Supermarket_හා_කොරෝනා

laka007

Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    මේ දවස් 2කට මට වෙච්ච online Supermarket අත්දෑකීම් ටික උබල එක්ක බෙදා ගන්න හිතුනා. :rofl::angry::angry:
    ඊයේ
    මෙල්කො සමගම් හයිලන්ඩ් පිටි දෑන් ඔන්ලිනෙ ගත හෑක :D:D:D
    අද
    මිල්කෝ සමාගම- අපි ඔක්කොම පිටි කාගිල්ස් හා සතොසට යවල තියෙන්නේ. මහත්තයට **** අන්කයෙන් පික්මී හරහ ගන්න පුලුවන්. :confused::confused:
    පික්මී සමගම- කොලබ,ගම්පහ ,නුවර තොරගත් ප්‍රදේශවලට ප්‍රවහනය කරනු ලෑබේ.
    හුට කොලබින් 15ක්ම් වන අපිව තෝරන් නෑනේ
    සතොස- ගොඩක් සෑරෙන් අපී ලිස්ට් වලට බඩු දෙන්නෑ, හයිලන්ඩ් අවුරුද්දකින් විතර දෑකලත් නෑ.
    කාගිල්ස්- 8-10 අතර ගත්ට 50වන පාරටත් ලයින් බිසී

    අන්තිමට https://int.keellssuper.net/login වලින් යන්තම් ඔර්ඩෙර් 1ක් දාගත්තා.
    24-72හ්‍රස් යනවලු
    arpicosupercentre- ස්යිට් එක දවස්ට පෑයක් වගේ වෑඩ.
    කාගිල්ස්- ලොකුවට බ්‍රාන්ච් ඔක්කොම වෑඩ කිවුවනේ. එකෙකුටවත් කෝල් කරන්න් බෑ

    Supermarket කාරයො ,මට ක්ලොගාර්ඩ් ඔනේ නෑ කියල හිතන්න , මුන් මලු හදලා විකිනෙන්නේ විකිනෙන් නෑති බඩු මිනිස්සුන්ට දේනව

    මට හිතෙනදේ,
    සුපර්මාකට් කෝල් සෙන්ටෙර් හදන්න ඔනේ, ඔපන් සොස් හරහ පෑයෙන් හදන්න පුලුවන්.
    එතනට කාතකරන අයගේ details අදාල බ්‍රාන්ච් එකට දෙනවා, එකෙන් අපිට කතකරල ලිස්ට් එක ගන්නවා. රුපියල් 50 add කරනවා අවුලක් නෑ නේ
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    and who's proving the call center infrastructure ? who's manning it ? who's financing it ?

    There are practical issues in setting these things up in short notice.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,427
    5,538
    113
    Call eka hariyanne ne. badu list, address kiyanna giyama anik unta ganna wenne ne. Online order danna facility dena eka hodama. habai mekedi out of stock wenna puluwan. thiyena tikata ge gawadai charge karanna puluwan ekata.
    Nathnam 1500 wage idan packs hadanna one. meke aula hama kenatama match wenne ne. Samaharunta haal one ne gedara thiyenawa etc.

    mekath lesi wedak nemei me welawe. mata hithenne dimo batta wage lorriyak aran POS machine ekakuth aran gam wate yana eka hodama option eka.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    and who's proving the call center infrastructure ? who's manning it ? who's financing it ?

    There are practical issues in setting these things up in short notice.

    සාපෙක්ශව හොදම දේ, බෑ බෑ කිවුවොත් මුකුත්ම නෑ එකම අවුල එක පාරට වෑඩකරන්න ලමයි හොයගන්න එක මිසක්
    හදන එක නෙමේ.
    උදේ 8-12 වෙනකන් ඔර්ඩෙස් ගන්නවා.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    Call eka hariyanne ne. badu list, address kiyanna giyama anik unta ganna wenne ne. Online order danna facility dena eka hodama. habai mekedi out of stock wenna puluwan. thiyena tikata ge gawadai charge karanna puluwan ekata.
    Nathnam 1500 wage idan packs hadanna one. meke aula hama kenatama match wenne ne. Samaharunta haal one ne gedara thiyenawa etc.

    mekath lesi wedak nemei me welawe. mata hithenne dimo batta wage lorriyak aran POS machine ekakuth aran gam wate yana eka hodama option eka.

    online අප් කරන්න ගිහින් ආපිකෝ නානව හොදටම.
    ලොරි කාරයෝ වෑඩියී බන් අම්බානකට
    කලුකඩ හොරු
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    keells patta anith un ekka baladdi, orders late unata aulak nane.
    because keells had this infrastructure setup long before this issue came up. All they had to do was to adapt to the situation.

    Not so easy for others to implement this in short notice.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Call eka hariyanne ne. badu list, address kiyanna giyama anik unta ganna wenne ne. Online order danna facility dena eka hodama. habai mekedi out of stock wenna puluwan. thiyena tikata ge gawadai charge karanna puluwan ekata.
    Nathnam 1500 wage idan packs hadanna one. meke aula hama kenatama match wenne ne. Samaharunta haal one ne gedara thiyenawa etc.

    mekath lesi wedak nemei me welawe. mata hithenne dimo batta wage lorriyak aran POS machine ekakuth aran gam wate yana eka hodama option eka.
    this idea actually makes sense.

    This is already being done for veggies, fruits, meat & fish (except for the POS part).

    Any supermarket can easily implement this with minimum investment and easily make a sale.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,427
    5,538
    113
    because keells had this infrastructure setup long before this issue came up. All they had to do was to adapt to the situation.

    Not so easy for others to implement this in short notice.

    unge capacity, outlet poddaine thiyenne. Cargills un Kappukata dilane thibbe :angry: unta weda karana kollo dala wheel walin lesiyen mehema system ekak hadanna thibba, danuth puluwan.