Surge භානුක හරිස්චන්ඩ්‍රත් රනිල්ට

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    While I respect his perspective, I have to disagree. Reducing the public sector doesn’t always equate to financial stability, especially in a country where many people depend on it for employment and essential services. We need a balanced approach that improves efficiency in both public and private sectors

    Furthermore, saying “there’s no free lunch” misses the point that governments can and should provide social welfare to uplift citizens. Developed countries with strong social programs have proven that investing in people through healthcare, education, and job creation boosts the economy. The idea that voters only want “free things” oversimplifies the issue. What most people want is a system that works for everyone, not just the wealthy few.

    Public sector reform is necessary, but slashing jobs or services without a comprehensive plan could lead to more problems, not solutions.
    Chat GPT answer detected :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,816
    23,504
    113
    31ikVM8.jpeg

    tax nets gana bhanukata wada danna kiriye un enakan bump
    ඔතන ඌ කියන කතාවෙ source එක මොකක්ද. An assumption out of thin air.

    NPP එක කොහෙද කියල තියෙන්නෙ උන් robust private sector or strong tax nets වලට philosophically oppose කියල. උන්ගෙ manifesto එකේ තියෙන්නෙ මෙයා කියන එකට සම්පූර්ණයෙන්ම විරුද්ධ දේවල්.

    ඉන්න රාජ්‍ය සේවය නන් බලෙන් දොට්ට දාන්නෙ නෑ කවුරුත්. හැබැයි NPP එක ඉස්සරහට අනවශ්‍ය රාජ්‍ය සේවකයන් ගන්න එක නවත්තනව සහ ඉන්න අයටත් කැමැත්තෙන් අයින් වෙන්න paths හදල දෙනව කියල කියනව. අනුර ඊයෙ සටන program එකෙත් ඕක mention කරා.

    අනිත් පැත්තෙන් රනිල් තමයි වැඩියෙන්ම "free lunch" දෙන්න කතා කරන්නෙ. දැනටම 25000 ක පඩි වැඩිවීමක් ගැසට් කරල ඉවරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551

    දැන් ලාල්කාන්ත නේ කිව්වේ වැඩ වර්ජන ටික නවත්තන්න කියල එයා සමිති වලට කිව්ව කියලා. එහෙම control කරන්නේ මොනවා දෙන්නන් වගේ කියල වෙන්න ඇති කියලද හිතන්නේ.

    ටිල්වින් හරි ටිවී එකේ කියනවා JVP එකයි NPP එකයි අතර තියෙන්නේ බොහොම පොඩි වෙනසක් කියල.

    උබල මෙහෙ වෙනම එකක් හිතාගෙන ඉන්නවා. 🤷
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,816
    23,504
    113
    දැන් ලාල්කාන්ත නේ කිව්වේ වැඩ වර්ජන ටික නවත්තන්න කියල එයා සමිති වලට කිව්ව කියලා. එහෙම control කරන්නේ මොනවා දෙන්නන් වගේ කියල වෙන්න ඇති කියලද හිතන්නේ.

    ටිල්වින් හරි ටිවී එකේ කියනවා JVP එකයි NPP එකයි අතර තියෙන්නේ බොහොම පොඩි වෙනසක් කියල.

    උබල මෙහෙ වෙනම එකක් හිතාගෙන ඉන්නවා. 🤷
    උඹලට උන්ගෙ ප්‍රතිපත්තිය පිටු ගණන් ලියල පැහැදිලි කරල තියෙන manifesto එකෙන් ඇරෙන්න අනිත් ඔක්කොගෙන්ම මොනා හරි කිසිම direct සම්බන්ධයක් නැති assumptions හදන්න පුලුවන්. අරකෙන් විතරක් බෑ.

    private chat wala screenshot daana cheeththa :rofl:
    ඕක භානුක status දාලා තිබ්බ එකක් වෙන්න ඇති. මිනිහ එහෙම දානව දැකල තියෙනව.
    ------ Post added on Sep 15, 2024 at 8:21 PM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,666
    28,700
    113
    ඔතන ඌ කියන කතාවෙ source එක මොකක්ද. An assumption out of thin air.

    NPP එක කොහෙද කියල තියෙන්නෙ උන් robust private sector or strong tax nets වලට philosophically oppose කියල. උන්ගෙ manifesto එකේ තියෙන්නෙ මෙයා කියන එකට සම්පූර්ණයෙන්ම විරුද්ධ දේවල්.

    ඉන්න රාජ්‍ය සේවය නන් බලෙන් දොට්ට දාන්නෙ නෑ කවුරුත්. හැබැයි NPP එක ඉස්සරහට අනවශ්‍ය රාජ්‍ය සේවකයන් ගන්න එක නවත්තනව සහ ඉන්න අයටත් කැමැත්තෙන් අයින් වෙන්න paths හදල දෙනව කියල කියනව. අනුර ඊයෙ සටන program එකෙත් ඕක mention කරා.

    අනිත් පැත්තෙන් රනිල් තමයි වැඩියෙන්ම "free lunch" දෙන්න කතා කරන්නෙ. දැනටම 25000 ක පඩි වැඩිවීමක් ගැසට් කරල ඉවරයි.
    අඳ බාලයෝ NPP වෙස්මූනට රැවටුනාට මොලයක් තියන එකෙක් දන්නවා NPP කියන්නේ පරණ වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි

    ඔකුන්ගේ තියෙන්නේ තාම සිරිමාවෝගේ iකාලේ fail වෙච්ච import substitution economic policies තමයි. Export-oriented economy එකකට විරුද්ධයි. උන් supreme court එකටත් ගිහින් කියන්නේ එක

    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions

    ECONOMYNEXT – Successive governments in Sri Lanka have left behind a country riddled with corruption and indebted to the world, opposition National People’s Power (NPP) leader Anura Kumara Dissanayake said, despite allegations that his own party has contributed to the status quo.

    The NPP and the Marxist-Leninist Janatha Vimukthi Peramuna (JVP), the party that effectively comprises the majority of the NPP and controls the “alliance”, have been calling for an end to a “75-year curse”, a reference to nearly 75 years of independence in Sri Lanka that saw the centre-right UNP and the centre-left Sri Lanka Freedom Party (SLPP) and their various offshoots, reconfigurations and alliances taking turns to govern the country.

    Since the 2022 protests, the JVP – also led by Dissanayake – and other “outsider” parties have doubled down on this anti-establishment rhetoric, demanding a so-called system change as fast as democracy will allow, if not faster.

    However, critics say neither the JVP nor any of its fellow travellers has so far articulated a workable solution to the crisis and Sri Lanka’s other innumerable woes besides a vague promise to end corruption and change Sri Lanka’s political culture.

    The former SLPP-government’s role in triggering Sri Lanka’s ongoing currency crisis is well established. Ill-advised policies by then President Gotabaya Rajapaksa and officials appointed by him have been roundly crticised by economists, opposition groups, civil society activists, academics and others. A claim earlier this by former finance minister Basil Rajapaksa’s claim that the SLPP was not solely responsible does not hold much water, to say the least, according to these experts, though others will agree that questionable policies adopted by successive governments going back decades share a sizable portion of the blame.

    The JVP, though it was never in government barring a brief stint in an SLFP-led coalition in the early 2000s, is not without blame.

    Three key policy pillars articulated by the JVP from 2001-2004 and embraced by mainstream politician Mahinda Rajapaksa’s administration in 2005 onward have been highlighted by experts.

    "From 2001 to 2003, state workers fell from 1.164 million to 1.043 million. By 2020, the public sector cadre has grown to 1.58 million with another batch of 53,000 unemployed graduates being paid tax money."

    dZR97tF.jpg

    From 2005, Sri Lanka halted privatisation, started recruiting tens of thousands of unemployed graduates into the public service every year with lifetime pensions, expanding an already bloated public sector and denying any benefit of a peace dividend to the country.

    Sri Lanka also abandoned a price formula for fuel that had helped keep the rupee stable and inflation low from 2001 to 2003 even as global commodity prices went up from the ‘mother of all liquidity bubbles’ fired by the Federal Reserve from 2001.

    "පිටරට තෙල් මිල වැඩි වෙනකොට මෙහෙ තෙල්මිල වැඩි කරන්න ආණ්ඩුවක් මොකටද " - ප්‍රචාරක ලේඛම්, ජනතා විමුක්ති පෙරමුණ

    From 2001 to 2003, state workers fell from 1.164 million to 1.043 million. By 2020, the public sector cadre has grown to 1.58 million with another batch of 53,000 unemployed graduates being paid tax money.

    - https://economynext.com/jvp-blames-...kas-woes-leaves-out-own-contributions-129443/

    80's JVP

    jx1DLqR.jpg

    2023 NPP :
    a6rQTPB.jpg

    ZsSrDE6.jpg

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    උඹලට උන්ගෙ ප්‍රතිපත්තිය පිටු ගණන් ලියල පැහැදිලි කරල තියෙන manifesto එකෙන් ඇරෙන්න අනිත් ඔක්කොගෙන්ම මොනා හරි කිසිම direct සම්බන්ධයක් නැති assumptions හදන්න පුලුවන්. අරකෙන් විතරක් බෑ.

    Assumption හදන්න දෙයක් නෑ tilvin ම තමා කියන්නේ. ඔය ලියලා තියෙන ඒව ක්‍රියාත්මක කරන්නේ උන් නෙ. ඉතින් උන් කියන එක තමා මුලින් බලන්න වෙන්නේ.
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113

    "Strong Tax Nets" - My ass. රනිලගෙ ටැක්ස් නෙට් එකෙන් තෝරු මෝරුත් ර්‍රින්ගනවා 😹 😹

    "The NPP is philosophically opposed to it" - Totally BS. ඊයෙ සටනෙදි අනුර පැහැදිලිව කිව්වා, කිසිම විදියකින් තවදුරටත් රාජ්ය සෙවකයො බදෝගන්නෙ නෑ කියල..

    "OR 1 Sajith 2 Ranil" - මූ සජිත් වගේ බූරුවෙක්ට 1ස්ට් වෝට් දෙනව කියල නිකමට හරි කියනවනම් ඌ පට්ට බූරුවෙක්.. ඌ කියන එව අහල වැඩකුත් නෑ එහෙනම්...

    ඌ උඩින් කියල තියෙන්නෙ BS කියල තවත් ඔප්පු වෙනවා, උස අනුව සිකුරිටි/කම්කරු තෝරල අමාත්යාන්ශෙ රජයේ පත්වීම් දීපු එකාට 1ස්ට් වෝට් දෙනවනම්.. ලොල්
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha

    පොල් අකුරු වලින් ගහුවට උබ මෝඩයෙක් කියලා තේරෙනවා බන්
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    යකෝ උ රජයේ පත්වීම් වලට විරුද්දනම්, සිකුරිටි කම්කරු සජියට උගෙ වෝට් එක දෙනවනන්ම් ඒක පට්ට පරස්පරයිනෙ...

    මේක ඌ කියපු කතාවක්නම් වෙන්න බෑ.. ගූ ඇන් පී ෆෙල් පොන්නයෙක්ගෙ වැඩක් ශුවර් එකටම ලොල්.. 😹😹

    පොල් අකුරු වලින් ගහුවට උබ මෝඩයෙක් කියලා තේරෙනවා බන්

    උබනේ මෝඩ පොන්නයෝ.. ෆේල් පොන්නය ඒකත් හාලනෙ.. 😹

    රජයේ පත්වීම් වලට විරුද්ද එකා, උසනම් කම්කරු ගගා අමත්යාන්ශ පුරෝන එකාටලු චන්දෙ දෙන්නෙ.. මොන විහිලුවක්ද ලොල් 😹😹

    ------ Post added on Sep 15, 2024 at 8:44 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    sajiyata tamai oya okkoma. ranila komath 3rd place ne

    යකෝ උ රජයේ පත්වීම් වලට විරුද්දනම්, සිකුරිටි කම්කරු සජියට උගෙ වෝට් එක දෙනවනන්ම් ඒක පට්ට පරස්පරයිනෙ...

    මේක ඌ කියපු කතාවක්නම් වෙන්න බෑ.. ගූ ඇන් පී ෆෙල් පොන්නයෙක්ගෙ වැඩක් ශුවර් එකටම ලොල්.. 😹😹

    උබනේ මෝඩ පොන්නයෝ.. ෆේල් පොන්නය ඒකත් හාලනෙ.. 😹

    රජයේ පත්වීම් වලට විරුද්ද එකා, උසනම් කම්කරු ගගා අමත්යාන්ශ පුරෝන එකාටලු චන්දෙ දෙන්නෙ.. මොන විහිලුවක්ද ලොල් 😹😹

    ------ Post added on Sep 15, 2024 at 8:44 PM
    aa kaale iwarai bn dan enne president sajith. minister sajith nemei
    ------ Post added on Sep 15, 2024 at 8:47 PM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Chat GPT answer detected :lol:
    Try Humanize AI

    While I respect his point of view, I have to disagree with him. Shrinking public sectors are not always synonymous with financial stability, especially in a country where most depend on the latter for employments and simple services. We want a balancing in which comes improvement in efficiency in both the private and public sectors.

    Furthermore, this statement of "there's no free lunch" is besides the point that governments can and should uplift people through social welfare programs. It has been proved that one will attain a more developed society through developed social programs, which means investing in people by offering better health services and education, thus creating more jobs. This is simply an over-simplification of an issue where most people want to see a system work for all and not for the selected few.

    Public sector reform is necessary, but jobs or service cuts without planning will result in more problems than solutions.
     
    • Haha
    Reactions: dayt0na

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    sajiyata tamai oya okkoma. ranila komath 3rd place ne

    aa kaale iwarai bn dan enne president sajith. minister sajith nemei
    ------ Post added on Sep 15, 2024 at 8:47 PM

    හරි බන්. සජිත් එනවා කියමුකෝ.. හැබැයි අපි ඇස් දෙකට දැක්කා සජිත් අමාත්යාන්ශ පුරෝන විදිහ උට සපෝට් කරන එවුන් දාල.. ඉතින් මේ ස්ක්‍රින්ශොට් එකෙ දෙවෙනි වාක්යෙ තියෙන්නෙ, ඌ රාජය සෙවය ඉහල යන එක ප්‍රතික්ශේප කරන එකෙක් කියල. ඊලගට තියෙනව ඌ සජියට 1ස්ට් වෝට් එක දෙන්න ඉඩක් තියෙනවලු.. ඒක පට්ට පරස්පරයිනෙ.. 😹 😹

    උබ හිතන්නෙ Surge එක කරන්න මොලේ තියෙන එකා මේ වගෙ මොන්ගල් කතාවක් කියයි කියලද?

    මේ රෙවිච්ච ගූ ඇන් පී කාරයෙක්ගෙ වැඩක්.. පොන්නයා ඒකත් හාල හැබැයි 😹 😹 😹 😹
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හරි බන්. සජිත් එනවා කියමුකෝ.. හැබැයි අපි ඇස් දෙකට දැක්කා සජිත් අමාත්යාන්ශ පුරෝන විදිහ උට සපෝට් කරන එවුන් දාල.. ඉතින් මේ ස්ක්‍රින්ශොට් එකෙ දෙවෙනි වාක්යෙ තියෙන්නෙ, ඌ රාජය සෙවය ඉහල යන එක ප්‍රතික්ශේප කරන එකෙක් කියල. ඊලගට තියෙනව ඌ සජියට 1ස්ට් වෝට් එක දෙන්න ඉඩක් තියෙනවලු.. ඒක පට්ට පරස්පරයිනෙ.. 😹 😹

    උබ හිතන්නෙ Surge එක කරන්න මොලේ තියෙන එකා මේ වගෙ මොන්ගල් කතාවක් කියයි කියලද?

    මේ රෙවිච්ච ගූ ඇන් පී කාරයෙක්ගෙ වැඩක්.. පොන්නයා ඒකත් හාල හැබැයි 😹 😹 😹 😹
    dan ewa baa bn nattan melhakta ranilat jobs denwa. sajiya unemployed graduates lata kiwwet private ewage jobs hoyala denna balannam wage
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Bro.. this is utter BS. Saying that "NPP is philosophically opposed to it" shows that he doesn't have a single clue about what NPP been saying throughout this election. Of course, people vote for more free things and free lunch, and it's Sajith and Ranil who keep promising so called "සහනාධාර"

    Only thing NPP offered was a survival package for the poorest people those who can't even afford their daily needs until the economy stabilizes.And they clearly state that. It's not even for the middle class. NPP repeatedly said their entire plan is about creating a strong tax network(without corruption), controlling the government sector workforce, and empowering more job opportunities in the private sector by attracting more investments. its just that simple.

    According to his logic, his philosophy is already in NPP's manifesto, but somehow, he still decides to ignore this and vote for the corrupt Ranil or Sajith. The irony is saying "strong tax net" while doing that 😂
     
    Last edited:
    • Like
    Reactions: haunte