Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Supiri phone ekak!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="kasdbg" data-source="post: 25768709" data-attributes="member: 376528"><p>Samsung display වලට හැමෝම බනින්නේ උන්ගෙ AMOLED display එකට. හැම එකාම flagship phones ගැන කතා වෙන්නෙ. Xiaomi හොඳයි කියල කියන්නෙ උබල කියන ගොඩක් Xiaomi phone වල එන්නෙ normal LED display එක. ඒ display එක ඉතින් Samsung phone වලත් අවුල් යන්නෙ නෑ.</p><p>අනිත් එක Xiaomi උනත් Samsung උනත් use කරන්නෙ එකම lens එක උනාට ඒ lens එකට හරියන්න camera එක optimize කරල නෑ ගොඩක් Xiaomi phone වල. ඒක නිසා තමයි Apple, Pixel, Samsung cam quality එකත් එක්ක බලද්දි Xiaomi අවුල්. පුළුවන් තරම් hardware pirewwata වැඩක් නෑ ඒවට හරියන්න optimize කරන්නෙ නැත්තම් phone එක. Hardware specs බලල phone ගන්න එපා. එහෙම බැලුවොත් iPhone ගන්නෙ නෑ කවුරුත්.</p><p>Speed ගැන බලද්දි නම් ඉතින් Xiaomi patta. මොකද Samsung OneUI එක ටිකක් heavy වැඩියි. ඒකත් ඉතින් Snapdragon එන Samsung phones slow වෙනව දැකල නෑ. අවුල තියෙන්නෙ Exynos chip එකේ.</p></blockquote><p></p>
[QUOTE="kasdbg, post: 25768709, member: 376528"] Samsung display වලට හැමෝම බනින්නේ උන්ගෙ AMOLED display එකට. හැම එකාම flagship phones ගැන කතා වෙන්නෙ. Xiaomi හොඳයි කියල කියන්නෙ උබල කියන ගොඩක් Xiaomi phone වල එන්නෙ normal LED display එක. ඒ display එක ඉතින් Samsung phone වලත් අවුල් යන්නෙ නෑ. අනිත් එක Xiaomi උනත් Samsung උනත් use කරන්නෙ එකම lens එක උනාට ඒ lens එකට හරියන්න camera එක optimize කරල නෑ ගොඩක් Xiaomi phone වල. ඒක නිසා තමයි Apple, Pixel, Samsung cam quality එකත් එක්ක බලද්දි Xiaomi අවුල්. පුළුවන් තරම් hardware pirewwata වැඩක් නෑ ඒවට හරියන්න optimize කරන්නෙ නැත්තම් phone එක. Hardware specs බලල phone ගන්න එපා. එහෙම බැලුවොත් iPhone ගන්නෙ නෑ කවුරුත්. Speed ගැන බලද්දි නම් ඉතින් Xiaomi patta. මොකද Samsung OneUI එක ටිකක් heavy වැඩියි. ඒකත් ඉතින් Snapdragon එන Samsung phones slow වෙනව දැකල නෑ. අවුල තියෙන්නෙ Exynos chip එකේ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom