http://www.sonrich.lk/ mekada machanm
KOTA NIHAL Well-known member May 27, 2016 20,811 4,456 113 Jun 29, 2016 #81 http://www.sonrich.lk/ mekada machanm
K_ZONE Well-known member May 28, 2009 5,164 4,071 113 invoke db "Injected Memory" Jun 29, 2016 #82 BestLife? Global Life style? MarkWO ? QNET ?
D djdharme Junior member Jun 20, 2006 261 3 18 39 Kandy Jun 29, 2016 #83 PM machan...hoda wadak nam bokkenma sup eka denawa
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Jun 29, 2016 #85 මේකයි මට PM එක අවා මන් රිප්ලයි කරා එයත් කරා මට එහෙම මුකුත් විස්තරයක් කරන්න කලින් හොදට හොයල බලන්නයි කියල කිව්වා, මන් ඒගොල්ලන්ගේ site එකට ගිහින් බැලුව, ත්රෙඅඩ් එකේ දල තියෙන හැටියෙන් බඩු විකුන්නන්න වගේ තියෙන්නේ මට ඉතින් අවුල එහෙම වැඩ මට සෙට් වෙන්නේ නැති එක හා අතේ මේ දවස්වල පිච්චියක් නැති වීම, 9900 ක් තිය 5000ක්වත් තිබ්බනම් මම මුලින්ම කරන්නේ මේ මාසේ TELEcom බිල ගෙවන එක, එක ගෙව්වේ නැති වුනාම ජුලි මාසේ 4 එක කපල දානවා, මන් මේ දවස්වල අහුවෙන ඉන්ටර්විව් වලට යන්නෙත් ගෙදරින් සල්ලි ඉල්ලන්, ඉතින් ඒ හින්ද මටනම් සෙට් වෙන එකක් නැ මේ වැඩේ.
මේකයි මට PM එක අවා මන් රිප්ලයි කරා එයත් කරා මට එහෙම මුකුත් විස්තරයක් කරන්න කලින් හොදට හොයල බලන්නයි කියල කිව්වා, මන් ඒගොල්ලන්ගේ site එකට ගිහින් බැලුව, ත්රෙඅඩ් එකේ දල තියෙන හැටියෙන් බඩු විකුන්නන්න වගේ තියෙන්නේ මට ඉතින් අවුල එහෙම වැඩ මට සෙට් වෙන්නේ නැති එක හා අතේ මේ දවස්වල පිච්චියක් නැති වීම, 9900 ක් තිය 5000ක්වත් තිබ්බනම් මම මුලින්ම කරන්නේ මේ මාසේ TELEcom බිල ගෙවන එක, එක ගෙව්වේ නැති වුනාම ජුලි මාසේ 4 එක කපල දානවා, මන් මේ දවස්වල අහුවෙන ඉන්ටර්විව් වලට යන්නෙත් ගෙදරින් සල්ලි ඉල්ලන්, ඉතින් ඒ හින්ද මටනම් සෙට් වෙන එකක් නැ මේ වැඩේ.
sajith.xp.pk Well-known member Nov 12, 2008 6,041 4,108 113 Sri Lanka Jun 29, 2016 #87 සම්බන්ධ වෙන ඔලුගෙඩි ගාන මත Income එක Depend වෙනව කියන්නෙ පිරමීඩ ව්‍යාපාරයක්. සහ අනිවාර්යයෙන්ම හිරේ ලගින්න සිද්ද වෙනව. ලංකාවෙ තහනම් ව්‍යාපාර ඝණයට අයත් වෙනව.. මේ ජාතියේ ඒවට කියන්නෙ පිරමිඩාකාර ව්‍යාපාර කියල. ඒ වගේම මේ හැම පිරමීඩ කොම්පැනියක්ම කියන්නෙ එයාල පිරමීඩ නෙමෙයි කියල. ඒක සාධාරනීය කරන්න මේ කට්ටිය බිස්නස් ප්ලෑන් එක ටිකක් Modify කරනව, එක්කෙනෙකුට ඕන තරම් Sales කරන්න පුලුවන් කියල... ඒ හින්ද පිරමීඩ නෙමෙයි කියනව.. ඒත් Practically වෙන්නෙ ගජරාමෙට පිරමීඩ. මේ හැම ව්‍යාපාරයකම ක්‍රමවේදය එකයි. ටික ටික වෙනස් වෙන්නෙ.. යෙදිය යුතු ගණන වගේ පොඩි දේවල්.. අන්තිමට බැලුවම අපිට කිසිම ප්‍රයෝජනයක් නැති දේකට බර ගාණක් වියදම් කරල. මේකෙ 10,000 ක් වගේ ගාණකින් පටන් ගන්න පුළුවන් කරල තියෙන්නෙ ලොස් උනත් ඒක වැඩිය මිනිහෙකුට දැනෙන්නෙ නැති හින්ද සහ නඩු වැටෙන්නෙ නැති හින්ද මිනිස්සුන්ගෙන්... අනේ මන්ද.. මම නම් තනිකරම විරුද්ධයි මේ ජාතියේ බිස්නස් වලට.
සම්බන්ධ වෙන ඔලුගෙඩි ගාන මත Income එක Depend වෙනව කියන්නෙ පිරමීඩ ව්‍යාපාරයක්. සහ අනිවාර්යයෙන්ම හිරේ ලගින්න සිද්ද වෙනව. ලංකාවෙ තහනම් ව්‍යාපාර ඝණයට අයත් වෙනව.. මේ ජාතියේ ඒවට කියන්නෙ පිරමිඩාකාර ව්‍යාපාර කියල. ඒ වගේම මේ හැම පිරමීඩ කොම්පැනියක්ම කියන්නෙ එයාල පිරමීඩ නෙමෙයි කියල. ඒක සාධාරනීය කරන්න මේ කට්ටිය බිස්නස් ප්ලෑන් එක ටිකක් Modify කරනව, එක්කෙනෙකුට ඕන තරම් Sales කරන්න පුලුවන් කියල... ඒ හින්ද පිරමීඩ නෙමෙයි කියනව.. ඒත් Practically වෙන්නෙ ගජරාමෙට පිරමීඩ. මේ හැම ව්‍යාපාරයකම ක්‍රමවේදය එකයි. ටික ටික වෙනස් වෙන්නෙ.. යෙදිය යුතු ගණන වගේ පොඩි දේවල්.. අන්තිමට බැලුවම අපිට කිසිම ප්‍රයෝජනයක් නැති දේකට බර ගාණක් වියදම් කරල. මේකෙ 10,000 ක් වගේ ගාණකින් පටන් ගන්න පුළුවන් කරල තියෙන්නෙ ලොස් උනත් ඒක වැඩිය මිනිහෙකුට දැනෙන්නෙ නැති හින්ද සහ නඩු වැටෙන්නෙ නැති හින්ද මිනිස්සුන්ගෙන්... අනේ මන්ද.. මම නම් තනිකරම විරුද්ධයි මේ ජාතියේ බිස්නස් වලට.
Amith0424 Well-known member Oct 27, 2010 14,017 23,953 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jun 29, 2016 #88 meka hora wadak nemenam methana details daapanko mona magulakatada PM karanna kiyanne...
The Jilmart Well-known member May 30, 2016 1,507 250 83 Jun 29, 2016 #89 Join date June 2012 Post 147 post per Month 03. BEWARE ......................