Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Supplement ගැන තියෙන ප්රශ්න මොනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Whey protein & Isolate whey protein කියන දෙක පටලවගන්න එපා , මේ කියන්නේ whey protein දෙකක් ගැන , Isolate whey proteinකියන්නේ, whey protein වලත් තවත් purified version එකක් , මේකේ whey protein percentage එක වැඩියි මනුත් carbohydrates & fats නැහැ

ඔයා වගේ කෙනෙක්ට isolate whey එකක් use කරන එක පාඩුයි , normal whey එකක් use කලත් 2-3 scoops per day ගන්න වෙයි , හැබැයි ඉතින් එකත් ඔයාගේ goal eke හැටියට, ඔයාගේ body එක react කරන හැටියට සහ ඔයා ගන්න අනෙකුත් nutrients හැටියට

weight gain කරන්න නම් ඔයා දවස තුලදී ගන්න carbohydrate & healthy fats quantity එක වැඩි කරගන්න ඕනා  whey protein එකක් මගින් weight gain එකකට support එකක් වෙන්නේ බොහොම අඩුවෙන්

appetite එක වැඩිකරගන්න නම් ඉතින් body එකට වැටෙන vitamins & minerals වැඩි වෙන්න ඕනා , ඔයාට fruits & vegetables වලින් vitamins එනවා අඩුයි කියලා හිතෙනවා නම් multivitamin එකක් පාවිච්චි කරාට කමක් නැහැ

මෙහෙමයි මචං protein powder එකක තියෙන bcaas quantity එකයි pure bcaas product එකක තියෙන quantity එකයි වෙනස්  , ඔතනදි බලපාන්නේ ඔයාගේ goal එක සහ extra bcaas use කරන්න තරම් ඔයා කොච්චර hard workout එකක් කරනවද කියන එකයි

[QUOTE="fitnesslanka, post: 20218561, member: 548756"] [SIZE="3"]Whey protein & Isolate whey protein කියන දෙක පටලවගන්න එපා :baffled:, මේ කියන්නේ whey protein දෙකක් ගැන ;), Isolate whey proteinකියන්නේ, whey protein වලත් තවත් purified version එකක් :yes:, මේකේ whey protein percentage එක වැඩියි මනුත් carbohydrates & fats නැහැ :no: ඔයා වගේ කෙනෙක්ට isolate whey එකක් use කරන එක පාඩුයි :dull:, normal whey එකක් use කලත් 2-3 scoops per day ගන්න වෙයි , හැබැයි ඉතින් එකත් ඔයාගේ goal eke හැටියට, ඔයාගේ body එක react කරන හැටියට සහ ඔයා ගන්න අනෙකුත් nutrients හැටියට :D weight gain කරන්න නම් ඔයා දවස තුලදී ගන්න carbohydrate & healthy fats quantity එක වැඩි කරගන්න ඕනා :yes: whey protein එකක් මගින් weight gain එකකට support එකක් වෙන්නේ බොහොම අඩුවෙන් :) appetite එක වැඩිකරගන්න නම් ඉතින් body එකට වැටෙන vitamins & minerals වැඩි වෙන්න ඕනා :yes:, ඔයාට fruits & vegetables වලින් vitamins එනවා අඩුයි කියලා හිතෙනවා නම් multivitamin එකක් පාවිච්චි කරාට කමක් නැහැ ;) මෙහෙමයි මචං protein powder එකක තියෙන bcaas quantity එකයි pure bcaas product එකක තියෙන quantity එකයි වෙනස් :) , ඔතනදි බලපාන්නේ ඔයාගේ goal එක සහ extra bcaas use කරන්න තරම් ඔයා කොච්චර hard workout එකක් කරනවද කියන එකයි :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom