Suran Jayasinghe New Song

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පහලින් සිංදුව බාගන්න.. ඔරිජිනල් සිංදුව නම් නෙමෙයි.. ලයිව් ශෝ එකකින් කට් කරලා ගත්තු එකක්.. ඒත් සවුන්ඩ් කොලිටි එක සුපිරියටම තියෙනවා.. ඒක අවුලක් කරගන්නෙපා..:D



    :love:
     
    • Like
    Reactions: kinkon

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කුසගිනි උහුලපු දවසක
    සිනා සුනා මා තුරැළු කරන්
    වැහි බිඳු ගෙතුලට වැටුනම
    ඔබේ හිතත් ඒ අහස තරම් ...

    මේ ඉර හද මට කුමකට අම්මේ ඔබ නැතිනම්
    අම්මේ ඔබ නැතිනම් ....

    දුවිලි තැවරැන පුරහද ඇවිදින්
    නිදා ගන්න මට හිතක් නොදි
    කළුවර ඇවිදින් දවසක් දෙනවද
    අම්මා ලග උණුසුමක් දිදී ....

    මේ ඉරහද කුමටද අම්මේ ඔබ නැතිනම්
    අම්මේ ඔබ නැතිනම් ...

    සුවද හමන්නැති මල් පෙති අතරේ
    විසකටු වල ඇමිනුනා කවි
    ගොම මැටි සීතල පොළවක් කොතැනද
    කිරි සුවඳක් තැවරිලා ඇති ....


    lassanaii ..thanks... :D
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    love.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Welcome මචං..:love:

    කුසගිනි උහුලපු දවසක
    සිනා සුනා මා තුරැළු කරන්
    වැහි බිඳු ගෙතුලට වැටුනම
    ඔබේ හිතත් ඒ අහස තරම් ...

    මේ ඉර හද මට කුමකට අම්මේ ඔබ නැතිනම්
    අම්මේ ඔබ නැතිනම් ....

    දුවිලි තැවරැන පුරහද ඇවිදින්
    නිදා ගන්න මට හිතක් නොදි
    කළුවර ඇවිදින් දවසක් දෙනවද
    අම්මා ලග උණුසුමක් දිදී ....

    මේ ඉරහද කුමටද අම්මේ ඔබ නැතිනම්
    අම්මේ ඔබ නැතිනම් ...

    සුවද හමන්නැති මල් පෙති අතරේ
    විසකටු වල ඇමිනුනා කවි
    ඔබ නැති සීතල පොළවක් කොතැනද
    කිරි සුවඳක් තැවරිලා ඇති ....


    lassanaii ..thanks... :D
    :yes:
    ෆට්ට සිංදුව..

    11.gif

    Welcome ගයියා..:love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    http://www.elakiri.com/forum/showpost.php?p=14958504&postcount=16285
    patta sinduwa machan
    oka mulinma kiwwe awrudu show ekaka homagama magammanadi
    mamat giya eka balanna
    passe kahathuduwe ekak beluwa ehedi tamai oka wedune adenna kiyannawa
    11.gif

    පොරගෙ වොයිස් එක සිරා බං.. මං කැමතිම ගායකයෙක්..
    වැඩියක් කියන්නෙ ඉතිං කපුගේ මහත්තයගෙ සිංදුනේ..
    තමන්ගෙම කියලා මේක විතරයි තියෙන්නෙ..


    එළ බුවෙක්..කපුගේගෙ සිංදු තමා ගොඩක් කියන්නෙ..+
    :yes:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Ne machan meka uge newei mekat kapugege sinduwak tamai
    roshan aiya tamai eda kiwwe alut sinduwak kapugege kiyala
    quote karanna be mobile eken sry
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Ne machan meka uge newei mekat kapugege sinduwak tamai
    roshan aiya tamai eda kiwwe alut sinduwak kapugege kiyala
    quote karanna be mobile eken sry
    කපුගේ මහත්තයගෙ කටහඬින් කියල මචෝ කියන්නෙ.. මේක කපුගේ මහත්තයා කියන්නෑ මං දන්න විදියට.. සස්ලිට් අයියගෙන් අහලා බලමු අපි..:yes: මාත් හරියටම දන්නෑ..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    කපුගේ මහත්තයගෙ කටහඬින් කියල මචෝ කියන්නෙ.. මේක කපුගේ මහත්තයා කියන්නෑ මං දන්න විදියට.. සස්ලිට් අයියගෙන් අහලා බලමු අපි..:yes: මාත් හරියටම දන්නෑ..

    eka tamai machan math kapugege ohoma ekak ahala ne.roshan aiya kiwwe ehemai sinduwata kalin maw guna geethayak gunadasa kapugege kiyala

    ela ahala dapan machan ehemanam original ekat hoyagamu
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    eka tamai machan math kapugege ohoma ekak ahala ne.roshan aiya kiwwe ehemai sinduwata kalin maw guna geethayak gunadasa kapugege kiyala

    ela ahala dapan machan ehemanam original ekat hoyagamu
    නෑ මචෝ එහෙම සිංදුවක්.. මං නෙට් එකෙත් හෙව්වා.. මං ගාව කපුගේ මහත්තයගෙ සිංදු සෙට් එකක් තියෙනවා.. ඒකෙත් හෙව්වා.. මං හිතන්නෙ සුරන් කියන්නෙ කපුගේ මහත්තයගෙ කටහඬින්නෙ.. ඒ නිසා එහෙම කියන්න ඇත්තෙ.. පොරගෙ අලුත් සිංදුව මේ..

    මං සස්ලිට් අයියගෙන් ඇහුවා බං.. තාම උත්තරයක් නෑ.. බලමු අද..:D