SuperFly (2018) BRRip

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    fCYPmxH.jpg


    ගොඩක් කාලෙකට පස්සේ රිලීස් වෙච්ච , අමුතු ස්ටොරියක් තියන ෆිල්ම් එකක් මේක.
    මේකේ ස්ටෝරිය වෙන්නේ කුඩු ඩීලර් කෙනෙක් ඒ ජීවිතෙන් ඈත් වෙලා හොද ජීවිතයකට යන්න හදනකොට ඇති වෙන ප්‍රශ්ණ ගැන.
    ෆිල්ම් එකේ කාර් චේස් , වෙඩි තියාගන්න සීන් , සෙක්ස් සීන් එහෙම පට්ට ලස්සන්ට ගහලා තියනවා.
    බැලුවාට පාඩුවක් නැති , කම්මැලි නැති සුපිරි ෆිල්ම් එකක් මේක.
    ඉන්ග්ලිශ් සබ් අන්තර්ගතයි.



    https://openload.co/f/mVoFCat8-p8/sprflyy.br_300mbfilms.com.rar


    එහෙනම් බාපල්ලා , බලපල්ලා , කමෙන්ට් කරපල්ලා.
     
    Last edited: