Supplement ගැන තියෙන ප්‍රශ්න මොනවද?
එළකිරියේ supplement පාවිච්චි කරන ගොඩක් අය ඉන්න බව පේනවා
,ඒවා ගැන ප්‍රසිද්ධියේ කතා කරන නිසා
, සමහර විට මේවා ගෙන කතා නොකලත් ඒවා පිළිබඳව ප්‍රශ්න තියෙන, අහන්න කියන්න ලජ්ජා අයත් ඇති
,ඒ වගේම සමහර අයට මේවා පිළිබඳව ජාතික ප්‍රශ්න තියෙන බවත් පේනවා
. එක එක අය එක එක මත ඉදිරිපත් කරන බවත් පේනවා
. මම කැමතියි මට පුළුවන් විදියට, මට තියෙන දැනුම අනුව මේ ප්‍රශ්න විසඳගන්න help එකක් දෙන්න එක්තරා දුරකට
... හැමදේම නිකන් කියලා දෙනකොටත් එකේ අගයක් නැහැ නේ.
අනික අපිටත් බඩේ පාර වදිනවා එහෙම කලාම

ඉතින් ඔන්න විවෘත්තයි ප්‍රශ්න අහන්න ඕනෑම කෙනෙක්ට
, පුළුවන් වෙලාවට, පුළුවන් විදියට reply දාන්නම්, හැමෝම එකතුවෙලා thread එක home page එකේ තියා ගන්න support එකක් දෙන්න බලන්න
මතක තියා ගන්න හැමෝම supplement කියන්නේ අතිරේක පෝෂ්‍ය පදාර්ථ
, මේක අපි ගන්න සමබර ආහාර වේලක් වෙනුවට සමාන කරලා ගන්න බැහැ
, අපි ගන්න ආහාර වලින් අපි කරන ක්‍රීඩාවකට හෝ වෙනත් විශේෂ ක්‍රියාකරකමකට සිදුවන මදි පාඩුවක් අඩු කරගන්න තමයි මේවා පාවිච්චි කරන්නේ.
විශේෂයෙන්ම ක්‍රීඩකයින්ට තමයි මේවා ගොඩක්ම අවශ්‍ය වෙන්නේ, ඒ ඇරුනම, මාංශ පේශි වර්ධනය කරගන්න උත්සාහ කරන හැමෝටම
එළකිරියේ supplement පාවිච්චි කරන ගොඩක් අය ඉන්න බව පේනවා
,ඒවා ගැන ප්‍රසිද්ධියේ කතා කරන නිසා
, සමහර විට මේවා ගෙන කතා නොකලත් ඒවා පිළිබඳව ප්‍රශ්න තියෙන, අහන්න කියන්න ලජ්ජා අයත් ඇති
,ඒ වගේම සමහර අයට මේවා පිළිබඳව ජාතික ප්‍රශ්න තියෙන බවත් පේනවා
. එක එක අය එක එක මත ඉදිරිපත් කරන බවත් පේනවා
. මම කැමතියි මට පුළුවන් විදියට, මට තියෙන දැනුම අනුව මේ ප්‍රශ්න විසඳගන්න help එකක් දෙන්න එක්තරා දුරකට
... හැමදේම නිකන් කියලා දෙනකොටත් එකේ අගයක් නැහැ නේ.
අනික අපිටත් බඩේ පාර වදිනවා එහෙම කලාම

ඉතින් ඔන්න විවෘත්තයි ප්‍රශ්න අහන්න ඕනෑම කෙනෙක්ට
, පුළුවන් වෙලාවට, පුළුවන් විදියට reply දාන්නම්, හැමෝම එකතුවෙලා thread එක home page එකේ තියා ගන්න support එකක් දෙන්න බලන්න මතක තියා ගන්න හැමෝම supplement කියන්නේ අතිරේක පෝෂ්‍ය පදාර්ථ
, මේක අපි ගන්න සමබර ආහාර වේලක් වෙනුවට සමාන කරලා ගන්න බැහැ
, අපි ගන්න ආහාර වලින් අපි කරන ක්‍රීඩාවකට හෝ වෙනත් විශේෂ ක්‍රියාකරකමකට සිදුවන මදි පාඩුවක් අඩු කරගන්න තමයි මේවා පාවිච්චි කරන්නේ.
විශේෂයෙන්ම ක්‍රීඩකයින්ට තමයි මේවා ගොඩක්ම අවශ්‍ය වෙන්නේ, ඒ ඇරුනම, මාංශ පේශි වර්ධනය කරගන්න උත්සාහ කරන හැමෝටම

Last edited:
ehenam organic foods ganna one
, normal whey එකක් use කලත් 2-3 scoops per day ගන්න වෙයි , හැබැයි ඉතින් එකත් ඔයාගේ goal eke හැටියට, ඔයාගේ body එක react කරන හැටියට සහ ඔයා ගන්න අනෙකුත් nutrients හැටියට