Superhero movies poll

උඹලට සුප හීරෝ movies/tv show එපා වෙලාද තියෙන්නේ?

  • Yes

  • No

  • Issarahata wei


Results are only viewable after voting.

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මාවල් ගෙ දැනට ආපු ඔක්කොම MCU, X Men බලල තියෙන්නෙ. ටීවී සීරිස් ටිකක්ත් ඔක්කොම බලල තියෙයි. ගොඩක් ඒව බැලුවෙ තියේටර් රිලීස් ඩේ එකේ ෆස්ට් ශෝ එක.

    ඒත් LAT එකයි Wakanda Forever එකයි බලන්න යන්න හිතුනෙ නෑ.

    පොඩි පොඩි සිප්පි කෑලි තියන ටීවී සීරීස් ගහල උන් එපා කෙරෙව්වා.

    තාම නම් බලනවා. ඉස්සරහට මොනා වෙයිද දන්නෙ නෑ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,774
    11,410
    113
    MV5BMTc0Njc1MTU5Nl5BMl5BanBnXkFtZTcwMjA4NDE2MQ@@._V1_.jpg

    Meka balala tiyenawada?