Surge භානුක හරිස්චන්ඩ්‍රත් රනිල්ට

NuwanCK

Well-known member
  • Jan 8, 2022
    162
    327
    63
    ඊයේ ලයිව් ඉන්ටවිව් එකක් ගියා පොරගෙ, අපේක්ෂකයෝ තුන්දෙනාගෙන් lesser evil එකට ඡන්දෙ දෙන්නෙ කිව්වා. නොකියා කියපු දේ නම් රටට අඩුම හානිය වෙන්නෙ රනිල් හරි සජිත්ගෙන් හරි විතරයි කියලා. අනුර ආවොත් වෙන එකම හොඳම දේ රුපියල බැහැල පොර තවත් පෝසත් වෙන එක් විතරලු. උගෙ ඉන්කම් සේරම ඩොලර් නෙ.
    ඌ කියනවනම් හරි ඇති, කියපු ගොඩක් ඒව හරි ගියා, මේ ෆෝන් එකේ ගත්තෙත් ඌට පින්සිද්ද වෙන්න ඌ ගත්තු වෙලාවෙම WATA & KVAL අරන්...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113

    ලින්ක් නැද්ද
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    උඹලට උන්ගෙ ප්‍රතිපත්තිය පිටු ගණන් ලියල පැහැදිලි කරල තියෙන manifesto එකෙන් ඇරෙන්න අනිත් ඔක්කොගෙන්ම මොනා හරි කිසිම direct සම්බන්ධයක් නැති assumptions හදන්න පුලුවන්. අරකෙන් විතරක් බෑ.

    ඕක භානුක status දාලා තිබ්බ එකක් වෙන්න ඇති. මිනිහ එහෙම දානව දැකල තියෙනව.
    ------ Post added on Sep 15, 2024 at 8:21 PM
    so he is the cheeththe
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,665
    28,699
    113
    kxgNV8S.jpeg
     
    gama22

    Well-known member
  • මේ රටේ මීලඟ පාලකයා වීමට රනිල් තරම් සුදුස්සෙක් නැත.

    එතුමාගේ සුදුසුකම්:-

    ගෝනවල සුනිල් තම පෞද්ගලික ලේකම් ලෙස තබාගෙන බටලන්ද වධකාගාරය පවත්වාගෙන යමින් විජේදාස ලියනාරච්චි ඇතුළු රටේ වැදගත් චරිත වදහිංසා පමුණුවා අමානුෂික ලෙස ඝාතනය කිරීම, කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා ඝාතනය කිරීම, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු 5000 කට අධික පිරිසක් ඝාතනය කිරීම.

    ඝාතනය කිරීම් සදහා, කකුල් පලා ලුණු දැමීම, ඇස්වලට පරාල ඇණ ගැසීම සහ ඉන් අනතුරුව ඇස් උගුල්ලා මිරිස් කුඩු දැමීම ආදී අමානුෂික ඝාතන ක්‍රම යොදා ගැනීම මෙන්ම මරණ එක පිට එක ගොඩ ගසා ටයර් සෑ තනවා පුලුස්සා දැමීම.

    2015 න් පසු ආ යහපාලන ආණ්ඩුවේ අගමැති ලෙස කටයුතු කරමින් මහමැතිවරණ වියදම් සපයාගැනීම සහ තම ගෝල බාලයන්ට සන්තෝසම් ලබා දීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව මංකොල්ල කෑම සහ එහි ප්‍රධාන චූදිතයා වන එවකට මහ බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් හොර රහසේම සිංගප්පූරුව බලා පිටත් කර හැරීම සහ ඉන් අනතුරුව වතාවන් කිහිපයකදීම ඔහු හමුවීමට ගොස් ඔහුගේ සැප දුක් විමසා බැලීම.

    මහ බැංකු මූල්‍ය වංචාව පිළිබද මාධ්‍යවේදින් ප්‍රශ්න ඇසූ විට අධික ලෙස තරහ ගෙන එම ප්‍රශ්නවලින් මෙන්ම අදාළ මාධ්‍ය වැඩසටහනින්ද ලිස්සා යාම.

    විදෙස් මාධ්‍යවේදීන්ටද එපරිදිම පාට් දමා තමන් එක්ක සෙල්ලම් දාන්න බෑ යන අදහස ජාත්‍යන්තරයට ගෙනයාම.

    ඡන්ද තියන්න සල්ලි නෑ, සල්ලි තිබ්බත් ඡන්දයක් නෑ යනුවෙන් පවසා පළාත් පාලන මැතිවරණය නොපවත්වා ඡන්දදායකයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීම.

    වොක්ස්වැගන් කර්මාන්තශාලාවක් මෙරට ස්ථාපනය කරවා රැකියා අවස්ථා දහස් ගණනක් උත්පාදනය කිරීම, WIFI නොමිලේ මුළු ලංකාවම ආවරණය වන පරිදි ලබාදී මුළු රටටම නොමිලේ අන්තර්ජාලයට ප්‍රවේශ වීමට අවස්ථා සැලසූ ලොව පළමු සහ එකම රට ශ්‍රී ලංකාව බවට පත් කිරීම.

    සාමාන්‍ය පෙළින් පසු සියලුම සිසුන්ට ටැබ්ලට් පරිගණකයක් ලබා දීම.

    අර්බුදය අවස්ථාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හොරුන්ගේ ඡන්දයෙන් රටේ ජනවරමක් නැති ජනාධිපතිවරයෙක් වී, ජනාධිපති වීමට ඡන්ද ප්‍රමාණවත් නොවූ අනුර දිසානායක සහ ඩලස් අලහප්පෙරුම අර්බුදයෙන් පැන ගියා යැයි වීරයෙකුගේ විලසින් මෝඩයෙකු ලෙස ප්‍රකාශ කර තමන් කියූ කතාවට සිනාවීමට කෙනෙක් නොමැති නිසා තමන්ම සිනාවී ස්වයංවින්දනයක නිරත වීම
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,230
    770
    113
    Passport scam - How many billions?
    Visa Scam - How may billions?
    Wind Turbine scam - How many billions?
    Hail Horil!
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    අමෝ අමෝ... මේ මොක්කුද.
    :rofl:
    Forbes eke search karala balapan kawda kyla 🫢
    හරි බන්. සජිත් එනවා කියමුකෝ.. හැබැයි අපි ඇස් දෙකට දැක්කා සජිත් අමාත්යාන්ශ පුරෝන විදිහ උට සපෝට් කරන එවුන් දාල.. ඉතින් මේ ස්ක්‍රින්ශොට් එකෙ දෙවෙනි වාක්යෙ තියෙන්නෙ, ඌ රාජය සෙවය ඉහල යන එක ප්‍රතික්ශේප කරන එකෙක් කියල. ඊලගට තියෙනව ඌ සජියට 1ස්ට් වෝට් එක දෙන්න ඉඩක් තියෙනවලු.. ඒක පට්ට පරස්පරයිනෙ.. 😹 😹

    උබ හිතන්නෙ Surge එක කරන්න මොලේ තියෙන එකා මේ වගෙ මොන්ගල් කතාවක් කියයි කියලද?

    මේ රෙවිච්ච ගූ ඇන් පී කාරයෙක්ගෙ වැඩක්.. පොන්නයා ඒකත් හාල හැබැයි 😹 😹 😹 😹
    moda mee harakek hutto umba
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    The German Government on Saturday openly refuted claims that Kenya had secured a deal with over 250, 000 jobs for its citizens in the European country following a bilateral agreement with President William Ruto during his tour.

    https://www.kenyans.co.ke/news/1044...or-ministry-blasts-bbc-over-rutos-250000-jobs

    ඇයි බන් රනිල් මහත්තයාට ජාත්‍යන්තර සබදතා පාවිච්ච් කරලා මෙහෙම ගිවිසුම් ගහන්න බැරි, ඉංග්‍රීසිත් පුළුවන් පොරගේ හමේ පාටත් ALMOST White 🙄 @Mr Bones @dxx @monson @sakuntha1996
    කෙන්යාවේ ප්‍රධාන ආගම මොකද්ද කියල හොයල බලන්න. එතකොට උබට තේරෙයි ඇයි උන් අප්‍රිකාවෙන් කෙන්යාවම තෝරගත්තේ කියලා. අපිට ඕන උනාට වෙන රටවල් එහෙම ගිවිසුම් අස්සන් කරන්න කැමතියි කියලද උබ හිතන් ඉන්නේ ?
    අවුලක් නැහැ තව දවස් පහකින් පස්සේ රනිල් නෙවෙයි නේ ජනාධිපති අපි බලමු උබල ඔය කියන විදියට අනුර වෙන රටවල් එක්ක ගිවිසුම් අත්සන් කරන හැටි :ROFLMAO:
     
    Bhanoob

    Well-known member
  • Jan 10, 2022
    41
    387
    53
    Everyone is so triggered. I'm happy to share my rationale but it revolves around the premise:

    1. Sri Lanka requires a smaller public sector, it is funded by the private sector.
    2. We need to build easier ways to do business to allow the private sector to flourish.
    3. We have strong direct taxes (VAT) because we have a weak tax net. (Rich people should pay more in taxes). I don't beleive you can improve tax policy without a wider net. Otherwise you tend to risk tilt the laffer curve
    https://www.investopedia.com/articles/08/laffer-curve.asp
    4. Corruption is rampant, but it's not limited to politicians. It's business and people that pay off the traffic cop on a fine. The only true solution is digitization & demonetization.
    If AKD can do these things, then wonderful. I'd love to be proven wrong. I've decided to live in this country despite my ability to comfortably live anywhere else in the world - I want it to do better.
    I don't believe socialist leanings can get us out of the mess we are. Remember, there's an equal liklihood for those that say they'll rid of corruption to increase it, you can't insure against that outcome.

    The vote for me is based on probabilities - I am not a fortune teller and you don't have to agree.

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598

    When you say "Sri Lanka requires a smaller public sector", and still prefer Sajith over others, I felt it