Support Our Healthcare Heroes!

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,257
    4,711
    113

    දිනෙන් දින වැඩිවන COVID19 රෝගීන් සංඛ්‍යාවට දිවි නොතකා, අඛණ්ඩ මෙන්ම විශිෂ්ඨ සේවයක් සපයන ශ්‍රී ලාංකික සෞඛ්‍ය සේවා අංශයේ සේවකයින්ට වෛරසයෙන් ඇතිවී ඇති තර්ජනය ඉතා විශාලයි.

    මේ හේතුවෙන් මෙරට සෞඛ්‍ය සේවා අංශයේ සේවකයින්ගේ ආරක්‍ෂාව පිණිස නිර්මාණය කරන ලද "පුද්ගල ආරක්‍ෂණ උපකරණ" (Personal Protection Equipment / PPE) ඔවුන්ට පරිත්‍යාග කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය අරඹා ඇති මෙම වැඩසටහන සදහා ඔබගේ අමිල මූල්‍යමය පරිත්‍යාගයන් පහත වෙබ් පිටුවෙන් අප වෙත යොමු කළ හැකියි.

    https://slredcross.give.asia/…/support-our-healthcare-heroe…

    රටක් සුවපත් කරනා විරුවන් රැකගන්නට මේ ඔබේ අවස්ථාවයි!