Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Surangani passed away
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්ද උඩරට බයිලා රජු කළුරිය කරයි

දිවයිනේ ජනපි‍්‍රය පොප් ගායක හා දකුණු ඉන්දියාවේ චිත්‍රපට නළු ඒ.ඊ මනෝහරන් මහතා ඊයේ (22) රාති‍්‍ර ඉන්දියාවේ චෙන්නායි නගරයේදී අභාවප්‍රාප්ත විය.

බගවන්තලාව සිරිපුර ප්‍රදේශයේ උපන් ඒ.ඊ මනෝහරන් මහතා 1975 වසරේ ලංකාවේ ගායන කේෂ්ත්‍රයට පිවිසියේය. එවකට ප්‍රසංග වේදිකාවේ කන්ද උඩරට බයිලා රජු යනුවෙන් ද මනෝහරන් මහතා හැදින්විය.

‘සුරාගංනි සුරාංගනි සුරාංගනිට මාළු ගෙනාවා’ යන ගීතයෙන් ජනපි‍්‍රයත්වයට පත් මනෝහරන් මහතා එදා මෙදා තුළ සිංහල දමිළ සහ හින්දු භාෂාවෙන් ගීත රැසක් ගායනා කර ඇත.

මනෝහරන් මහතා පසුව දකුණු ඉන්දියාවේ සිවාජි ගනේෂන් කමලාහසන්, රජිනිකාන්තන් ඇතුළු නළු නිලියන් රසක් සමඟ චිත්‍රපට ගණනාවකම රංගනයට දායක වී ඇති අතර ඉන්දියාවේ රසිකයන් අතරද මනෝහරන් මහතා ගායකයකු හා නළුවකු වශයෙන් ඉමහත් ජනාදරයට පත්ව සිටි අයෙකි.

ඒ.ඊ මනෝහරන් මහතා අභවප්‍රාප්ත වන විට 73 වැනි වියෙහි පසුවු අතර ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

[YOUTUBE]p9sHkoXH_q4[/YOUTUBE]

Hindi Movie ekaka Asha Bhosle gaayana karana heti

[YOUTUBE]WvkE9Wqm4Gs[/YOUTUBE]

Sivaji Ghanesan ge Tamil Movie ekak

[YOUTUBE]5lUFTMXNzPM[/YOUTUBE]

[QUOTE="srilanka7, post: 22760841, member: 173181"] [SIZE="4"][COLOR="Blue"] කන්ද උඩරට බයිලා රජු කළුරිය කරයි දිවයිනේ ජනපි‍්‍රය පොප් ගායක හා දකුණු ඉන්දියාවේ චිත්‍රපට නළු ඒ.ඊ මනෝහරන් මහතා ඊයේ (22) රාති‍්‍ර ඉන්දියාවේ චෙන්නායි නගරයේදී අභාවප්‍රාප්ත විය. බගවන්තලාව සිරිපුර ප්‍රදේශයේ උපන් ඒ.ඊ මනෝහරන් මහතා 1975 වසරේ ලංකාවේ ගායන කේෂ්ත්‍රයට පිවිසියේය. එවකට ප්‍රසංග වේදිකාවේ කන්ද උඩරට බයිලා රජු යනුවෙන් ද මනෝහරන් මහතා හැදින්විය. ‘සුරාගංනි සුරාංගනි සුරාංගනිට මාළු ගෙනාවා’ යන ගීතයෙන් ජනපි‍්‍රයත්වයට පත් මනෝහරන් මහතා එදා මෙදා තුළ සිංහල දමිළ සහ හින්දු භාෂාවෙන් ගීත රැසක් ගායනා කර ඇත. මනෝහරන් මහතා පසුව දකුණු ඉන්දියාවේ සිවාජි ගනේෂන් කමලාහසන්, රජිනිකාන්තන් ඇතුළු නළු නිලියන් රසක් සමඟ චිත්‍රපට ගණනාවකම රංගනයට දායක වී ඇති අතර ඉන්දියාවේ රසිකයන් අතරද මනෝහරන් මහතා ගායකයකු හා නළුවකු වශයෙන් ඉමහත් ජනාදරයට පත්ව සිටි අයෙකි. ඒ.ඊ මනෝහරන් මහතා අභවප්‍රාප්ත වන විට 73 වැනි වියෙහි පසුවු අතර ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.[/COLOR][/SIZE] [YOUTUBE]p9sHkoXH_q4[/YOUTUBE] [B][SIZE="4"][COLOR="Red"]Hindi Movie ekaka Asha Bhosle gaayana karana heti [/COLOR][/SIZE][/B] [YOUTUBE]WvkE9Wqm4Gs[/YOUTUBE] [B][SIZE="4"][COLOR="Blue"]Sivaji Ghanesan ge Tamil Movie ekak [/COLOR][/SIZE][/B] [YOUTUBE]5lUFTMXNzPM[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom