Surangani passed away

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28

    කන්ද උඩරට බයිලා රජු කළුරිය කරයි

    දිවයිනේ ජනපි‍්‍රය පොප් ගායක හා දකුණු ඉන්දියාවේ චිත‍්‍රපට නළු ඒ.ඊ මනෝහරන් මහතා ඊයේ (22) රාති‍්‍ර ඉන්දියාවේ චෙන්නායි නගරයේදී අභාවප‍්‍රාප්ත විය.

    බගවන්තලාව සිරිපුර ප‍්‍රදේශයේ උපන් ඒ.ඊ මනෝහරන් මහතා 1975 වසරේ ලංකාවේ ගායන කේෂ්ත‍්‍රයට පිවිසියේය. එවකට ප‍්‍රසංග වේදිකාවේ කන්ද උඩරට බයිලා රජු යනුවෙන් ද මනෝහරන් මහතා හැදින්විය.

    ‘සුරාගංනි සුරාංගනි සුරාංගනිට මාළු ගෙනාවා’ යන ගීතයෙන් ජනපි‍්‍රයත්වයට පත් මනෝහරන් මහතා එදා මෙදා තුළ සිංහල දමිළ සහ හින්දු භාෂාවෙන් ගීත රැසක් ගායනා කර ඇත.

    මනෝහරන් මහතා පසුව දකුණු ඉන්දියාවේ සිවාජි ගනේෂන් කමලාහසන්, රජිනිකාන්තන් ඇතුළු නළු නිලියන් රසක් සමඟ චිත‍්‍රපට ගණනාවකම රංගනයට දායක වී ඇති අතර ඉන්දියාවේ රසිකයන් අතරද මනෝහරන් මහතා ගායකයකු හා නළුවකු වශයෙන් ඉමහත් ජනාදරයට පත්ව සිටි අයෙකි.

    ඒ.ඊ මනෝහරන් මහතා අභවප‍්‍රාප්ත වන විට 73 වැනි වියෙහි පසුවු අතර ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.




    Hindi Movie ekaka Asha Bhosle gaayana karana heti



    Sivaji Ghanesan ge Tamil Movie ekak