SupremeSAT–1 location eka

raaajit

Well-known member
  • Nov 4, 2007
    732
    868
    93
    Washington latath ekka kiyanne , deyak hariyata hoyala balala kiynna kiyapalla , parliment ekedivath , dan ChatGPT th thiyenavane :ROFLMAO: :ROFLMAO::ROFLMAO:

    Screenshot 2025-08-08 234633.jpg


    Screenshot 2025-08-08 234727.jpg


    Mathana seen eka hariyata hoyala explain kranna oni ne parliment eke , atthatama aru mokuth technically krala na ne Chinasat12 kiyala China valin yavap sattelite eke services lease karala aragena SupremeSat kiyala rebrand krala vikunanavava , hariyata lease krala vahanayak aran Uber , pickme duvanava vage , othana samaharavita net profit gain eka hena adu vennath puluvan arungey lease eka gevapuvama oya kiyana tharan net revenue ekak nathi vennath puluvan

    • Satellite Owner: ChinaSat (China)
    • Lessee: SupremeSAT (Sri Lanka)
    • Leased: Certain transponders and coverage beams over South Asia & Africa
    • Marketed As: "SupremeSAT–1" to promote national satellite capability
    • Used For:
      • Commercial satellite TV
      • Communication infrastructure
      • Internet services
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,739
    27,256
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔතන වසන්ත සහෝදරයා කියන්නේ චන්ද්‍රිකාව තියන තැන චිචී දන්නේ නෑ කියලා.
    ඌ කට උත්තර දීලා තියනවා ඌ කරේ දේශපාලන වැඩක්, චන්ද්‍රිකාව ගැන මොකුත් දන්නෑ කියලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,200
    72,378
    113
    මාලඹේ
    ඔතන වසන්ත සහෝදරයා කියන්නේ චන්ද්‍රිකාව තියන තැන චිචී දන්නේ නෑ කියලා.
    ඌ කට උත්තර දීලා තියනවා ඌ කරේ දේශපාලන වැඩක්, චන්ද්‍රිකාව ගැන මොකුත් දන්නෑ කියලා
    හැබැයි චිචී රොකට් එක තියෙන තැන හරියටම දන්නේ හරිනි තමා😂😂
     
    • Haha
    Reactions: raaajit