Suresh Sallay මුස්ලිම් ද?

dbug

Well-known member
  • Sep 7, 2008
    1,833
    2,483
    113
    Lankaawe pradana buddhi niladaari wela idala thiyenne Malay ekek... :lol:

    appe wagge ratakata gahanna strategies study karanna oone naa.. wenaratakin ahuwahama kohomada gahanna oone kiyala kiyanawa athi
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    ලංකාවේ උන්ගේ තර්ක බලහං කව්රු හරි එකෙක් හමුදාවේ ලොක්කෙක් බුජ්ජි අන්ශේ ලොක්කෙක් නම් උට විසේස සැලකිලි දෙන්න ඕන. රටේ අනිත් උන්ට නැති වරප්‍රසාද මුන්ට දෙන්න ඕනද ?
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,401
    3,104
    113
    Suresh Sallay is Muslim.
    His religious background has often been a point of discussion in Sri Lankan media and politics for two main reasons:
    Representation: He rose to become one of the most powerful figures in the country's security and intelligence apparatus, serving in high-profile roles under multiple administrations.
    The Easter Sunday Probe: The fact that he is a Muslim military officer leading the investigation into an attack carried out by Islamist extremists was a point of focus during various commissions of inquiry.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,690
    8,899
    113
    ulan bator
    ලංකාවේ උන්ගේ තර්ක බලහං කව්රු හරි එකෙක් හමුදාවේ ලොක්කෙක් බුජ්ජි අන්ශේ ලොක්කෙක් නම් උට විසේස සැලකිලි දෙන්න ඕන. රටේ අනිත් උන්ට නැති වරප්‍රසාද මුන්ට දෙන්න ඕනද ?
    යෙස් - හැම රටකම වගෙ දෙනවා! උගෙ පවුලටත් දෙන්වා! හිතපම් පාතාලෙන් ලමයෙක් උස්සල මොකක් හරි සින් එකක් දැම්මොත් කොහොමද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,764
    13,093
    113
    35
    Spain
    මේ මනුස්සයාගේ ජාතියෙන් වැඩක් නෑ. රටට සේවයක් කරපු නිළධාරියෙක්. මේ වගේ තව මැලේ නිළධාරීන් ඉන්නවා කොටි තර්ජන නිසා රටෙනුත් ගියා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,288
    49,634
    113
    සේදවත්ත
    සුරේශ් සලේ කියන්නෙ හොර නඩේට වැටුන අහිංසක රජයේ නිලධාරියෙක් . හොර නඩේ තමා රාජපක්ෂ නිකාය .
    රජපක්ශලා පාස්කු ප්‍රහාරයට සෘජුවම සම්බන්දයි , සිරීගේ කාලේ අගමැතිකම මහින්දට දුන්න නම් මේක වෙන් නෑ , රනිල් ඒක ගත්‍ත නිසා ප්ලෑන් b ලෙස මුස්ලිම් අන්තවාදය දඩමීමා කරගෙන ගේමක් ගැහුවා ගෝඨාබය ගේන්න . එච්චරයි ඕකේ ආයේ පිටු මිලියන 7 වෙන්න පොත් ගහන්න දෙයක් නෑ
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    965
    531
    93
    Siri Baijan
    Lankaawe pradana buddhi niladaari wela idala thiyenne Malay ekek... :lol:

    appe wagge ratakata gahanna strategies study karanna oone naa.. wenaratakin ahuwahama kohomada gahanna oone kiyala kiyanawa athi
    ඔව් ඉන්දියාව එහෙම තමයි කරන්නේ. ඌරගෙ 🐟 කපන්නෙ උගෙ ඇඟෙ තියලා...

    වීර සංගිලි පනික්කියාට උකේ අරින එකෙක් මේ.
    ------ Post added on Mar 12, 2026 at 5:07 PM
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,401
    3,104
    113
    සුරේශ් සලේ කියන්නෙ හොර නඩේට වැටුන අහිංසක රජයේ නිලධාරියෙක් . හොර නඩේ තමා රාජපක්ෂ නිකාය .
    රජපක්ශලා පාස්කු ප්‍රහාරයට සෘජුවම සම්බන්දයි , සිරීගේ කාලේ අගමැතිකම මහින්දට දුන්න නම් මේක වෙන් නෑ , රනිල් ඒක ගත්‍ත නිසා ප්ලෑන් b ලෙස මුස්ලිම් අන්තවාදය දඩමීමා කරගෙන ගේමක් ගැහුවා ගෝඨාබය ගේන්න . එච්චරයි ඕකේ ආයේ පිටු මිලියන 7 වෙන්න පොත් ගහන්න දෙයක් නෑ
    Ow එක ඇත්ත වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,893
    2,924
    113
    මේ මනුස්සයාගේ ජාතියෙන් වැඩක් නෑ. රටට සේවයක් කරපු නිළධාරියෙක්. මේ වගේ තව මැලේ නිළධාරීන් ඉන්නවා කොටි තර්ජන නිසා රටෙනුත් ගියා.
    Kari sale ta kade yana me wage awajathakaintath bombayak pukata set karanna ona
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    මේ මනුස්සයාගේ ජාතියෙන් වැඩක් නෑ. රටට සේවයක් කරපු නිළධාරියෙක්. මේ වගේ තව මැලේ නිළධාරීන් ඉන්නවා කොටි තර්ජන නිසා රටෙනුත් ගියා.
    දැන් හරියට කියපන්කෝ හුත්තිගේ පුතෝ රට බේරගත්තේ සලේද මහින්දද? 🥴
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    දැන්නම් මේක තවත් පටලැවිල්ලක් විතරයි. මේ වගේ විශේෂ නඩු වලින් අවසන් තින්දුවක් දීලා හරියට දඩුවමක් ලබපු කෙනෙක් මටනම් මතක නැහැ
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ලංකාවේ උන්ගේ තර්ක බලහං කව්රු හරි එකෙක් හමුදාවේ ලොක්කෙක් බුජ්ජි අන්ශේ ලොක්කෙක් නම් උට විසේස සැලකිලි දෙන්න ඕන. රටේ අනිත් උන්ට නැති වරප්‍රසාද මුන්ට දෙන්න ඕනද ?

    ඔව් විසේස සැලකිලි සහා ආරක්ෂාවක් දෙන්න ඕනේ තමයි ඕනේ රටක ඒක කරනවා මොසාඩ් එකේ එහෙම කවදාවත් උන්ගේ ඔෆිසර්ස්ලා ප්‍රසිද්ද කරනේවත්නැ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,288
    49,634
    113
    සේදවත්ත
    Ow එක ඇත්ත වෙන්න පුළුවන්.
    වෙන්න පුලුවන් නෙමෙයි ඒක තමා ඇත්ත.
    ඒ දවස් ටිකේ උන ටික හොදට බලන්න දේශපාලනය තුල. මුං ගහන්නේ ගේම් අපි ඉත්තෝ. ප්‍රෙමදාසයා ඕම ගේමක් ගහලා ඌ කපෝති, චන්දිකාගේ ඇහැ ලෙප්ට් , මහින්ද කුමන්ත්‍රණයක් කරා කෙල උනා , පස්සේ උන්ම අවුස්සලා තැටිය රත්කරලා තිබ්බ මුස්ලිම් අන්තවාදයේ එකෙක් අල්ලන් කුමන්ත්‍රණයක් කරලා බලය ඇල්ලුවා 🤷 .
    ලෝකේ මේ වගේ ගේම් ඕන තරම් දීලා තියනවා 9/11 , බයෝ වෙපන් ඉරාක් 😜
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,764
    13,093
    113
    35
    Spain
    Kari sale ta kade yana me wage awajathakaintath bombayak pukata set karanna ona
    බොම්බේ උඹේ පුකේ ගහගනින් කැරි ජෙප්පා
    දැන් හරියට කියපන්කෝ හුත්තිගේ පුතෝ රට බේරගත්තේ සලේද මහින්දද? 🥴
    ඇයි හුත්තෝ මම මෙතන කියල තියෙනවද සලේ රට බේරාගත්තා හරි මරා රට බේරාගත්තා හරි මොකක් හරි. පකෝ මම කියපු එක ආපහු බලපන්. උඹ වගේ මෝඩ හුත්තලාට ඡන්ද බලය තියෙන නිසා තමයි මේ රට අමාරුවේ වැටෙන්නෙත්. සුරේෂ් සලේ මහමොළකරු නම් ඇමෙරිකන් උන්ගේ නඩුවේදී මොකද ඒ ගැන කිසිම චෝදනාවක් ආවේ නැත්තේ? ඔය චෝදනාව කරන්නේ අසාද් මවුලානා කියන රටත් පැනලා ඉන්න වේසිගෙ පුතෙක්.
     
    • Haha
    • Like
    Reactions: 2osama and HKavinda