උනාම මේක කරන්න අමාරුයි. මේවා වැඩ කරන්නේ පොඩි computer ගොඩක් වගේ. OS එක වෙන වෙනම දුවනවා (massively multi processing). කට්ටිය ඉඳගෙන ලොකු ගණනය පොඩි කලි වලට බෙදා ගන්නවා. මේවාගේ task allocation, etc කියන්නේ ලොකු research areas. Also මේ වගේ computer එකක් server එකකට පාවිච්චි කරන්නේ නෑ. මේව තියෙන්නේ හති දාගෙන ගණන් හදන්න. servers සාමාන්යෙන් design කරන්නේ ගොඩක් hard disk, network interfaces (Input/Output) එක්ක වැඩ කරන්න පුළුවන් වෙන විදියට. super computer තරම් processing power එකක් ඒවාට ඕනේ නෑ. ඔන්න මගේ සොච්චම එකතු කරා. MLSK වගේ interesting නම් නැතිව ඇති:lol:. එපාම වෙන්න boring නම් දෙකක් කියල බනින්න්න මට.:P [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom