Superman Is coming.

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,105
    113
    Deniyaya
    අඩෝ ඌ ඉවරයි බං... ලෙලි ගිහින් ඇති...

    පිටිගල කලුදිය පොකුණේ නාන්න ගිහින් කඹේ එල්ලිලා පැන්න වලට.. අම්මට කකුල් වකවලච්චි උනා කියහන්කො මම් කොර වෙලා වල මැද. යටට ගිලුනත් එක්ක.. යන්තම් පණ බේරගෙන ආවා.. වතුරා අයිස් වගේ හීතලයි ඒ වලේ විතරක්..මරණ බය දැනුනා එදා නම්
    ​
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,606
    199,772
    113
    Colombo, Sri Lanka
    images.png
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    mtath mehema seen ekak wela thiyenawaa 6 wasara withara swimming giya alutha katharagama manik gage nanna gihillaa
    wathura pirenna thibba gagaka naana palaweni paara pool eka wage hithuwe wada pennanna ekka jump ekak danna giya hoda welaawata anthima mohothe thathha allagathha nathnam oluwa iwarayi kakaul dekma hodata sirila watema wun hinaaa wenwaa nondiyata ekka kakul hodata sirilaa iwasagena koma hari naawa goda enakota thamayi banum daoble wune