සුපිරි ඉතිහාසය... සුපිරි ඉතිහාසය...
දැන් ලොකයෙ ඇති අති ප්‍රබලම පරිගනකය ඇත්තේ ඇමෙරිකාවෙයි.....
දැන් කට්ටිය බලනවා ඇති මොකද්ද මේ හොදම පරිගනකය කිලා.
ඒ තමා සුපරි පරිගනක (Supercomputer)
රාක්ක 62ක් පමන පුරා අසුරා ඇති ප්‍රොසෙසර් එක්ලක්ෂ තිස් එක්දහස් හැත්ත එක්කක් පමන එකවර ක්‍රියත්මක වන මෙම සුපරි පරිගනකය පුදුමයි නේද....
කල්පනා කරලා බලන්න ඔයාලගේ පරිගනකයේ තියන එක්ක (core 2 due / core 2) ප්‍රොසෙසර් එක්කෙන් කොච්චර ස්පීඩ් එක්කක් එනවද කිලා... එතකොට ප්‍රොසෙසර් එක්ලක්ෂ තිස් එක්දහස් හැත්ත එක්කක් විතර තියන පරිගනකයක් කෝම ස්පීඩ් ඇත්ද....
නීඩ් ෆෝ ස්පීඩ් ගේම් එක්ක මරුවට ගහන්න පුලුවන් ඇස් දෙක වහගෙන නේද.... ඇයි ඒ තරම් ස්පීඩ් නේ...
අපේ ගෙවල් වල තියන සාමන්‍ය කැල්ක්යුලේටර් එක්කෙන් ගාණක් හදනවට වඩා ස්පීඩ් මේ සුපිරි පරිගනකයෙන් කැල් කරද්දි (හිතලා බලන්න නොමල් එක්කෙන් කැල් කරද්දිත් අපිට එක්ක ස්පීඩ් නම් සුපරි පරිගනකයෙන් කැල් කරද්දි කෝම ඇත්ද...)
දැන් ඔයාලා බලනවා ඇති මේකේ වැඩකරන ඔපරෙටින් සිස්ටම් එක්ක මොකද්ද කිලා නේද. ඔයලා හිතන්නේ Windows XP ද නැත්තම් Vista ද නැහැ යුනික්ස් (UNIX) සහ ලින්ක්ස් (LINUX) කින මෙහෙයුම් පද්දති තමා ගොඩක් යුස් වෙන්නේ.
දැන් මන් කියන්නම් ලොකේ තියන සුපිරි පරිගනක ටික පිලිවෙලින්. එහෙනම් බලාගන්න ඔන්න ඔය පල්ලෙහයින් දලා තියෙන්නේ එවා තමා.
Top 01 Roadrunner Supercomputer
නිව් මෙක්සිකෝ ස්ටෙට් බර්ඩ් වල Los Alamos National Laboratory
Top 02 Blue Gene / L Supercomputer
ලිවර්මෝ වල Lawrence Livermore National Laboratory
Top 03 BlueGene/P at Argonne Supercomputer
Argonne National Laboratory තමා තියෙන්නෙ
Top 04 Ranger Supercomputer
Texas Advanced Computing Center at the University
Top 05 Jaguar Supercomputer
Oak Ridge National Laboratory
ලොකේ පලමු වෙනි සුපරි පරිගනකය හැදුවේ කවුද ?ඒ තමා චාල්ස් බැබේජ් 1906 දී ව්ශ්ලේශන යන්ත්‍රය. එත් ගොඩක් අය කියන්නේ සුපරි පරිගනකය හැදුවේ 1976 කිලා ඒ ඇමරිකාවේ ලොස් ඇලමොස් ජාතික විදයාගාරයේ දී කිලායි. කොම කෞරු මොනා කිවත් මොනා හැදුවත් හදලා තියෙන්නේ ඇමෙරිකාවනේ ඉතින් එක නිසා අපි ඒ ගෞරවය ඇමරිකාවට දෙමු.
සුපරි පරිගනකයක වේගය බලන්නේ ෆ්ලෙප්ස් (FLOPS - Floating Point Operation Per Second) නොහොත් තත්පරයට කළ හැකි ගණනය කිරිමෙන් තමයි.
මේ අපේ ලොකු අයියටත් අපේ ගෙදර තියන පොඩි මල්ලිගේ ලෙඩේම තියනවා. ඒ මොකද්ද දන්නවද ඉක්මනට රත් වෙන එක්ක... අපේ ගෙවල් වල තියන පරිගනකයටනම් ටෙබල් ෆැන් එක්කත් ඇති රස්නෙ නැති කරගන්න. එත් අපෙ මේ ලොකු අයියට ඒ කිවේ මේ සුපරි පරිගනකයට අධි ශිතකරනත් මදි කිලා තමා කියන්නේ එකෙන් පිටවන රස්නේ නැති කරන්න. එකට තාමත් පරික්ෂන කරනවලු රස්නේ නැති කරගන්න ක්‍රමයක්. සමහරු අඩුවෙන් රත්වෙන ප්‍රොසෙසර් හදනවලු එවත් ඉතින් තාම පරික්ෂන මට්ටමේ තමා තාමත්.
මේ එලකිරි එකේ ඉන්න ඔයලට මේ ත්‍රෙඩ් එක්කෙන් යම් දැනුමක් ලබාගත්තා නම්... මට බොහොම සතුටුයි....
මෙන්න මගේ අනිත් ත්‍රෙඩ් බලලා නැති අය බලන්න....
NFS Car Game History eka thama me
http://www.elakiri.com/forum/showthread.php?t=728344
Menna Paypal Account hadana hati....
http://www.elakiri.com/forum/showthread.php?t=759161
Aluth Thakshanayak........
http://www.elakiri.com/forum/showthread.php?t=805134
wireless technologies
http://www.elakiri.com/forum/showthread.php?t=806025

Last edited: