Supermarket වල Apple, orange, grape හොඳද?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,933
    11,982
    113
    ඔය keells, cargills වල තියන ඇමරිකාවෙන්, canada එහෙම ආනයනය කරන apple, orange, grape වගේ ඒවා කන්න හොඳද..?
    මම එවල අලවල තියන බ්‍රෑන්ඩ් වල පලතුරු පිටරට ගියාමත් දැකල තියනවා... එහෙ තියන එවය් ලංකාවට එවන එකේ වෙනම වැඩිපුර විස ගහන සීන් එකක් තියනවද, නැත්තන් එකමද ?
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,982
    113
    Api kohomada bn lab test nokara wisa kochchara thiyenawada danne. Sure nathnam Guava, Papol wage local fruits kahan
    ඒවා ඊට sure නැහැ බන්, ලංකාවේ එවුන් තම වැඩියෙන්ම විස ගහල වගා කරන්නේ...
     
    • Like
    Reactions: adowhybn and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,843
    2
    54,509
    113
    ඒවා ඊට sure නැහැ බන්, ලංකාවේ එවුන් තම වැඩියෙන්ම විස ගහල වගා කරන්නේ...
    Fruits walatath wisa gahanawada :( Ehenam wawagena kanna thamai wenne
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,982
    113
    Fruits walatath wisa gahanawada :( Ehenam wawagena kanna thamai wenne
    පිටරට වගේ එකෙක්ට අක්කර දහස් ගණන් ලංකාවේ ගොවි පොළවල් නැහැ, එනිසා ලොකු machine නැහැ...
    පොඩි ඉඩම් වල ලාබ ගන්න පුළුවන් තරම් බෙහෙත් ගහල පලදාව වැඩි කරගන්න බලන්නේ...
    ලංකාවේ ඉඩම් ප්‍රමනෙට වැඩා මිනිස්සු වැඩි..
     
    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    ඇපල් ගෙඩියක් ගහේ තියෙන් දවස් දහයයී මෙහෙට එන්න මාස දහයක් යනවා

    මම නම් ගෙදර හැදෙන අඹ,ජබ්බු,දෙලුම්,පේර,කෙහෙල් ඇරුනාම වෙන මුකුත් කන්නෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    fresh orange juice patta mmmm

    ඇපල් ගෙඩියක් ගහේ තියෙන් දවස් දහයයී මෙහෙට එන්න මාස දහයක් යනවා

    මම නම් ගෙදර හැදෙන අඹ,ජබ්බු,දෙලුම්,පේර,කෙහෙල් ඇරුනාම වෙන මුකුත් කන්නෑ

    oya girlda babo ?
    ------ Post added on Jul 8, 2021 at 8:17 PM
     
    • Like
    Reactions: SteelTitan

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,982
    113
    ඇපල් ගෙඩියක් ගහේ තියෙන් දවස් දහයයී මෙහෙට එන්න මාස දහයක් යනවා

    මම නම් ගෙදර හැදෙන අඹ,ජබ්බු,දෙලුම්,පේර,කෙහෙල් ඇරුනාම වෙන මුකුත් කන්නෑ
    oya palathuru okkoma freeze karala import karanne.. supermarket eke thiyenneth fridge eke.. enisa ona nam beheth nogahath kal thiya ganna puluwan..
     
    • Like
    Reactions: SteelTitan

    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    fresh orange juice patta mmmm

    oya girlda babo ?
    ------ Post added on Jul 8, 2021 at 8:17 PM
    නෑ බබෝ
    oya palathuru okkoma freeze karala import karanne.. supermarket eke thiyenneth fridge eke.. enisa ona nam beheth nogahath kal thiya ganna puluwan..
    මොනා උනත් පරනයී fake fresh එකක් තියෙන්
     
    Last edited:

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Locally podiyata test karanna haki.. .gedarama..
    Narak wenne nathnam sathi gaanak giyath or
    anubhawa karaata pasuwa samahara ayata awul nam,
    ewa ganna nathuwa inna eka nuwanakkarai.

    Monawa wunath, organic products walata maaru wenna...
    Echchara pricey nathi ewa thiyenawa.

    Aniwa podi lamayinta fully natural / organic ewa denna. :):yes:
    Oya ratawal wala owa kanne aduwen saha duppathma aya..
    Lankawata hodama ewaa ewanne naha godak durata.
    Ship karannama godaak wisa daanna wenawane.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    රට ඉඳන් ගේන බඩු හරි කොලටියි කියල හිතන් ඉන්නෙ සමහරු..