261 carbs per serving
දියවැඩියාව හදාගනින්. ඔය ආතක් පාතක් නැති ජරා සප්ලිමන්ට් ගන්නෙ ඇයි බං. ගාණ අඩුයි කියලා ඔව්වා අරන් උඹලට පස්සේ ලෙඩ ආවම එව්වටත් විඳවන්න වෙන්නේ උඹලගෙම සල්ලි වියදම් කරලා. ගන්නව නම් අන්තර්ජාතිකව හොඳ රේටිං තියෙන සප්ලිමන්ට් එකක් ගනින්. මොකද ඒවා ඒ තත්වෙ තියෙන්නේ අන්තර්ජාතිකවම මිනිස්සු පාවිච්චි කරලා හොඳයි කියලා ඔප්පු වෙලා තියෙන නිසා. අනික් උන් hormones කෙමිකල් වලින් රස කරලා cheap monosaccharide දාලා එවනවා. බිව්වාම රටේ නැති ලෙඩ.
මගේ අදහස කිව්වේ. කැමති උන් අරන් බොයි.