sura pappa sirase giya nathi films

Username_Required

Well-known member
  • Jun 11, 2025
    170
    258
    63
    sinhala dubbed nemei neh?
    සිංහල ඩබ් කරපු එක බලද්දි තාම ආසයි බං :love2:
    ලංකාවෙ කරපු සුපිරිම ඩබිං
    බලපු උන්ට තාම මතකයිනෙ ආතල් කෑලි ඔක්කොගෙම වදන්

    මං ආසම කෑල්ලක් තමා අර ඊජිප්තු මායා කාරයාට
    "ඔයා වල් ඌරෙක් ඔයා වල් ඌරා" කියන එක :lol:
     
    • Love
    Reactions: Martian Professor